කවුද බං ඔය ජරාව බලන්නෙ..රාජපක්ෂලගෙ ලොන්ඩරි
අඩෝ එහෙම කියන්න එපා බං, පරණ ඒවා වුනත් ලංකාව, සත්තු , එහෙම ගැන පට්ට documentaries ටිකක් එහෙම ගියා බං.රටා එහෙම ක්ිිිිිිියලා, , අහිකුණ්ටකයො,මුහුදු වැද්දො , නැදුන්ගමුවෙ රාජා ගැන එහෙම.සුපිරි program බං. තව japan වල ලොකු company , machines හොයා ගත්තු හැටි එහෙම කියන motivation programme. Spellbinder ,Robinhood , william tell ,coke red,සිත නිවන කතා, සංසාරේ පියසටහන් , ජීවනාන්දරය, ඉංගම්මාරුව එහෙම සුපිරි කතා. මටත් ලගදි තමයි සෙට් වුනේ.දෙරණ , හිරු වල නං බං හිත ඉල්ලන තරුයි අර ** තයි වගේ නෙවෙයි බං. බැලුවාම ඔලුව කූල් වෙනවා. මං කිව්වෙ ප්‍රවෘත්ති ඇර.
දැකපු ලොකුම දෙයක් තමයි මුන්ට add නෑ. ගොඩක් වෙලාවට boc add විතරයි .මිනිස්සු ගොඩක් මෙගා නාට්‍ය ,නලු නිලි තරග පස්සෙ යන්නෙ.ඉතින් off track නිසා ඇඩ් නෑ.
මගේ මතය නං හරි පරිපාලනය ක් යටතේ ගොඩගන්න පුලුවන් නං වටිනවා.