උබල ලග තියෙන ජාතික වීරයොන්ගෙ පොටොස් ටිකක් අප්ලෝඩ් කරන් පලයල්ලා. පොඩි ප්රොජෙක්ට් එකකට.
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ May 15, 2019 #1 උබල ලග තියෙන ජාතික වීරයොන්ගෙ පොටොස් ටිකක් අප්ලෝඩ් කරන් පලයල්ලා. පොඩි ප්රොජෙක්ට් එකකට.
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 May 16, 2019 #2 Meke balanna. 1948 නිදහස් සටනේ පුරෝගාමියෝ සහ ජාතික වීරවරුන් සිහි කරමු...!!! Thread Link: http://www.elakiri.com/forum/showthread.php?t=1724439 Last edited: May 16, 2019 Reactions: N.H Shadow
Meke balanna. 1948 නිදහස් සටනේ පුරෝගාමියෝ සහ ජාතික වීරවරුන් සිහි කරමු...!!! Thread Link: http://www.elakiri.com/forum/showthread.php?t=1724439
N.H Shadow Well-known member Sep 30, 2015 1,658 649 113 ගාල්ලේ May 16, 2019 #3 SLCRI said: Meke balanna. 1948 නිදහස් සටනේ පුරෝගාමියෝ සහ ජාතික වීරවරුන් සිහි කරමු...!!! Thread Link: http://www.elakiri.com/forum/showthread.php?t=1724439 Click to expand... පට්ට බන් පුතී තෑන්ක්ස් Reactions: SLCRI
SLCRI said: Meke balanna. 1948 නිදහස් සටනේ පුරෝගාමියෝ සහ ජාතික වීරවරුන් සිහි කරමු...!!! Thread Link: http://www.elakiri.com/forum/showthread.php?t=1724439 Click to expand... පට්ට බන් පුතී තෑන්ක්ස්
SLCRI Well-known member Feb 28, 2011 8,076 1,060 113 May 16, 2019 #5 N.H Shadow said: පට්ට බන් පුතී තෑන්ක්ස් Click to expand... පුරෝගාමියොයි , ජාතික වීරයොයි පටල ගන්න එපා පුතී. ඒ දෙගොල්ලෙක්.
N.H Shadow said: පට්ට බන් පුතී තෑන්ක්ස් Click to expand... පුරෝගාමියොයි , ජාතික වීරයොයි පටල ගන්න එපා පුතී. ඒ දෙගොල්ලෙක්.
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් May 16, 2019 #6 මට හිතෙන එකාගෙ photo එක මේකෙ දැම්මොත් තොපි ඔක්කොම එකතු වෙලා මාව කිරියෙන් බෑන් කරවනවා කාගෙද කියල අමුතුවෙන කියන්න ඕනෙ නෑ නෙහ්?
මට හිතෙන එකාගෙ photo එක මේකෙ දැම්මොත් තොපි ඔක්කොම එකතු වෙලා මාව කිරියෙන් බෑන් කරවනවා කාගෙද කියල අමුතුවෙන කියන්න ඕනෙ නෑ නෙහ්?