ජාතික~ගීය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    කට්ටිය මොකද කියන්නේ අපේ ජාතික ගීයේ මුළු ගීතයම ගයනකොට? අපි ඉස්කෝලේ කාලේ කියපු පොඩි වර්ෂන් එකද හොඳ දැන් කියන මේ දිග වර්ෂන් එකද? ඔයාලගේ අදහස් මොනාද?
     
    සම්පුර්ණ ගීයම ගායනා කරන්න ඕන,
    ඉස්කෝලේ යන කාලේ අපිත් කම්මැලියි,
    එත් දැන් තමයි මේවගේ අගේ තේරෙන්නේ,
    කොහේ හිටියත් අපේ ජාතික ගීය ඇහෙනකොට හිතට දැනෙන හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නැහැ :D:D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    ඉස්කෝලේ ඒ පොඩි කෑල්ලටත් සීරුවෙන් හිටියේ බොහොම අමාරුවෙන්
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ජාතික ගීයේ version 2ක් තියෙන එකම රට අපි වෙන්ඩ ඇති..දිග කොට කියලා 2ක් නෑ..තියෙන්නේ එක ජාතික ගීයයි...මොකක්ද යකුනේ..විනාඩි 2ක් සීරුවෙන් ඉඳ බැරිද රටට ගෞරවයක් විදිහට..දෙය්යනේ කියලා දැන්නම් ගොඩක් වෙලාවට සම්පුර්ණ ජාතික ගීයම යනවා..
     
    :yes: