ජාතික රෝහලේ රෝගීන්ට ආහාර හිල්ටන් හෝටලයෙන් 🍲🍛

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන හැත්තෑ හයක් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය පෙන්වා දෙයි.

    එම මුදල හීල්ටන් හෝටලයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේනම් උසස්ම තත්වයේ ආහාර සපයා ගැනීමට හැකියාව ඇති බවද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙයි.

    එනිසා මෙවන් අංශ පුද්ගලික අංශයට භාරදිය යුතු බව තමන් ආණ්ඩුවට යෝජනා කරන බවද හෙතෙම පැවසීය.

    වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස්පන්දහසක දීමනාව ඉල්ලා ජාතික රෝහලේ අරක්කැමියන්ද ඇතුළු සුළු සේවක සේවක සංගම් විසින් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    2023 අගක් වෙද්දි ලෙඩ්ඩුන්ට උදේට දෙන්නේ පරිප්පුයි, රතු බතුයි.

    දවල්ට දෙන්නෙ මැල්ලුමයි, රතු බතුයි, ආයේ පරිප්පුයි. මස්, බිත්තර තියා කරෝල කෑල්ලක්වත් නෑ.

    මේ රට හදන්න බෑ. පොඩි එකාගේ ඉඳන් මහ එකා වෙනකන්ම හොරා කන එක වෙන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලොල් ඊයේ දවල්ට කෑම දුන්නෙ කඩේ න් ගෙනත් හොඳ කෑම එක. ඉතිරි සෙල්ලම් ටික බලන්න බැරි උනා ලෙඩ ඩිස්චර්ජ් කරා...
     
    • Haha
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2023 අගක් වෙද්දි ලෙඩ්ඩුන්ට උදේට දෙන්නේ පරිප්පුයි, රතු බතුයි.

    දවල්ට දෙන්නෙ මැල්ලුමයි, රතු බතුයි, ආයේ පරිප්පුයි. මස්, බිත්තර තියා කරෝල කෑල්ලක්වත් නෑ.

    මේ රට හදන්න බෑ. පොඩි එකාගේ ඉඳන් මහ එකා වෙනකන්ම හොරා කන එක වෙන්නෙ.

    තේරෙනවා නේ
    සමාජවාදයක් හරියන්නේ නෑ
    සේරම පෞද්ගලීකරණය කරන්න ඕන
    කැපිටලිසම් තමයි විසදුම 😇
     
    • Haha
    Reactions: shenat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    2023 අගක් වෙද්දි ලෙඩ්ඩුන්ට උදේට දෙන්නේ පරිප්පුයි, රතු බතුයි.

    දවල්ට දෙන්නෙ මැල්ලුමයි, රතු බතුයි, ආයේ පරිප්පුයි. මස්, බිත්තර තියා කරෝල කෑල්ලක්වත් නෑ.

    මේ රට හදන්න බෑ. පොඩි එකාගේ ඉඳන් මහ එකා වෙනකන්ම හොරා කන එක වෙන්නෙ.
    Eka nam sira kathawa ban
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තේරෙනවා නේ
    සමාජවාදයක් හරියන්නේ නෑ
    සේරම පෞද්ගලීකරණය කරන්න ඕන
    කැපිටලිසම් තමයි විසදුම 😇
    පෞද්ගලීකරණය කලාම ලංකාවේ ලෙඩ්ඩු මැරෙන්න ගන්නවා බල්ලො වගේ පාරවල් වල.

    හැම තැනම හොරු ඉන්න රටක, Insurance based hospital privatisation ගැලපෙන්නේ නෑ බං. මම කොච්චා නම් දැකලා තියෙද අහිංසක ලෙඩ්ඩු ඉන්ශුරන්ස් ෆෝම් අඑඅන් ඇවිට් ඇවිත් වෙන රස්තියාදුව ක්ලේම් ගන්න.

    මේකේ එකාලානම් කියාවි privatization කලාම ඩොක්කුන්ට හොරා පනින්න බෑ අනම් මනම් බයිලා. එතකොට කෙළවෙන්නෙ ලංකාවෙම ලෙඩ්ඩුන්ට බං. වාට්ටුවල නැති ඇන්ටිබයොටික් එක ගන්න සල්ලි නැති මිනිස්සු අම්බානෙට ඉන්නවා ලංකාවේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    කරාපිටියෙ ඩොකෙක්ට සේවකයො වට කරන් කෙලලා. බෙහෙත් දුන්න කියල වෙන්න ඇති.
    ස්ට්‍රයික් කරන්නො, ස්ට්‍රයික් කරන්නන්ගෙන් ගුටිකා නසි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
    Padeniya.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    කෑම වේල් කොච්චරකටද මේ ගාන?

    වේලකට 350 ගානෙ දැම්මොත් රෝගියො 2412 කට තුන්වේල මාසයක් දෙන්න ඔය ගාන යනව. එච්චර රෝගියො නැද්ද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    කමිෂන් දීගෙන දීගෙන යනකොට එහෙම තමයි කොස්ට්එක වැඩිවෙනවා.
    අනික මොන සෙල්ලම දැම්මත් අන්තිමට දුප්පත්ම මිනිහගෙ පිටින් තමයි සේරම යන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Any.key

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    කෑම වේල් කොච්චරකටද මේ ගාන?
    Onna point eka, Stats mukuth ne, break downs mukuth ne. Million gaaanak nikan wisik kara. gobbayo tika eka kara uda tiyan duwanna gaththa. Itapase tika kaalekin ekek awilla kiyai "poddak kalpana karala balanna" kiyala.
     
