ජාතික පුවත් පතේ හම්බ කවිය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ජාතික පුවත් පතේ හම්බ කවිය

17796494_1011639808966871_4742601152706044297_n.jpg
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උඩ එකනම් පත‍්රතරේ දාලා තියනව දැක්කෙමි. යට එක නම් පත්තරේ නොව ඇෆ්බී එකේ දුටුවෙමි.. වෙනස දැනගන්නත් එක්ක මේ කමෙන්ට් එකත් ශෙයාර් කරන්න.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තලංගම ජයසිංහ යනු හොල් සේල් යහපාලනයට කාඩේ යමින් මාධ්‍යකාරකම ගණිකා වෘත්තියේ යොදවන සට්ටැඹියෙකි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    මහින්ද අබේසුන්දර ගැන ඒ කාලේ ඔයා ඔහොම කිව්වේ නැනේ. ඔයාගේ රේඩියො සගයා හඩ්සන් සමරසින්හ ඒ කාලේ උදේ 9 ඉදන් රේඩියො සිලොන් එකේ මහින්දට ගුන කියනකොට හොල් සේල් ද බල්ක්ද කඩේ ගියේ කියලා ඔයා කමෙන්ට් කලෙත් නැනේ.

    හුදෙක් ආර්ගියුමන්ට් එකක් මිස පර්සනල් ඇර ගැනීමක් නොවේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හයිලෙවල් පාර දිගේ තියෙන බෝගස් එකක්වත් කාක් බෝගස් නෙවෙයි
    ඔවා කැලේට කොලේට පැල වෙච්ච ගස් නෙමෙයි බන්. ඔය හයිලෙවල් පාරේ සුද්දගේ කාලේ ඉදන් මහා රූස ගස් තිබ්බා. සමහර ෆොටො වලත් තියනවා. ඔක ඉස්සර කරත්ත පාරලු. ඔය බො ගහා මම හිතන්නේ ඉස්සර ඉදන් ගැල් වල ගිය මිනිස්සු පුද සත්කාර කරපු තැනක්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තලංගම ජයසිංහ යනු හොල් සේල් යහපාලනයට කාඩේ යමින් මාධ්‍යකාරකම ගණිකා වෘත්තියේ යොදවන සට්ටැඹියෙකි.

    :yes::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්ද අබේසුන්දර ගැන ඒ කාලේ ඔයා ඔහොම කිව්වේ නැනේ. ඔයාගේ රේඩියො සගයා හඩ්සන් සමරසින්හ ඒ කාලේ උදේ 9 ඉදන් රේඩියො සිලොන් එකේ මහින්දට ගුන කියනකොට හොල් සේල් ද බල්ක්ද කඩේ ගියේ කියලා ඔයා කමෙන්ට් කලෙත් නැනේ.

