ජාතික රෝහලේ රෝගීන්ට ආහාර හිල්ටන් හෝටලයෙන් 🍲🍛

raman2

Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    ඔය සුලු සේවකයෝ කියන උන් ඔනෙද බන්, ඇමතියට පෝස්ටර් ගහපු උගේ ගූ වැඩ කරපු පොඩි පොඩි උන් තමයි ඇටන්ඩර්ල වෙන්නෙ.

    නුවර බදුල්ලේ එවුන් වැහි වැහැලා ,ඕකුන් ඔක්කෝටම පෙන්ශන් එක ගෙවන්නත් ඕනෙ උන් රිටයර් උනාම.

    වෙන රටවල ඔය සුලුසේවකයෝ ඇටන්ඩර්ල ඉන්නවද බන්?? මම දන්න විදියට නම් නෑ.....
    yako lankawe ewun care giver kiyala NVQ karan UK, Aus, NZ yanne oya hospital attendant tath pallaha low skill rassawakata..
     
    • Like
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    මේ වෙනකොට රෝහලේ නේවාසික රෝගීන් 1500 ක් විතර ප්‍රතිකාර ලබනවා

    https://divaina.lk/ජාතික-රෝහලේ-නේවාසික-රෝගී-2/

    ඔය ගානට කොහෙන්ද බං හිල්ටන් එකෙන් කන්නේ 😄

    වේලකට 560ක් 🤔

    ඕවගෙ අවභාවිතාවීම් නම් වෙනව ඇති ඒඋනාට මේ යකා කියන විදියට ඔය ගානට හිල්ටන් එකෙන් තියා ඉස්පිරිතාල හන්දියේ කඩෙන්වත් කන්න දෙන්න බෑ.
    අනික සුලු සේවකයොන්ටත් ඕකෙන් කන්න දෙනවනෙ ඒවත් එකතු වෙන්න ඕන. ලෙඩ්ඩු ගාන විතරක් බලල මදි.
    ඔය ගාන යනව ඇති. සමහර ලෙඩ්ඩුන්ට විශේෂ කෑම එහෙමත් දෙන්න ඕනෙනෙ. ඊට අමතරව transport වියදම් එහෙමත් එකතු වෙනව. බොරු වියදමුත් ඇති ඉතින් ඕවයෙ.
     
    • Like
    Reactions: Any.key and Sen-lu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ස්ටාෆ් එකත් කන්නේ ඕකෙන්ම තමයි නේද ? මම හිතනවා ගොඩක් අයගේ ගෙවල් වලටත් අරන් යනවා ඇති.
     
    • Like
    Reactions: Any.key

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔයවගේ ගනු දෙනු ඇත්ත හරි ගණන් දාල සදාරනව කෙරෙයි කියල හිතනවද බන්


    මේ ශ්‍රී ලංකාව කියල අමතක උනාද උඹලට :(
     

    black master

    Active member
  • Jul 10, 2014
    350
    133
    43
    moratuwa
    ඇස් දෙකටම දැක්ක දෙවල් තියෙන්වා කියන්න බැරි. හිතාගනිල්ලා කැම වලට වෙන දෙ. වාට්ටුවෙ ලෙඩ්ඩු 20ක් හිටියට උන් 20 ම කැම ගන්නෙ නැ. එඋනාට එ 20ටම කැම ගෙනවා. 20න් 05 දෙනෙක් වගෙ කැම ගත්තොත් අනිත් 15 ට වෙන්නෙ මොකක්ද? විසික් කරනවා කියන එක ශුන්යයි කියලා හිතුවොත්?
     

    Sen-lu

    Well-known member
  • ඔය සුලු සේවකයෝ කියන උන් ඔනෙද බන්, ඇමතියට පෝස්ටර් ගහපු උගේ ගූ වැඩ කරපු පොඩි පොඩි උන් තමයි ඇටන්ඩර්ල වෙන්නෙ.

