ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
හොද පොස්ට් එකක් මචන් ., ආගම ජාති බේද කුණුහරප දැකල දකල් එපා වෙලයි හිටියේ මචන් , එකෙක්ටවත් ආදරය කරපන් මිනිස්කම රැකගනින් කියන එක වැදගත් නැති උන කාලයක් මචන් මේක , හැමෝටම ඕනි අනිත් උන්ගේ වැරදි දකින්න , අනිත් උන්ගේ ආකල්ප හදන්න , නැත්තම් අනිත් උන්ගේ ආගම හදන්ඩ එහෙමත් නැත්තම් අගම්න් පොත් වෙනස් කරලා ලියන්ඩ ,
මට ඕනි වැරද්දක් වෙනවනම් , කොන්දක් තියන ඔලුවක් වැඩකරන මිනිස්සු හැටියට ප්‍රශ්නවල විසදුම් හොයාගෙන ඔක්කොමත් එක්ක රටක් විදිහට ඉස්සරහට යන්නයි ,නැතුව උන් මෙහෙමයි මුන් මෙහෙමයි කියා කියා වෛරය පතුරුවන්ද නෙවෙයි ,
ජාතිවාදය කියන්නේ වෛරයක් , ජාතිවාදය විසක් මචන් දැනට උනත් වෛරයක් හිතේ තියාගෙන පිච්චි පිචිචි උන්ව ගොඩක් ඉන්නවා බන් ,අද මුස්ලිම් හෝ වේවා සිංහල හෝ වේවා , ආදරය මෛතිරිය , මිනිස්සු විදිහට ප්‍රසන විසදන්නේ කොහොමද කියල කියල දෙන්ඩ ඕනි සමහර ආගමික නායකයන් කරන්නේ වෛරය පතුරුවන්ද උඩගෙඩි දෙන එක , අල් කයිඩා කියන්නෙත් වෛරය පතුරුවන්ද උ7දගෙදි දෙන ආගමික නායකයින්ගෙන් පෝෂණය උන ත්රස්දවාදී කණ්ඩායමක් , උන් ඉස්ලාම් අන්තවාදීන් කියන්නේ එකයි , අද ලංකාවේ පැතිරෙන්නේත් ගට්ටනය වෙන්නෙත් සිංහල සහ මුස්ලිම් අන්තවාදය යි ,

සෑම ජාතියකම සෑම ආගමක යාලුවනේ , වෛරය පස්තුරුවන්ද එපා , මුස්ලිම් හරි බව්ධ හරි නමින් වෛර කරගන්ඩ ඕනි තරම් හේතු හොයා ගන්ඩ පුළුවන් , ආදරේ කලයුතු හේතුවක් හොයා ගන්ඩ බැරි නම් ඒ හේතුව උබ වෙයන් , ඒ බැනගෙන මරාගෙන පරශ්නේ තව කොටසක් වෙනවට වඩා විසදුමේ එක කොටසක් වෙන එක හැම අතින්ම වටිනා නිසා( be a part of a problem or be a part of a solution ) ...
ස්තුති යාළුවා පොස්ට් එකට
much love :love::love::love: :)

i-will-not-learn-your-hate.jpg
 
Last edited:
Jul 10, 2011
5,011
473

:yes::yes::yes: