ජාතික චින්තනය විකුණන පුවත්පත, දැන්........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ජාතික චින්තනය විකුණන පුවත්පත, දැන්........

    ජාතික චින්තනය විකුණන පුවත්පත, දැන් විජාතික චින්තනයද විකිණීමට තිබේ..
    index_r1_c1.gif

    රමාඩා හෝටලය ආදරවන්තයන්ගේ
    දිනය වෙනුවෙන් සුදානම්
    :confused:

    රමාඩා හෝටලය ආදරවන්තයන්ගේ දිනය සැමරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත.

    එය හෝටලයේ පිහිනුම් තටාකය අසල සුන්දර දර්ශනයක්‌ මවාපාමින් ප්‍රසිද්ධ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    කාන්තාවන් සඳහා සැකසූ විශේෂිත චොක්‌ලට්‌ සහ රෝස මල් ලබාදීමෙන් පිළිගැනීම සිදුකෙරේ. සුසාන්ගේ සහ අයිසීගේ සංගීතයෙනුත්, රස පිනවන ආහාරවලිනුත් මෙම කටයුතු තවදුරටත් ඔපවත් වී ඇත.

    යුවළක්‌ සඳහා ගාස්‌තුව රුපියල් 3000 කි. ආදරවන්තයන්ගේ දිනය සඳහා විශේෂයෙන් සාදන ද කේක්‌ සහ කෑම වර්ග හෝටලයේ ඔයෑසිස්‌ ලෝන්ඡ් හිදී සහනදායී මිල ගණන්වලට ලබාගත හැකිය.
     
    Last edited: