ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

Jul 10, 2011
5,011
473
0
macho apita prashne thiyenne umba ekka ne umbe agama ekka.... e nisa umbata oya agama gana therila dawasaka eken ain wenna labewa kiyala prarthana karanawa! [peace]

ඔන්න මචන් ඔය මාතෘකවෙන බෙහරව යනව.. මම මෙතන කතකරන්නෙ හොද මිනිස්සු ගැනය් නරක මිනිස්සු ගැනය්.. මොන ආගමද හොද කියනෙක ගැන නෙමය්.. බොද්ද බක්තිකයෙක්ට බොඋද්දගම හරි.. එ වගෙ හින්දු කෙනෙක්ට හින්දු ආගම හරි.. එ වගෙම මුස්ලිම් බක්තිකයෙක්ට ඉස්ලාම් ආගම හොදය්.. එක කාටවත් විබෙචනය කරන්න බැ... එ එ ආගම්වල තියෙන පිරිසිදු බාවය එ එ ආගම් වල ඉන්න මිනිස්සු තමය් දන්නෙ...

මචන් මගෙ සින්හල නම් අන්තිමය් මොකද මම සින්හල මාද්යෙන් නමැය් ඉගන ගත්තෙ.. මොනවහරි වැරදි තිබුනොත් සමවෙන්න..
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    බොරලුගොඩ මහතා;12003437 said:
    මගෙ පසුබිම පික්පොකට් ගහුව.. සත්තය්..එත් සවුදියෙ දෙන දඩුවම මොකක්ද කියල දන්නවනෙ?? අත කපනව... එ නිසා හොරකම් වෙන්නෙ නැ.. දැන්වත් මම කියන දෙ පොඩ්ඩක් හිතල බලනවද? නැත්තම් මුස්ලිම් අනත්තවදියෙක් දොඩවනව කියල ජාතියටම වැරදි කියනවද?

    අන්න ආවා පොයින්ට් එකට. ඇයි මිනිස්සු පිට්පොකට් ගහන්නේ? විනොදෙට නම් නෙවෙයි. ඒ මිනිස්සුන්ට සල්ලි නැති කම නිසා.:( ඒක නැතිවෙන්න නම් ඉතින් මිනිසුන්ගේ අතේ හොඳට සල්ලි ගැවසෙන්න ඕනේ. මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසෙන්න නම් ඉතින් මොනවද කරන්න ඕනේ? එකට ඉතින් කරන්න තියෙන්නේ රටේ ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. එත් ඉතින් එහෙම එකක් රටේ අහලක වත් නෑ.:no: එක වෙනම මාතෘකාවක්. දැක්ක නේද එකින එකට ප්‍රශ්න සම්බන්ධ වෙලා තියෙන හැටි. ඒ පිට පොකට් ගහපු මිනිහටම වැරැද්ද පටවල බෑ. ඒ මිනිහව පුනුරුත්ථාපනය හරි කරන්න බලන්න ඕනේ.

    මගේ යාලුවෙක් ඉන්නවා සුද්දෙක්.,අවුරුදු 24ක් විතර ඇති. මිනිහ හොඳ තැනක පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන එහෙම ඉන්නවා. එත් දවසක මිනිහව පොලිසියෙන් ඇල්ලුවා ගංජා පාවිච්චි කරලා. එත් පොලිසිය එයාව දැම්ම Correctional Centre එකකට. ඊට පස්සේ එයා මාස හතකින් විතර එලියට ආවේ හොඳ කෙනෙක් විදිහට. පස්සේ එයාව එයා වැඩ කරපු තැන ජොබ් එකටත් ආපහු ගත්තා.

    දැන් බලන්න ඔයා කියන විදිහට දරුනු දඬුවම් එහෙම දුන්න නම් එයාගේ මානසික මට්ටම පහලට වැටෙන්න තිබ්බ. එත් පොලිසිය එයාව හොඳ මාර්ගයට ගත්තා. හැබැයි ඉතින් එයා එකම වැඩේ පිට පිටම කරනවානම් ඉතින් correctional centre දාන්නේ නෑ. කෙලින්ම හිරේ.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ජාති ආගම් බේද පැත්තකට දාපල්ලා මචන්ලා.. මම සිංහල, මම ශ්‍රී ලංකා වාසි හැමෝටම සුබ පතනවා..

    මේ නුල පටන් ගත්ත බොරලුගොඩ මුස්ලිම් සහෝදරයට මගේ ස්තුතිය..:):)

    ප.ලි.
    reputation_neg.gif
    ජාතික නිදහස් දින සුබ... 02-04-2012 09:11 AM ochchara athalda babo

    දැන් සනීපද? සිංහලයෙක් නම් බය නැතුව නම දාපන් .. මමත් -රේප් දෙනවා ඒත් හැම වෙලේම නම දානවා...

    reputation_neg.gif
    ජාතික නිදහස් දින සුබ... 02-04-2012 11:00 AM :eek:
    බොහොම ස්තුතියි මගේ කොන්ද පන නැති සහෝදරයා - රෙප් වලට...නම දැම්මා නම් තමා හොද

    බොරලුගොඩ මහතා;12003376 said:
    මගෙත් රෙප් කපල මචන්.. ඔව ගනන් ගන්නෙපා... ඔක හිතන්න මොලයක් නැති, කට්ට්ට කපටි, හිතෙ කහට පිරිච්ච එකෙක් කරල තියෙන්නෙ... ඔව ඔහම තමය්..:):):):)

    අවුලක් නෑ බන්...මම ගණන් ගන්නේ නෑ..

    මට කියන්න තියන දේ තමයි...මේ ලංකාවේ පය ගහල ඉන්න අපි හැමෝම සහයෝගයෙන් ඉන්න ඕනේ..
    එක පුද්ගලයෙක් කරපු දෙයකට ජාතියකට, ආගමකට බැනලා වැඩක් නෑ... වෙන පුද්ගලයෙකුට බැනලා වැඩකුත් නෑ..හැම ජාතිකම, ආගමකම මෙලෝ රහක් නැති වැරදි කරන මිනිස්සු සුළුතරයක් ඉන්නවා...

    තාත්තලාගේ වැරදි වලට ළමයි පලි නෑ කියල කතාවකුත් තියෙන්නේ..

    රෙප් කැපුවට කමක් නෑ හැබැයි නම දාපල්ලා.. මම රිටර්න් රෙප් කපන්නේ නෑ... මට ඕනේ කවුද කියල දැනගන්න විතරයි..:lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    අන්න ආවා පොයින්ට් එකට. ඇයි මිනිස්සු පිට්පොකට් ගහන්නේ? විනොදෙට නම් නෙවෙයි. ඒ මිනිස්සුන්ට සල්ලි නැති කම නිසා.:( ඒක නැතිවෙන්න නම් ඉතින් මිනිසුන්ගේ අතේ හොඳට සල්ලි ගැවසෙන්න ඕනේ. මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසෙන්න නම් ඉතින් මොනවද කරන්න ඕනේ? එකට ඉතින් කරන්න තියෙන්නේ රටේ ආර්ථිකය දියුණු වෙන්න ඕනේ. එත් ඉතින් එහෙම එකක් රටේ අහලක වත් නෑ.:no: එක වෙනම මාතෘකාවක්. දැක්ක නේද එකින එකට ප්‍රශ්න සම්බන්ධ වෙලා තියෙන හැටි. ඒ පිට පොකට් ගහපු මිනිහටම වැරැද්ද පටවල බෑ. ඒ මිනිහව පුනුරුත්ථාපනය හරි කරන්න බලන්න ඕනේ.

    මගේ යාලුවෙක් ඉන්නවා සුද්දෙක්.,අවුරුදු 24ක් විතර ඇති. මිනිහ හොඳ තැනක පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන එහෙම ඉන්නවා. එත් දවසක මිනිහව පොලිසියෙන් ඇල්ලුවා ගංජා පාවිච්චි කරලා. එත් පොලිසිය එයාව දැම්ම Correctional Centre එකකට. ඊට පස්සේ එයා මාස හතකින් විතර එලියට ආවේ හොඳ කෙනෙක් විදිහට. පස්සේ එයාව එයා වැඩ කරපු තැන ජොබ් එකටත් ආපහු ගත්තා.

    දැන් බලන්න ඔයා කියන විදිහට දරුනු දඬුවම් එහෙම දුන්න නම් එයාගේ මානසික මට්ටම පහලට වැටෙන්න තිබ්බ. එත් පොලිසිය එයාව හොඳ මාර්ගයට ගත්තා. හැබැයි ඉතින් එයා එකම වැඩේ පිට පිටම කරනවානම් ඉතින් correctional centre දාන්නේ නෑ. කෙලින්ම හිරේ.

    පොයින්ට් එකනම් එලියට ආවා තමය්.. එ උනත් මොන පොය්න්ට් එකද කියනෙක තමය් මට තියෙන ප්‍රශ්නෙ?
    ඔයට සහතික වෙන්න පුලුවන්ද ඔයගෙ අර යාලුව අයිත් සැරයක් එ වැරද්ද කරන්නතුව ඉදිය් කියල....

    හරි අපි මෙහෙම හිතමුකො... ඔය දැන් කිව්වනෙ එ දේම අයිත් කරොත් හිරෙට දානව කියල.. පුනරුත්තපනයට දාල හදන්න බැරි මිනිහෙක්ව හිරෙ තියෙලා හදන්න පුලුවන්ද??
    හිරෙ එ වගෙ වාතවර්නයක්ද තියෙන්නෙ?

    එකට හොදම උදහරනය තමය් ''ඉරාජ්ගෙ ගෙමක් දිලා ගිය අවුරුද්දෙ වැලිකඩ ඉදල එලියට ආවෙ''.. කියන සින්දුවව.. එක පෙන්නන හැටියට වැරදි කරන එක්කෙනෙක්ව තව දුරටත් වැරදි කරවන තැනක් තමය් හිරෙ කියන්නෙ...

    ඔය කියනව වගෙ හිරෙ මිනිස්සුන්ව හදනවන්ම් එක පාරක් හිරෙ ගිය මිනිස ආපහු හිරෙට යන්නෙ නැ.. එත් එකද වෙන්නෙ? අනිත් එක දඩුවම්ක් දෙනකොට අදල පුද්ගලය විතරක් නැමෙය් වටපිඅටවෙ ඉන්න මිනිස්සු උනත් බය වෙන්න ඔනෙ එ වැරද්ද අයිත් කරන්නතුව ඉන්න.. එහෙනම් ඉතින් ලන්කවෙ මෙලහකට කිසිම වැරද්දක් වෙන්නෙතුව තියෙන්න ඔනෙ.. එතන තියෙන්නෙ දඩුවම් දෙන විදිහෙ අඩුපඩුවක් නෙද??
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    reputation_neg.gif
    ජාතික නිදහස් දින සුබ... 02-04-2012 11:00 AM :eek:
    බොහොම ස්තුතියි මගේ කොන්ද පන නැති සහෝදරයා - රෙප් වලට...නම දැම්මා නම් තමා හොද

    අවුලක් නෑ බන්...මම ගණන් ගන්නේ නෑ..

    මට කියන්න තියන දේ තමයි...මේ ලංකාවේ පය ගහල ඉන්න අපි හැමෝම සහයෝගයෙන් ඉන්න ඕනේ..
    එක පුද්ගලයෙක් කරපු දෙයකට ජාතියකට, ආගමකට බැනලා වැඩක් නෑ... වෙන පුද්ගලයෙකුට බැනලා වැඩකුත් නෑ..හැම ජාතිකම, ආගමකම මෙලෝ රහක් නැති වැරදි කරන මිනිස්සු සුළුතරයක් ඉන්නවා...

