කොළඹ මහ නගර සභාවේ අයවැයත් මාලිමාව ගූ ගහන්න පරදී!

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    images


    Heartfelt testimony
    මේ පොන්න වේසිගෙ පුතා නිසා මිනිස්සු බාගෙට බාගයකට මිනීමරු ජේවීපී එක එපා උනා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,046
    113
    අනුර දැන් මහින්ද රාජපක්ෂවත් copy කරනවා :lol:

     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,290
    1
    16,173
    113
    mmmm...
    අලුත් අප්ඩේට් මොනවද මොන්සන්?

    ඕකුන්ට දැන් පුලූවන් ඉක්මනට විපක්ෂෙට යන්න ඕනි වෙලා ඉන්නේ.

    කොළඹවත් දිනාගන්න බැහැ කියන්නේ ජේවීපී කාරයොන්ගේ තරම හිතාගන්න පුළුවන් :lol: 🤌

    පරදිනවනං පරදින්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න

    dobilata rewila inne rewila :lol: 🤌

    ඩෝබි ටික next level කෙඳිරිලි ටිකක් දාගෙන යනවා
    ------ Post added on Dec 31, 2025 at 6:16 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    :cool: :cool: මාශා අල්ලාහ්...
    රට හදනවා බලන්න හිටපු උන්

    වැලි කොට්ට වලින්, නගර සභා ඡන්ද වලින් සතුටු වෙන ගානට හිත හදාගෙන 🤭🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    Repeat ගහල ගොඩ යන්න ඕනේ එකෙක්ට පුළුවන්, frist time විපක්ෂෙ උන් ටික ගහපු එක රිදෙන්නම දුන්නා... ජෙප්පෝ මෙතන කොහොම වැලලුණත් දැන් ගූ නාල ඉවරයි. :lol: