ජාතික රූපවාහිනිය බංකොලොත් වී ඇති බව වාර්තා වේ.

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    හොදටම සල්ලි හම්බකරපු තැනක්. ලංකාවේ හොදම ඉක්විප්මන්ට් තියෙන්නෙ ඔකන. පට්ටම කන්ට්‍රොල් ජපන් බඩු. අනේ ප්‍රි ඇන්ඩ් පෝ්ස් ප්‍රඩක්ෂන් වල සමහර වැඩ වලට අපිත් ගිහින් දවසක් හරි බත් පතක් කාපු තැනක්. මහින්දයා⁣ ගේ ගල් කොල්ලා සොනාලයා කෙලලාම ඇරියා.
    හෙන ගහනවා ඕයි තොපිට මේ කරන පවු වැඩ වලට. අම්මපා
    ඒකේ ඉන්න සමහර වේසිගේ පුතාලට දැක්මක් නෑ. කියන ඒකක් අහන්නේ නෑ.. මං අවු 10ත් හිටියා. ඔ්ක වෙනවා කියලා කට කැඩෙනකම් කිව්වා. දුකයි.
     
    • Like
    Reactions: emoji diaries

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ඒකේ ඉන්න සමහර වේසිගේ පුතාලට දැක්මක් නෑ. කියන ඒකක් අහන්නේ නෑ.. මං අවු 10ත් හිටියා. ඔ්ක වෙනවා කියලා කට කැඩෙනකම් කිව්වා. දුකයි.
    කිසිම plan එකක් නැහෑ. සේවකෝයෝ ඉන්නවා පිරෙන්න හැබයි උන් කරන වැඩකුත් නෑහැ. ඉතින් බංකොලොත් වෙන එක ආහන් දෙයක්ද?
     

    Similar threads