    තාත්තලාගේ වැරදි වලට ළමයි පලි නෑ කියල කතාවකුත් තියෙන්නේ..

    රෙප් කැපුවට කමක් නෑ හැබැයි නම දාපල්ලා.. මම රිටර්න් රෙප් කපන්නේ නෑ... මට ඕනේ කවුද කියල දැනගන්න විතරයි..:lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම මේ කියන්නේ රෙෆ් කපන්නන්ටයි, ඇත්තටම උඹල තමයි මේකේ ඉන්නේ කොන්ද පන නැති එවුන්, උඹලට යම් දෙයක් කියන්න තියෙනවානම්- කෙලින්ම කියපල්ලා ඇයි උඹල පස්සේ දොරෙන් ඇවිත් යන්නේ- ඒ ආවත් කමක් නැහැ එඩිතරව නම කොටලා පලයන් වීරයා වගේ.....
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    බොරලුගොඩ මහතා;12004445 said:
    පොයින්ට් එකනම් එලියට ආවා තමය්.. එ උනත් මොන පොය්න්ට් එකද කියනෙක තමය් මට තියෙන ප්‍රශ්නෙ?
    ඔයට සහතික වෙන්න පුලුවන්ද ඔයගෙ අර යාලුව අයිත් සැරයක් එ වැරද්ද කරන්නතුව ඉදිය් කියල....

    හරි අපි මෙහෙම හිතමුකො... ඔය දැන් කිව්වනෙ එ දේම අයිත් කරොත් හිරෙට දානව කියල.. පුනරුත්තපනයට දාල හදන්න බැරි මිනිහෙක්ව හිරෙ තියෙලා හදන්න පුලුවන්ද??
    හිරෙ එ වගෙ වාතවර්නයක්ද තියෙන්නෙ?

    එකට හොදම උදහරනය තමය් ''ඉරාජ්ගෙ ගෙමක් දිලා ගිය අවුරුද්දෙ වැලිකඩ ඉදල එලියට ආවෙ''.. කියන සින්දුවව.. එක පෙන්නන හැටියට වැරදි කරන එක්කෙනෙක්ව තව දුරටත් වැරදි කරවන තැනක් තමය් හිරෙ කියන්නෙ...

    ඔය කියනව වගෙ හිරෙ මිනිස්සුන්ව හදනවන්ම් එක පාරක් හිරෙ ගිය මිනිස ආපහු හිරෙට යන්නෙ නැ.. එත් එකද වෙන්නෙ? අනිත් එක දඩුවම්ක් දෙනකොට අදල පුද්ගලය විතරක් නැමෙය් වටපිඅටවෙ ඉන්න මිනිස්සු උනත් බය වෙන්න ඔනෙ එ වැරද්ද අයිත් කරන්නතුව ඉන්න.. එහෙනම් ඉතින් ලන්කවෙ මෙලහකට කිසිම වැරද්දක් වෙන්නෙතුව තියෙන්න ඔනෙ.. එතන තියෙන්නෙ දඩුවම් දෙන විදිහෙ අඩුපඩුවක් නෙද??
    දෑන් එතකොට උබ කියන විදිහට දහදුරා ශාරියා නීතිය හෝ ඒ වගේ එකක්( නෑත්නම් උබ කියයි මම කිව්වෙ ශාරියා නීතිය ගේමු කියලා නෙමේ කියලා.ඔය කෑපිලි කෙටිලි ගල් ගෑහිලි තියෙන්නේ ඒකෙනේ,,, වක්‍රව පොයින්ට් එක ඒකනේ) ආවහම සේරම හරිද ?? එහෙනම් බලපන් පාකිස්තානෙයි සව්දියෙයි වෙන දේවල්.. මුලු ලෝකෙන්ම අපරාද වෑඩියෙන්ම වෙන්නේ මේ රටවල. හෑබෑයි කලු කබායෙන්, රවුම් තොප්පියෙන්, ඒ අපරාද සේරම වහලා තියෙන්නේ. උබ සව්දියයි පාකිස්තානෙයි ගෑන දන්නේ නෑත්නම් කියපන්... කියලා දෙන්නම්.. බලපන් ඈමෙරිකාව ලෝකෙට කෙනෙහිලිකම් කලාට රට ඈතුලේ තියෙන්නේ අවිහිසාවාදී නීතියක්.. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.. කාලකන්නි තම්බියෙක් ඒ රටවලටත් රින්ගන් අපරාදයක් කලොත් මිසක් ඒවගේ රටවල දවසගානේ මිනී මෑරුම් අපරාද වෙනවද?

    මට මේකටනම් ගල්පාත මහත්තයගෙන් උත්තරයක් ඕනෙමයි!!!
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    බලපන් ඈමෙරිකාව ලෝකෙට කෙනෙහිලිකම් කලාට රට ඈතුලේ තියෙන්නේ අවිහිසාවාදී නීතියක්.. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි. ඒවගේ රටවල දවසගානේ මිනී මෑරුම් අපරාද වෙනවද?

    ඒක ඇත්ත . කොහොම හරි ඉතින් ඒ වගේ රටවල දවස ගානේ අපරාධ වෙන ඒක අඩුයි සාපේක්ෂව.:yes::yes: ඒ වගේ රටවල් වල නීතිත් අවිහිංසා වාදීයි.:eek::eek:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දෑන් එතකොට උබ කියන විදිහට දහදුරා ශාරියා නීතිය හෝ ඒ වගේ එකක්( නෑත්නම් උබ කියයි මම කිව්වෙ ශාරියා නීතිය ගේමු කියලා නෙමේ කියලා.ඔය කෑපිලි කෙටිලි ගල් ගෑහිලි තියෙන්නේ ඒකෙනේ,,, වක්‍රව පොයින්ට් එක ඒකනේ) ආවහම සේරම හරිද ?? එහෙනම් බලපන් පාකිස්තානෙයි සව්දියෙයි වෙන දේවල්.. මුලු ලෝකෙන්ම අපරාද වෑඩියෙන්ම වෙන්නේ මේ රටවල. හෑබෑයි කලු කබායෙන්, රවුම් තොප්පියෙන්, ඒ අපරාද සේරම වහලා තියෙන්නේ. උබ සව්දියයි පාකිස්තානෙයි ගෑන දන්නේ නෑත්නම් කියපන්... කියලා දෙන්නම්.. බලපන් ඈමෙරිකාව ලෝකෙට කෙනෙහිලිකම් කලාට රට ඈතුලේ තියෙන්නේ අවිහිසාවාදී නීතියක්.. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.. කාලකන්නි තම්බියෙක් ඒ රටවලටත් රින්ගන් අපරාදයක් කලොත් මිසක් ඒවගේ රටවල දවසගානේ මිනී මෑරුම් අපරාද වෙනවද?

    මට මේකටනම් ගල්පාත මහත්තයගෙන් උත්තරයක් ඕනෙමයි!!!

