ජාතික ගී ළිං මැඩියන්ට Belgium National Anthem from Formula 1 Belgian Grand Prix 30.07.2023

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,771
    26,048
    113
    Everyone, absolutely everyone, from the FIA officials, to the drivers, to the fans were on the verge of bursting the deepest laughter known to mankind, including myself. Embarassing performance, like there was no one else who could sing the national anthem but this clown. Thanks god I'm not Belgian, I'm embarrassed for them though.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ළිං මැඩියන්ට කිව්වට බයියෝයි. ලොල්ලෝයි තමයි අරගලෙකුත් ගාවගෙන ජාතිය අනතුරේ කියාගෙන හැමනෙන්නේ :)

     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ubath f1 balanawada? Math balanawa. Me para race eka nam boring neda?
    බලනව. මේ පාර boring නම් නැහැ. Sprint race එකේ Max 1st place එකට Oscar ව pass කරපු overtake එකම කොහොමද? Wet condition එකක eau rouge raidillon වගේ extremely danger corners sequence එකක leading car එක dirty air වල tail එකෙන්ම follow කරන්න තරම් race craft එකක් දැක්කෙ සෑහෙන කාලෙකින්. Max ටම race එකේදි eau rouge raidillon වල track එක පොඩ්ඩක් wet වුන වෙලාවෙ car එක oversteer වූණා දැක්කනේ. ඒක අර tail එකෙන් follow කරන වෙලාවේ වුණා නම් මළ ගෙයක් තමයි. අනික race එකේ equal machinery තියන checo 1st lap එකේ ඉඳන් lead කරපු race එක pack එක මැද ඉඳන් ඇවිත් 22 seconds (හරි ගාන මතක නැහැ) වගේ gap එකකින් finish කරපු එකම පට්ටම race craft එකක්. මම ඔහොම එකෙක් දැක්කේ Michael Schumacher ගෙන් පස්සේ. ඒ කලේ මම පොඩි නිසා ලාවට මතක. දැන් ඉතින් මේ කාලේ ඒ වගේ talent එක මූ තමයි. British media වලින් British bias එකට මුගේ Tallent එක කොච්චර downgrade කරන්න හැදුවත් ඔහොම Tallent එකක් race යනවා බලන එක නම් එපා වෙන්නේ නැහැ. Lewis Hamilton ව කොච්චර British media වලින් උඩ තිබ්බත් පොර Michael Schumacher, Ayrton Senna, Niki Lauda වගේ any front runner shit box එකකින් race දිනන්න පුළුවන් Tallent එකක් තියන එකෙක් නෙමේ. එහෙම එකේ once in a blue moon එන මේ වගේ Tallent වල race craft එක මට නම් boring නැහැ බං.

    ළිං මැඩියන්ට කිව්වට බයියෝයි. ලොල්ලෝයි තමයි අරගලෙකුත් ගාවගෙන ජාතිය අනතුරේ කියාගෙන හැමනෙන්නේ :)

    ඔව්. උන් තමයි හොඳම ළිං මැඩියන්.
    ------ Post added on Jul 31, 2023 at 3:28 PM

    ඇති බන් ඕක
    ඇති කොහෙද බං. ළිං මැඩියන් අවුස්සන එක වෙනම fun එකක්.
    ------ Post added on Jul 31, 2023 at 3:29 PM
     
    • Haha
    Reactions: Don GasCan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    GIF by Swiss Football Association