ජාතික ජන බලවේගය බලය දරන : තංගල්ල නගර සභා අයවැය දෙවන වරටත් පරාදයි !

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    :lol:

    ජාතික ජන බලවේගය විසින් බලය දරන තංගල්ල නගර සභාවේ අයවැය ලේඛනය දෙවන වරටත් පරාජය වී තිබේ.

    අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබීමෙන් අනතුරුව එය පරාජයට පත් විය.

    අයවැය පරාජය වීමෙන් පසු නගර සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිසිදු කතා කිරීමට අවස්ථාවක් ලබා නොදෙමින් සභාව අවසන් කරමින් සභා ගැබෙන් පිටව ගොස් ඇත.

    තංගල්ල නගර සභාවේ අයවැය දෙවන වරටත් පරාජය වීම හේතුවෙන් නගර සභාවේ ඉදිරි පාලන කටයුතු පිළිබඳව අවිනිශ්චිතතාවක් මතුව තිබේ.

    - https://newshub.lk/blog/2025/12/03/tangalle-municipal-council-budget-defeated-for-the-second-time/
     
    • Haha
    Reactions: ROCCO-X

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    නගර සභාව විසිරුවලා ආයෙත් චන්දයක් තියන්න ඕන. මිනිස්සු උත්තර දෙයි එතකොට
    ඒකනම් හොඳ අදහසක් :lol:
     
    • Haha
    Reactions: topkollek