    hariyatama hari machan.. meyala harima hodai ,,, chutti babbu... eka thenakadi kiyanawa kapanawa kotana eka waradi kauda karanne kiyala, thawa thenakadi kiyanawa ehema thibbanam waradi wenne nea kiyala.. kiyanne mokadda danne nea.. meyala harima hodai...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    දෑන් එතකොට උබ කියන විදිහට දහදුරා ශාරියා නීතිය හෝ ඒ වගේ එකක්( නෑත්නම් උබ කියයි මම කිව්වෙ ශාරියා නීතිය ගේමු කියලා නෙමේ කියලා.ඔය කෑපිලි කෙටිලි ගල් ගෑහිලි තියෙන්නේ ඒකෙනේ,,, වක්‍රව පොයින්ට් එක ඒකනේ) ආවහම සේරම හරිද ?? එහෙනම් බලපන් පාකිස්තානෙයි සව්දියෙයි වෙන දේවල්.. මුලු ලෝකෙන්ම අපරාද වෑඩියෙන්ම වෙන්නේ මේ රටවල. හෑබෑයි කලු කබායෙන්, රවුම් තොප්පියෙන්, ඒ අපරාද සේරම වහලා තියෙන්නේ. උබ සව්දියයි පාකිස්තානෙයි ගෑන දන්නේ නෑත්නම් කියපන්... කියලා දෙන්නම්.. බලපන් ඈමෙරිකාව ලෝකෙට කෙනෙහිලිකම් කලාට රට ඈතුලේ තියෙන්නේ අවිහිසාවාදී නීතියක්.. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.. කාලකන්නි තම්බියෙක් ඒ රටවලටත් රින්ගන් අපරාදයක් කලොත් මිසක් ඒවගේ රටවල දවසගානේ මිනී මෑරුම් අපරාද වෙනවද?

    මට මේකටනම් ගල්පාත මහත්තයගෙන් උත්තරයක් ඕනෙමයි!!!

    උබ මේ මොන රට ගැනද කියවන්නෙ?
    උබ කියන්නෙ අමෙරිකාව වගෙ අනිත් රටවලුත් ඉන්න ඔනෙ කියලද?

    1. උබ දන්නවද ඇය්ඩ්ස් ලෝකෙට එන්න හෙතුව අමෙරිකාව බව..
    2. උබ දන්නවද පවුල් දික්කසාද වෙන ලිස්ට් එක ගත්තොත් අමෙරිකාව පලවැනි තැන ගන්න බව..
    3. අමෙරිකාව යුද්දෙට වාර්ශිකව වැය කරන මුදල ට්‍රිල්ලියන් 3ක් බව.. ( මෙ සල්ලි ලොකෙ යහපත් වෙනුවෙන් වියදම් කරොත් උබ වෙන දෙවල් හිතල බලුවද)
    4. උබ දන්නවද ත්‍රස්ද්වාදය මෙ ලොකෙට ගෙනාවෙ අමෙරිකාව කියල?
    5. අමෙරිකවෙ ඉන්න දෙමව්පියන්ටත් දරුවන්ටත් තියන වගෙ සම්බන්ද තාවයක්ද අනිත් රටවලත් දෙමව්පියන්ටත් ලමය්න්ටත් තියෙන්න ඔනෙ කියල කියන්නෙ?
    6. අමෙරිකවෙ වෙනවා වගෙ පවුලෙ කට්ටියම තමන්ගෙ අයව දුශන කරනෙකද උබ හෙම රටටම ඔනෙ කියන්නෙ?
    මෙ වගෙ ලොකු ලිස්ට් එකක්ම දෙන්න පුලුවන්... එත් ඉතින් කොච්චර
    කිව්වත් උබල තෙරුම් ගන්නවන්ම් කමක් නැ... කොය් විදිහට කතකරත් ආයිමත් උබ එකම දෙමය් කියන්නෙ කියල මම හොදටම දන්නවා..

    උබ බෞද්දයෙක් හැටියට බෞද්දගමෙ කියල තියෙන්නෙ මොනවද කියල බලන්න ඔනෙ මිසක් අමෙරිකවෙ මොනවද වෙන්නෙ කියනෙක නෙමෙය්..උබ සැබෙ බෞද්දයෙක්නම් උදාහරනයක් හැටියට බෞද්ද රටක් පෙන්නනව මිසක් මෙහෙම බෞද්දගාමට මඩ ගහන රටක් උදාහරනය හැටියට පෙන්නන්නෙ නැ.. බෞද්දගමෙ කියල තියෙන කිසිම දෙයක් අමරිකාවෙ වෙනවද? එහෙනම් උබ කොහමද අමරිකවට සහයොගයක් දෙන්නෙ? උබ කොහමද අමෙරිකව පිලිගන්නෙ?
     
