ජාතික රූපවාහිනිය බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අපි නම් බලන්නේ නැ. අන්තිමට රුපවාහිනී බැලුවේ 7 වසර 8 වසර වගේ කුබිච්චි , හය්ලැන්ඩර්, ඉගුරු පාන් මල්ලියා, සිල්වර් සන්, ස්පෙල් බයින්ඩර්, රොබින්සන් අන්දරය, කෝලිකුට්ටු සහෝදරයෝ තව තියෙනවා. ගෙදරින් පිනට හදල දෙන කිරි එකයි බිස්කට් එකයි කකා, හවස 3ටද මන්ද ඉදගන්නේ. ආයේ නැගිටින්නේ 7ට. ආයේ කොහෙද බන් එහෙම කාලයක් දැන් ඉන්න උන්ට බිජ්ජ තමා..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලොන්ඩ්‍රිවාහිනී :ROFLMAO:


    "ගෝටා ගේ ඇටේ ඇටේ ඤානක්ක ගේ කටේ කටේ"
     
    • Haha
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ITN eketh last friday wage idan ara Number 9 ehema katha mokuth ne neda. youtube dala tibbe ne.

    මනෝ කියන්නේ ඉතින් රාජපක්ෂලාග්ගේ පුක පැත්තම ගහගෙන හිටි එකෙක් තමා :lol:
    meka hena UNP karayek neda. danna kale idan pohottuwata dehi kapana ekane kale
    ------ Post added on Apr 4, 2022 at 9:36 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    meka hena UNP karayek neda. danna kale idan pohottuwata dehi kapana ekane kale
    ------ Post added on Apr 4, 2022 at 9:36 PM
    Oka mage list eke innawa. Issara mahindata baninawa mama sunami hora kiyala. muta mala paninawa.
    passe muwa gov eke kala job eken hari muge project ekak condem karala hari mu paththa maru kala
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔක හදලා ගන්න පුලුවම් බන් ඔකේ ඉතිම් යන්න ඕන වෙන ජාතියක බඩු අර දිනේස් නොහොත් @erozan ගූරෝසම් කියන අවජාතක බල්ලාගේ අම්මයි නාකි මයිනයි ඉන්න ඩබල් වැලක් හැමදාම ඕකේ පෙන්නුවා නම් තව දිනේස් ගේ ගෑනිට තීසම් දාන ඒව රෝකෝඩ් කරලා ඒව ගේ ට්‍රේලර් දාන්න ඕන කට්ටිය ඔක වෙලාව එනකම් ඉදලා බලන්නේ
     
    • Haha
    Reactions: Xi Jinping

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කාලෙකින් බැලුවෙිි නෑ බන්....අලුතෙන් බංකොලොත් වෙන්න දෙයක් තිබිිබද....
     
    • Like
    Reactions: NRTG and Idias

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මයිනගේ පුක හෝදපු එක විතරයි නේ ඕක කලේ.. පැය 20 ක් දිව්වා නම් නාකි මයිනා ඉන්නවා 19 කම
     
    • Haha
    Reactions: Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මයිනගේ පුක හෝදපු එක විතරයි නේ ඕක කලේ.. පැය 20 ක් දිව්වා නම් නාකි මයිනා ඉන්නවා 19 කම
    එක ට තමා අර මයිනා ඉන්න වැල ටික බසන්නේ එතකොට ඔක තමා ලන්කාවේ අන්ක 1 චැනල් එක ලාබ ඉතිම් උපරිම කට්ටිය වැල බලන්න සෙට් වෙන එක නේ ඇඩ් එකක් ලස්ස 10 යෙන් පටන්ගන්න තියෙන්නේ මයිනා ඉතින් පට්ට විදියට සල්ලි හොයන්නේ එහෙම උනොත්
     
