ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි coming colours not good jeppani😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    මාලිමාවට බලය හිමි ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි

    ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද (15) පරාජයට පත්ව තිබේ.

    ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වන අතර, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇත.

    අද පෙරවරුවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්විම පැවැත්විණි.

    ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදි වැඩි ඡන්ද 02කින් අයවැය පරාජයට පත්විය.

    එහිදී ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරනු ලැබීය.

    ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කළේය.

    @Don GasCan මෙහේ වරෙන් පොන්නයා
    ------ Post added on Dec 16, 2025 at 9:58 AM
     
    • Love
    Reactions: deanXX

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත

    ඉස්සර මහින්දයා ජන්ද පරදින්න බයේ සලාක කරලා මුලු රාජ්ය යාන්ත්‍රනය බැස්සුවා. ඒම කරලත් උගෙම පක්ශ ලේකම්ට පැරදුන බල්ලෙක් වගේ 2015.
    ඔය ප්‍රාදේශීය සභාවල් පරදින හොදයි කොටා ඉන්නෙ අලි ඔලුවෙන් ටිකක්
     
    • Like
    Reactions: clumsyhulk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    ඉස්සර මහින්දයා ජන්ද පරදින්න බයේ සලාක කරලා මුලු රාජ්ය යාන්ත්‍රනය බැස්සුවා. ඒම කරලත් උගෙම පක්ශ ලේකම්ට පැරදුන බල්ලෙක් වගේ 2015.
    ඔය ප්‍රාදේශීය සභාවල් පරදින හොදයි කොටා ඉන්නෙ අලි ඔලුවෙන් ටිකක්
    Yanne Koheda Malle pol
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    මේ නගරාදිපති නම් හොදයි බන්. වැඩ පෙන්නන්න උනෙ නෑ අපරාදයක් ඉතින් :eek: :eek: :eek:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,194
    12,593
    113
    🌎
    ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කළේය.
    @jhnnwp @Kumbhakarna22 Dushithayan ekka ayi me nagara saba pihitavala thiyenne
     
    • Like
    Reactions: Kumbhakarna22