ජාතික රූපවාහිණියෙ ගිය පරණ ටෙලිනාට්‍ය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    වසන්ත කුසලානේ , ඇබෑර්තු ඇත වගේ ශෛලියෙ වෙන පරණ ටෙලිනාට්‍ය මොනවද බං තියෙන්නෙ ජාතික රූපවාහිණියෙ ගියපු? වසන්ත කුසලානෙයි, ඇබෑර්තු ඇත එකයි youtube එකෙන් බැලුවා පට්ට බං 🔥 ඒවගේ කතා ගිය රටක්නෙහ් දැන් මේ දෙවනි ඉනිම/ සංගීතේ වගේ ගූ මල් කතා වලට වැටිලා තියෙන්නෙ කියලා හිතෙනවා ඒවා බලනකොට. තව උබලා දන්න ඒවගේ youtube එකේ තියන පරණ ටෙලිනාට්‍ය මෙතන දාහන්කො.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    "තක්සලාව" බලලා තියනවද?

    ආන්නද අබේනායකයන් අධ්‍යක්ෂණය කරපු කතා ඔක්කොම වගේ හොඳයි. එයාගේ Channel එකේ තියනවා කීපයක්ම.




    මේකත් හොඳයි.




    ෆාහිම් මවුජුඩ් නිශ්පාදනය කරපු ටෙලි නාට්‍යයත් හොඳයි. මේ Channel එකේ තව තියනවා. මේක ලස්සනයි.

     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    salmal-landa.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    "තක්සලාව" බලලා තියනවද?

    ආන්නද අබේනායකයන් අධ්‍යක්ෂණය කරපු කතා ඔක්කොම වගේ හොඳයි. එයාගේ Channel එකේ තියනවා කීපයක්ම.




    මේකත් හොඳයි.




    ෆාහිම් මවුජුඩ් නිශ්පාදනය කරපු ටෙලි නාට්‍යයත් හොඳයි. මේ Channel එකේ තව තියනවා. මේක ලස්සනයි.


    අඩෝ එලම 😍
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හච් ඉන්ටර්නෙට් ආවත් ආවමයි කොලලයි බල්ලයි සේරටම රු 20ට ඉන්ටර්නෙට් දුන්නා. බල්ලෙක්වත් ටිවි බලන්නේ නැති උනා. නාට්ට් හදල මොනා කරන්නද 🤣🤣
     
    • Like
    Reactions: kinkon and NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දූ දරුවෝ, නෑදෑයෝ,පුංචි වීරයෝ.... :love2: :love:

    තව එකක් තියෙනවා රෝමියෝ ජුලියට් කියලා tele drama එකක්... ලින්ක් එකක් තියෙන එකෙක් දියල්ලා....:love2:
     
    • Love
    Reactions: NRTG