    • Haha
    Reactions: Xi Jinping

    bruges

    Well-known member
  • Sep 12, 2016
    521
    320
    63
    කවුද බං ඔය ජරාව බලන්නෙ..රාජපක්ෂලගෙ ලොන්ඩරි
    අඩෝ එහෙම කියන්න එපා බං, පරණ ඒවා වුනත් ලංකාව, සත්තු , එහෙම ගැන පට්ට documentaries ටිකක් එහෙම ගියා බං.රටා එහෙම ක්ිිිිිිියලා, , අහිකුණ්ටකයො,මුහුදු වැද්දො , නැදුන්ගමුවෙ රාජා ගැන එහෙම.සුපිරි program බං. තව japan වල ලොකු company , machines හොයා ගත්තු හැටි එහෙම කියන motivation programme. Spellbinder ,Robinhood , william tell ,coke red,සිත නිවන කතා, සංසාරේ පියසටහන් , ජීවනාන්දරය, ඉංගම්මාරුව එහෙම සුපිරි කතා. මටත් ලගදි තමයි සෙට් වුනේ.දෙරණ , හිරු වල නං බං හිත ඉල්ලන තරුයි අර ** තයි වගේ නෙවෙයි බං. බැලුවාම ඔලුව කූල් වෙනවා. මං කිව්වෙ ප්‍රවෘත්ති ඇර.

    දැකපු ලොකුම දෙයක් තමයි මුන්ට add නෑ. ගොඩක් වෙලාවට boc add විතරයි .මිනිස්සු ගොඩක් මෙගා නාට්‍ය ,නලු නිලි තරග පස්සෙ යන්නෙ.ඉතින් off track නිසා ඇඩ් නෑ.

    මගේ මතය නං හරි පරිපාලනය ක් යටතේ ගොඩගන්න පුලුවන් නං වටිනවා.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    හොදටම සල්ලි හම්බකරපු තැනක්. ලංකාවේ හොදම ඉක්විප්මන්ට් තියෙන්නෙ ඔකන. පට්ටම කන්ට්‍රොල් ජපන් බඩු. අනේ ප්‍රි ඇන්ඩ් පෝ්ස් ප්‍රඩක්ෂන් වල සමහර වැඩ වලට අපිත් ගිහින් දවසක් හරි බත් පතක් කාපු තැනක්. මහින්දයා⁣ ගේ ගල් කොල්ලා සොනාලයා කෙලලාම ඇරියා.
    හෙන ගහනවා ඕයි තොපිට මේ කරන පවු වැඩ වලට. අම්මපා
    පිස්සුද බං. ඕකට කෙල වුනේ තාම හැටේ දශකයේ ඉන්න හින්දා. කිසිම අවුත් වැඩක් නැහැ. පරණ හොඳ වැඩක් නැහැ. යකෝ අඩුම තරමේ peek එක වුනු අටේ ප්‍රවෘත්තියක් දැන් ඉන්න කාලකන්නියා නවත්තලා. ඒක වැඩකට දහයක් විතර ඉන්නකම් ඕකට කෙලවීම තමා. ප්‍රයිවට් චැනල් එකක් පස්දෙනෙක් ගෙන් කරන වැඩේ කරන්න විසිපහක් වත් ඕනේ. උන්ගෙන් බාගයක් වැඩක් කරන්න නෙමේ වයර් ටික දිග අරින්න වගේ වැඩවලට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    දැන් රොස්වෙල් පෙන්නනවා නේද. ඊයේ පෙරේදා විනෝද සමයත් පෙන්නුවා.
     
    • Like
    Reactions: EnIgma001

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    JR ඉන්නකොට ජපානෙන් දුන්නේ නිකන්. ITN රූපවාහිනී පස්සේ පස්සේ ඒවා දේශපාලන පත්වීම් අරං රස්සාවල් වලට යන තැන් උනා ඊට පස්සේ ලෝන්ඩරි උනා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    පෝට්ටු ආණ්ඩුවක, රාජපක්‍ෂලා ඉන්න තැනක දියුණුව කියන්නෙ ඕකට තමයි. 😑 මුලු රටම විනාස කරපු මූසලයො.
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    OKat railway eka wage place ekak. Hamoma job dila sahenna minissu godak innawa oke. driverlama athi wahana ganata wada degunayak withara
     

    Similar threads