    Last edited:

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    බොරලුගොඩ මහතා;12064353 said:
    උබ මේ මොන රට ගැනද කියවන්නෙ?
    උබ කියන්නෙ අමෙරිකාව වගෙ අනිත් රටවලුත් ඉන්න ඔනෙ කියලද?

    1. උබ දන්නවද ඇය්ඩ්ස් ලෝකෙට එන්න හෙතුව අමෙරිකාව බව..
    2. උබ දන්නවද පවුල් දික්කසාද වෙන ලිස්ට් එක ගත්තොත් අමෙරිකාව පලවැනි තැන ගන්න බව..
    3. අමෙරිකාව යුද්දෙට වාර්ශිකව වැය කරන මුදල ට්‍රිල්ලියන් 3ක් බව.. ( මෙ සල්ලි ලොකෙ යහපත් වෙනුවෙන් වියදම් කරොත් උබ වෙන දෙවල් හිතල බලුවද)
    4. උබ දන්නවද ත්‍රස්ද්වාදය මෙ ලොකෙට ගෙනාවෙ අමෙරිකාව කියල?
    5. අමෙරිකවෙ ඉන්න දෙමව්පියන්ටත් දරුවන්ටත් තියන වගෙ සම්බන්ද තාවයක්ද අනිත් රටවලත් දෙමව්පියන්ටත් ලමය්න්ටත් තියෙන්න ඔනෙ කියල කියන්නෙ?
    6. අමෙරිකවෙ වෙනවා වගෙ පවුලෙ කට්ටියම තමන්ගෙ අයව දුශන කරනෙකද උබ හෙම රටටම ඔනෙ කියන්නෙ?
    මෙ වගෙ ලොකු ලිස්ට් එකක්ම දෙන්න පුලුවන්... එත් ඉතින් කොච්චර
    කිව්වත් උබල තෙරුම් ගන්නවන්ම් කමක් නැ... කොය් විදිහට කතකරත් ආයිමත් උබ එකම දෙමය් කියන්නෙ කියල මම හොදටම දන්නවා..

    උබ බෞද්දයෙක් හැටියට බෞද්දගමෙ කියල තියෙන්නෙ මොනවද කියල බලන්න ඔනෙ මිසක් අමෙරිකවෙ මොනවද වෙන්නෙ කියනෙක නෙමෙය්.. බෞද්දගමෙ කියල තියෙන කිසිම දෙයක් අමරිකාවෙ වෙනවද? එහෙනම් උබ කොහමද අමරිකවට සහයොගයක් දෙන්නෙ? උබ කොහමද අමෙරිකව පිලිගන්නෙ?

    can you please elaborate your points with facts..
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    බොරලුගොඩ මහතා;12064966 said:
    Can you please tell me what are the doubts u have?

    Points 1 to 6..
    Mind you that this is only for learning purpose.. nothing else.. :nerd:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,345
    113
    Ohio, USA
    දෑන් එතකොට උබ කියන විදිහට දහදුරා ශාරියා නීතිය හෝ ඒ වගේ එකක්( නෑත්නම් උබ කියයි මම කිව්වෙ ශාරියා නීතිය ගේමු කියලා නෙමේ කියලා.ඔය කෑපිලි කෙටිලි ගල් ගෑහිලි තියෙන්නේ ඒකෙනේ,,, වක්‍රව පොයින්ට් එක ඒකනේ) ආවහම සේරම හරිද ?? එහෙනම් බලපන් පාකිස්තානෙයි සව්දියෙයි වෙන දේවල්.. මුලු ලෝකෙන්ම අපරාද වෑඩියෙන්ම වෙන්නේ මේ රටවල. හෑබෑයි කලු කබායෙන්, රවුම් තොප්පියෙන්, ඒ අපරාද සේරම වහලා තියෙන්නේ. උබ සව්දියයි පාකිස්තානෙයි ගෑන දන්නේ නෑත්නම් කියපන්... කියලා දෙන්නම්.. බලපන් ඈමෙරිකාව ලෝකෙට කෙනෙහිලිකම් කලාට රට ඈතුලේ තියෙන්නේ අවිහිසාවාදී නීතියක්.. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.. කාලකන්නි තම්බියෙක් ඒ රටවලටත් රින්ගන් අපරාදයක් කලොත් මිසක් ඒවගේ රටවල දවසගානේ මිනී මෑරුම් අපරාද වෙනවද?
    මට මේකටනම් ගල්පාත මහත්තයගෙන් උත්තරයක් ඕනෙමයි!!!

    ගල්පාත මහත්තය මේකට උත්තර දුන්නත් නැතත් මම මේක පොඩ්ඩක් ඔබතුමාට පෙන්නන්න ඕනේ කියල හිතුනා... ඇමෙරිකාවේ ඔස්ට්‍රේලියාවේ දවසකට වෙන අපරාධ වල ස්ටැටික්ස් පෙන්න පෙන්න ඉන්නවට වඩා මට කෙලින්ම මේක ඔබතුමාට පෙන්නන එක හොඳයි කියලා හිතුනා...
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ගල්පාත මහත්තය මේකට උත්තර දුන්නත් නැතත් මම මේක පොඩ්ඩක් ඔබතුමාට පෙන්නන්න ඕනේ කියල හිතුනා... ඇමෙරිකාවේ ඔස්ට්‍රේලියාවේ දවසකට වෙන අපරාධ වල ස්ටැටික්ස් පෙන්න පෙන්න ඉන්නවට වඩා මට කෙලින්ම මේක ඔබතුමාට පෙන්නන එක හොඳයි කියලා හිතුනා...

    Originally Posted by mudalihami
    දෑන් එතකොට උබ කියන විදිහට දහදුරා ශාරියා නීතිය හෝ ඒ වගේ එකක්( නෑත්නම් උබ කියයි මම කිව්වෙ ශාරියා නීතිය ගේමු කියලා නෙමේ කියලා.ඔය කෑපිලි කෙටිලි ගල් ගෑහිලි තියෙන්නේ ඒකෙනේ,,, වක්‍රව පොයින්ට් එක ඒකනේ) ආවහම සේරම හරිද ?? එහෙනම් බලපන් පාකිස්තානෙයි සව්දියෙයි වෙන දේවල්.. මුලු ලෝකෙන්ම අපරාද වෑඩියෙන්ම වෙන්නේ මේ රටවල. හෑබෑයි කලු කබායෙන්, රවුම් තොප්පියෙන්, ඒ අපරාද සේරම වහලා තියෙන්නේ. උබ සව්දියයි පාකිස්තානෙයි ගෑන දන්නේ නෑත්නම් කියපන්... කියලා දෙන්නම්.. බලපන් ඈමෙරිකාව ලෝකෙට කෙනෙහිලිකම් කලාට රට ඈතුලේ තියෙන්නේ අවිහිසාවාදී නීතියක්.. ඕස්ට්‍රේලියාවෙත් එහෙමයි.. කාලකන්නි තම්බියෙක් ඒ රටවලටත් රින්ගන් අපරාදයක් කලොත් මිසක් ඒවගේ රටවල දවසගානේ මිනී මෑරුම් අපරාද වෙනවද?
    මට මේකටනම් ගල්පාත මහත්තයගෙන් උත්තරයක් ඕනෙමයි!!!

    :yes: ඕ කියලා තියෙන්නේ ගොඩක් අපරාධ කරන්නේ ඇමරිකාවේ මුස්ලිම් කළු ජාතිකයොයි