ජාතික ජන බලවේගයේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු දස දෙනා

vidu1982

Well-known member
  • Apr 16, 2020
    103
    270
    63
    01. හරි නි අමරසූරිය (21 - කොළඹ දිස්ත්‍රික්කය)
    02. නලින්ද ජයතිස්ස (01 - කළුතර දිස්ත්‍රික්කය)
    03. උපුල් කුමරප්පෙරුම (02 - මාතර දිස්ත්‍රික්කය)
    04. චතුරංග අබේසිංහ (05 - කොළඹ දිස්ත්‍රික්කය)
    05. සුනිල් වටගල(05 - කොළඹ දිස්ත්‍රික්කය)
    06. විමල් කැටිපෙ ආරච්චි (15 - කොළඹ දිස්ත්‍රික්කය)
    07. සාමිවෙල් අම්බිකා ( 12- බදුල්ල දිස්ත්‍රික්කය )
    08. ඔෂානි උමංගා( 04 - කළුතර දිස්ත්‍රික්කය )
    09. සමන්ත විද්‍යාරත්න ( 05 - බදුල්ල දිස්ත්‍රික්කය )
    10. තනුර හර්ෂණ දිසානායක ( 06 - මහනුවර දිස්ත්‍රික්කය )

    Artboard 3 copy@2x.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දස දෙනා? 🤭

    දස දෙනා නෙවෙයි 150 ක් ඉන්න ඕන. 150 ක්

    කැම්පේන් බයියන්ගෙ ගොං පෝස්ට් ගේන්න එපා ☝🏼

    මාලිමාවට කෝටියක් කියපු උන් නේ....😹😹😹

    මේක ලංකාව චීනේ නෙමෙයි ගොන් ජෙප්පෝ😹😹😹
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,002
    113
    kandy
    Agree.. habei mu nam mata pennanna ba.
    05. සුනිල් වටගල(05 - කොළඹ දිස්ත්‍රික්කය)