ජාතික හැඳුනුම්පත help

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජාතික හැඳුනුම්පත help

    යාලුවනේ...

    මගෙය් NIC එකෙය් අකුරු මැකිලා laminate එකත් කැඩිලා තියෙන්නේ.....හෙට යන්නයි ඉන්නේ ජාවත්ත කර්යලේට One Day service එකෙන් apply කරන්න....

    ඒකෙ form එක එතනින් ගන්න පුලුවන්ද නැත්තම් ග්‍රාම සේවකගෙන් විතරද ගන්න ඕනෙ??

    site එකේනම් තියෙන්නේ form ඒක ග්‍රාම සේවකගෙන් ගන්න ඔනෙය් කියලයි.....මේක දන්නා කවුරු හරි ඉන්නවද??

    බම්පියක් වත් දා ගෙන යමු...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ග්‍රාම සේවක ගෙන් ඇප්ලිකේෂන් එක අරගෙන පුරවල අරගෙන යන්න ඕනි. එතනට රු.500 ක් ගෙවල අයි.ඩි එක ගන්න පුළුවන්.

    අප්පා.....එතනින් form ඒක ගන්න බැරිද??

    මම බැලුවේ හෙට උදෙන්ම office එකට යන්න කියල....

    ග්‍රාම සේවකයා එනකන් හිටියොත් පරක්කු වේවි
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    යාලුවනේ...

    මගෙය් NIC එකෙය් අකුරු මැකිලා laminate එකත් කැඩිලා තියෙන්නේ.....හෙට යන්නයි ඉන්නේ ජාවත්ත කර්යලේට One Day service එකෙන් apply කරන්න....

    ඒකෙ form එක එතනින් ගන්න පුලුවන්ද නැත්තම් ග්‍රාම සේවකගෙන් විතරද ගන්න ඕනෙ??

    site එකේනම් තියෙන්නේ form ඒක ග්‍රාම සේවකගෙන් ගන්න ඔනෙය් කියලයි.....මේක දන්නා කවුරු හරි ඉන්නවද??

    බම්පියක් වත් දා ගෙන යමු...
    සියලු form ග්‍රාමසේවක ගෙන පුරවා අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අනුමත අත්සන් කරව එය nic ජවත්තට ඉදිරිපත් කල පසු ලබාගත හැක ,මුලින්නම ග්‍රාමසේවක මහතා හමුවෙන්න ඔහු සියලු තොරතුරු ලබාදෙයි.

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පැටියා;17940566 said:
    Oka hena watha scene 1k ban. Grama sewaka gen sign karan pradesheeya lekam karyalen sign karan aran Hanna one.

    සියලු form ග්‍රාමසේවක ගෙන පුරවා අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අනුමත අත්සන් කරව එය nic ජවත්තට ඉදිරිපත් කල පසු ලබාගත හැක ,මුලින්නම ග්‍රාමසේවක මහතා හමුවෙන්න ඔහු සියලු තොරතුරු ලබාදෙයි.

    හරි මම එහෙම කරන්නම් මචන්....තෑන්ක් යු වේවා
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    meka amaru wadak nemei. gramasewakagen form eka aragena fill karala, phototh ekka sahathika karagena pradeshiya lekam gen sahathika karaganna. ita passe jawatte office ekata gihin bara denna. one day service eke ada bara dila pahuwenida ude gaththama hari. nathnam dawasak ethana katta kanna wenawa. monday avoid karanna. ambanaka senaga.