    හුදෙක් ආර්ගියුමන්ට් එකක් මිස පර්සනල් ඇර ගැනීමක් නොවේ.
    මහින්ද අබේ සුන්දර සහ හඩ්ඩා රෙදි නැතුව කඩේ ගිය බව ඕන තරම් මේකේ කියා ඇත.
    නොදන්නවා නං ජනාධිපතිහුටුමාණෙනි, පරණ පෝස්ට් හොයා ගෙන කියවන්න.
    නැත්තං ක.පු. වහගෙන හිටපං හිටං.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මහින්ද අබේ සුන්දර සහ හඩ්ඩා රෙදි නැතුව කඩේ ගිය බව ඕන තරම් මේකේ කියා ඇත.
    නොදන්නවා නං ජනාධිපතිහුටුමාණෙනි, පරණ පෝස්ට් හොයා ගෙන කියවන්න.
    නැත්තං ක.පු. වහගෙන හිටපං හිටං.
    පිලිතුරු සැපයිමට පමා වූ නිසා මා සිතුව ඔබ මග හැරියාවත්දො කියා. නමුත් ඔබ වැන්නකුට එය යොග්ය නොවන බැවින් අලුයම ලූ කෙල පිඩක් සේ මා ඒ අදහස අතහැර දාමා සිතා ගත්තා ඔබ පෙර පොස්ටු පරික්ශා කර බලා උත්තර බදිතියි කියා. කෙලෙස වෙතත් ඔබ හඩ්සන් උන්නැහේ සහා අබේසුන්දර පිලිබද එවැන්නක් පැවසුවානම් මා එය පිලිගන්නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිලිතුරු සැපයිමට පමා වූ නිසා මා සිතුව ඔබ මග හැරියාවත්දො කියා. නමුත් ඔබ වැන්නකුට එය යොග්ය නොවන බැවින් අලුයම ලූ කෙල පිඩක් සේ මා ඒ අදහස අතහැර දාමා සිතා ගත්තා ඔබ පෙර පොස්ටු පරික්ශා කර බලා උත්තර බදිතියි කියා. කෙලෙස වෙතත් ඔබ හඩ්සන් උන්නැහේ සහා අබේසුන්දර පිලිබද එවැන්නක් පැවසුවානම් මා එය පිලිගන්නම්.
    මාගේ ගෞරවය ගරු ජනාධිපතිතුමනි!:)
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මහින්ද අබේසුන්දර ගැන ඒ කාලේ ඔයා ඔහොම කිව්වේ නැනේ. ඔයාගේ රේඩියො සගයා හඩ්සන් සමරසින්හ ඒ කාලේ උදේ 9 ඉදන් රේඩියො සිලොන් එකේ මහින්දට ගුන කියනකොට හොල් සේල් ද බල්ක්ද කඩේ ගියේ කියලා ඔයා කමෙන්ට් කලෙත් නැනේ.

    හුදෙක් ආර්ගියුමන්ට් එකක් මිස පර්සනල් ඇර ගැනීමක් නොවේ.

    kade giye ratata wadak karapu unta. nathuwa rate thiyena dewal wikunan kaala kotiyata puka dena balu ralakata newe. anna wenasa :)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මහින්ද අබේසුන්දර ගැන ඒ කාලේ ඔයා ඔහොම කිව්වේ නැනේ. ඔයාගේ රේඩියො සගයා හඩ්සන් සමරසින්හ ඒ කාලේ උදේ 9 ඉදන් රේඩියො සිලොන් එකේ මහින්දට ගුන කියනකොට හොල් සේල් ද බල්ක්ද කඩේ ගියේ කියලා ඔයා කමෙන්ට් කලෙත් නැනේ.

    හුදෙක් ආර්ගියුමන්ට් එකක් මිස පර්සනල් ඇර ගැනීමක් නොවේ.

    [කැරි කාඩ පාහර වේශාවිට බනින්න අවස්ථාවක්...........................................]

    පඟර නැට්ටෝ තෝ වගේ බලු කාඩ වේශ බල්ලෙක් මේ රටේ ජනාධිපතිවෙලා මේ කෙළවන කෙළවිල්ලට මොන ලබ්බක්ද කරන්න ඕන. තෝ වගේ මන්ද මානසික පොන්නයෙක් ජාතක කරපු උඹේ අම්ම අප්ප දැන් පින් දෙනවද? ඇස් ඉස් මස් ඉගිල්ලී පල කියල කියනවද? පත්තරෙන් හරි දැක්කොත් කියපන් හොදේ හින්න පොටන්.

    හුදෙක් ආර්ගියුමන්ට් එකක් මිස පර්සනල් ඇර ගැනීමක් නොවේ
     
    බ්‍රො... මේ මොකද මේ.. සරම තෙත්වුනා අයිසේ. ආර්ගියුමන්ට් එකක් උනත් ඔහොම කතා කරනවද?

    මෙය හුදෙක් රිදිලා ලිව්ව එකක් මිස අර්ගියුමන්ට් එකක් නොවේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    විල්පත්තුව කපලා පල්ලි හදාගෙන පදිංචි වුනාම ඒක සහජීවනය උන් අසරණ මිනිස්සු,ඒක නිසා ඒවා ඉතුරු කරලා තමයි රක්ෂිතය gazette කරේ.තමන්ගේ ජාතියට ආගමට ආදරය නොකරන අය අනිත් ආගම් ජාතීන්ට ආදරය කිරීම විහිලුවක්.