වසන්ත කුසලානේ , ඇබෑර්තු ඇත වගේ ශෛලියෙ වෙන පරණ ටෙලිනාට්‍ය මොනවද බං තියෙන්නෙ ජාතික රූපවාහිණියෙ ගියපු? වසන්ත කුසලානෙයි, ඇබෑර්තු ඇත එකයි youtube එකෙන් බැලුවා පට්ට බං
ඒවගේ කතා ගිය රටක්නෙහ් දැන් මේ දෙවනි ඉනිම/ සංගීතේ වගේ ගූ මල් කතා වලට වැටිලා තියෙන්නෙ කියලා හිතෙනවා ඒවා බලනකොට. තව උබලා දන්න ඒවගේ youtube එකේ තියන පරණ ටෙලිනාට්‍ය මෙතන දාහන්කො.