    • Like
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කෑම වේල් කොච්චරකටද මේ ගාන?

    වේලකට 350 ගානෙ දැම්මොත් රෝගියො 2412 කට තුන්වේල මාසයක් දෙන්න ඔය ගාන යනව. එච්චර රෝගියො නැද්ද?

    මේ වෙනකොට රෝහලේ නේවාසික රෝගීන් 1500 ක් විතර ප්‍රතිකාර ලබනවා

    https://divaina.lk/ජාතික-රෝහලේ-නේවාසික-රෝගී-2/

    ඔය ගානට කොහෙන්ද බං හිල්ටන් එකෙන් කන්නේ 😄
     
    NPC

    Well-known member
    • Like
    Reactions: Any.key

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    2023 අගක් වෙද්දි ලෙඩ්ඩුන්ට උදේට දෙන්නේ පරිප්පුයි, රතු බතුයි.

    දවල්ට දෙන්නෙ මැල්ලුමයි, රතු බතුයි, ආයේ පරිප්පුයි. මස්, බිත්තර තියා කරෝල කෑල්ලක්වත් නෑ.

    මේ රට හදන්න බෑ. පොඩි එකාගේ ඉඳන් මහ එකා වෙනකන්ම හොරා කන එක වෙන්නෙ.

    2021 තියන් හිටියා මාස 6 විතර.
    තලපත් මාළු, බටර්, diabetes කිරිපිටි. දවසට බිත්තර 5 එහෙම හොදට දුන්නා. දොඩම්. ඒ කිරිපිටි එක 2500 ඒ කාලේ

    හැබැයි ලුනු නෑ සීනි කාරයො හින්දා වතුරෙන් ද කොහෙද උයන්නේ 😌
    දවසට මාළු ලෝරියක් බානවා කොළඹ හොස්පිටල් එකේ

    බෝධිය ළඟ වාට්ටුව හිටියේ කිචන් එකත් එතනමනේ. ලංකාවේ කිසිම hospital එකක හිතා ගන් න බැරි විදියට කන්න දෙනවා කොළඹ හොස්පිටල් එකේ. ඒ කාලේ මගේ අත්දැකීම් 2021
     
    • Like
    Reactions: Roxxy2K

    Sen-lu

    Well-known member
  • ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර සඳහා යන මාසික වියදම රුපියල් මිලියන හැත්තෑ හයක් බව රජයේ වෛද්‍යවරුන්ගේ සංසදය පෙන්වා දෙයි.

    එම මුදල හීල්ටන් හෝටලයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නේනම් උසස්ම තත්වයේ ආහාර සපයා ගැනීමට හැකියාව ඇති බවද සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙයි.

    එනිසා මෙවන් අංශ පුද්ගලික අංශයට භාරදිය යුතු බව තමන් ආණ්ඩුවට යෝජනා කරන බවද හෙතෙම පැවසීය.

    වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස්පන්දහසක දීමනාව ඉල්ලා ජාතික රෝහලේ අරක්කැමියන්ද ඇතුළු සුළු සේවක සේවක සංගම් විසින් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
    ඕවගෙ අවභාවිතාවීම් නම් වෙනව ඇති ඒඋනාට මේ යකා කියන විදියට ඔය ගානට හිල්ටන් එකෙන් තියා ඉස්පිරිතාල හන්දියේ කඩෙන්වත් කන්න දෙන්න බෑ.
    අනික සුලු සේවකයොන්ටත් ඕකෙන් කන්න දෙනවනෙ ඒවත් එකතු වෙන්න ඕන. ලෙඩ්ඩු ගාන විතරක් බලල මදි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කරාපිටියෙ ඩොකෙක්ට සේවකයො වට කරන් කෙලලා. බෙහෙත් දුන්න කියල වෙන්න ඇති.
    ස්ට්‍රයික් කරන්නො, ස්ට්‍රයික් කරන්නන්ගෙන් ගුටිකා නසි

    පිලිකා වලට ගෙදරදීම බෙහෙත් කරගන්න පුළුවන් ඉස්සරහට 😄
     
    • Sad
    Reactions: imhotep and Any.key

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඕවගෙ අවභාවිතාවීම් නම් වෙනව ඇති ඒඋනාට මේ යකා කියන විදියට ඔය ගානට හිල්ටන් එකෙන් තියා ඉස්පිරිතාල හන්දියේ කඩෙන්වත් කන්න දෙන්න බෑ.
    අනික සුලු සේවකයොන්ටත් ඕකෙන් කන්න දෙනවනෙ ඒවත් එකතු වෙන්න ඕන. ලෙඩ්ඩු ගාන විතරක් බලල මදි.
    ඔය සුලු සේවකයෝ කියන උන් ඔනෙද බන්, ඇමතියට පෝස්ටර් ගහපු උගේ ගූ වැඩ කරපු පොඩි පොඩි උන් තමයි ඇටන්ඩර්ල වෙන්නෙ.

    නුවර බදුල්ලේ එවුන් වැහි වැහැලා ,ඕකුන් ඔක්කෝටම පෙන්ශන් එක ගෙවන්නත් ඕනෙ උන් රිටයර් උනාම.

    වෙන රටවල ඔය සුලුසේවකයෝ ඇටන්ඩර්ල ඉන්නවද බන්?? මම දන්න විදියට නම් නෑ.....