ජාතික ගීය වෙනස් කරනවා නම් කොහොමද හොඳ? එතකොට කොඩිය?

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    සිංහයා අතට දෑකැත්තක් දීල, මුලු හතරට මිටි හතරක් දාමු.
    සිංහයා රතු පාටින් දාල, පසුබිම දම්පාටින් දාමු,
    ඉස්සරහා කොටු දෙක තුනක් කරලා කොලපාටයි, නිල් පාටයි, කුරහන් පාටයි දාමු.

    කොඩිය සම්පූර්ණයි එතකොට.
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    මොන මගුල උනත් කමක් නෑ, අඳින්න පුළුවන් කොඩියකුයි, ලේසියෙන් කියන්න පුළුවන් මයිල් කෙලින් වෙන ජාතික ගීයකුයි තිබ්බ නම් හොඳයි, අනිත් එක සිංහයා වෙනුවට ඉන්න සතෙක් දැම්ම නම් වඩා හොඳයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පොන්නයෝ බිල්ලෝ මවන්න එපා අනුරලට වෙන වැඩ නෑ නේ ජාතික ගීය කොඩිය වෙනස් කර කර ඉන්න වේසිගේ පුතා

    Chil bro




    comrades, stand up



    මේකට ගහන්න ඇන්තම් එකක් නැ ඉතින්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    මොන මගුල උනත් කමක් නෑ, අඳින්න පුළුවන් කොඩියකුයි, ලේසියෙන් කියන්න පුළුවන් මයිල් කෙලින් වෙන ජාතික ගීයකුයි තිබ්බ නම් හොඳයි, අනිත් එක සිංහයා වෙනුවට ඉන්න සතෙක් දැම්ම නම් වඩා හොඳයි


    1440x810_235526.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    `Chil bro




    මේකට ගහන්න ඇන්තම් එකක් නැ ඉතින්
    බලපන් ගැම්ම, ගිහින් ඇමරිකන් කාරයන්ට බෝම්බ දාලා එන්න හිතෙනවනෙ ඒකෙ ගැම්මට