    නුවර බදුල්ලේ එවුන් වැහි වැහැලා ,ඕකුන් ඔක්කෝටම පෙන්ශන් එක ගෙවන්නත් ඕනෙ උන් රිටයර් උනාම.

    වෙන රටවල ඔය සුලුසේවකයෝ ඇටන්ඩර්ල ඉන්නවද බන්?? මම දන්න විදියට නම් නෑ.....
    සුලු සේවකයො ඕනම නෑ. ඉස්සර ඕකුන් හිටියෙ ක්ලීනින් වලට දැන් ඒ මොකුත් නෑ. ඒව ප්‍රයිවට් ( ප්‍රයිවට් කොම්පැණියත් දේසපාලුවොන්ගෙ තමා) ට්‍රොලියක් තල්ලුකරන එක ඔය පෝලිමක් හදන එක තමා දැන් උං කරන වැඩ. ඇත්තටමනම් උං ඕනම නෑ.

    බදුල්ල, පොලොන්නරුව නුවර උං තමා ඉන්න තරමක් සුලු සේවකයො ඉන්නෙ.
     
    • Like
    Reactions: Any.key

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    2021 තියන් හිටියා මාස 6 විතර.
    තලපත් මාළු, බටර්, diabetes කිරිපිටි. දවසට බිත්තර 5 එහෙම හොදට දුන්නා. දොඩම්. ඒ කිරිපිටි එක 2500 ඒ කාලේ


    හැබැයි ලුනු නෑ සීනි කාරයො හින්දා වතුරෙන් ද කොහෙද උයන්නේ 😌
    දවසට මාළු ලෝරියක් බානවා කොළඹ හොස්පිටල් එකේ

    බෝධිය ළඟ වාට්ටුව හිටියේ කිචන් එකත් එතනමනේ. ලංකාවේ කිසිම hospital එකක හිතා ගන් න බැරි විදියට කන්න දෙනවා කොළඹ හොස්පිටල් එකේ. ඒ කාලේ මගේ අත්දැකීම් 2021
    ඉස්සර පට්ට සුවදයි බං අනික කෑම. කන්නම හිතෙනවා. කවදවත් කාලා නැති උනාට. දැන් නම් පරිප්පුයි බතුයි, පර්ප්පුයි ගෝවයි බතුයි, පරිප්පුයි රාබුයි බතුයි, සෝයාමීටුයි බතුයි වගේ තමා තියෙන්නේ.

    ඔය කෑමම තමයි ඇටෙඩන්ට්ලයි, ක්ලීන් කරන අයයිත් කන්නේ. පව් ඒ මිනිස්සු
     
    • Sad
    Reactions: EnIgma001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,709
    87,088
    113
    ආශ්චර්යමත් රටක
    තේරෙනවා නේ
    සමාජවාදයක් හරියන්නේ නෑ
    සේරම පෞද්ගලීකරණය කරන්න ඕන
    කැපිටලිසම් තමයි විසදුම 😇

    කොහෙද බන් ඕකෙ සමාජවාදයක් ගැන කියන්නෙ?

    හොස්පිටල් එකේ නෑම එකෙනුත් හොරා කන්නෙ සමාජවාදය තියෙන නිසාද? ෆේල් පොන්නයන්ට ඒකවත් නවත්තගන්න බැරි විදියට සිස්ටම් එක හදල තියෙන නිසාද?

    මොන ලිසම් වත් කරන්න බෑ හොරකමට පාර කපල තියෙන වේස සිස්ටම් එකක් තියෙන රටක. ඉස්සෙල්ල හදන්න ඕන ඒක
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113



    පිලිකා වලට ගෙදරදීම බෙහෙත් කරගන්න පුළුවන් ඉස්සරහට 😄

    Sad incident... Know him. Sometimes regrettable things does happen. Find out the things he's done in Karapitiya hospital. :(