ජාතික හැඳුනුම්පත

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ජාතික හැඳුනුම්පත

    388048_481536361857988_955138109_n.jpg


    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත් (Taqiyah) පැලද ඡායාරූප ගැනීමට අවසර ඇති බව නිවේදනය කර ඇත.

    කාන්තාවන් සඳහා ෆර්දාව පැළඳ ඡායාරූප ගැනීමේදී වම් කන පෙනෙන ආකාරයට එම ඡායාරූපය ගත යුතු ලෙස සදහන් කර ඇති නමුත් හිස සම්පූර්ණයෙන් වසා සිටින කෙනෙකු වම් කනෙන් හදුනාගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවකි.

    මීට පෙර තිබූ නීතියට අනුව ජාතික හැඳුනුම්පත සඳහා මුස්ලිම් ජාතිකයන්ගේ ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ හිස් වැසුම රහිතව ඡායාරූප ගත යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුනි. පසුව විවිධ මුස්ලිම් ආගමික සංවිධාන සහ විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයින්ගේ අවශතාව ඉටුකිරීමක් ලෙස, රජයේ මැදිහත්වීමෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බව පෙනී යයි.

    ලග එන මැතිවරණයේදී මුස්ලිම් ජන්ද වැඩි ප්‍රමාණයක් රජය වෙත ආකර්ෂණය ගර ගැනීම උදෙසා මෙසේ අත්තනෝමතික හා අඥාණ තීරණ වලට එළඹීමෙන් රටේ ආරක්ෂාවට ඉදිරියේදී විශාල තර්ජනයක් එල්ලවිය හැක. විශේෂයෙන් මෑත කාළයේදී ප්‍රංශය ප්‍රමුඛ යුරෝපීය රටවල් රැසක් මෙසේ සිය රටවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදී නීති රීති වලට වැට බඳිද්දී අප රටේ නිවට දේශලාඥයින් මුස්ලිම් ඡන්ද සුළුතරයක් වෙනුවෙන් මුළු මහත් රටත් ජාතියත් පාවා දෙමින් සිටී
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඔව්න් සාමාන්ය දෑනිමක්වත් නෑති මින්ස්සු කොටසක් බන්.. වෑඩක් නෑ උන් ගෑන කතා කරලා... බුද්ධියෙන් උන් තවමත් වානරයන්ගෙ තරමටවත් පරිනාමනය වෙලා නෑ වගේ...
    :(:(:(
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    840521440V 84 052 1440V (84) YEAR, (052) DAYs
    MEKA FAKE EKAK, FEMALE NAM DINA GANANATA 500 ADD WENAWA, ETHAKOTA
    052 WENNA BEHE 552 WENNA ONA, (845521440V) . ME BORUWA DAAPU EKA DANNE NEHE NID EKE FIRST DIGITS 5n KIYANNE MOKAKDA KIYALA DANNE NEHE,
    ME DAALA THIYENNE MALE ID EKAK, ETHAKOTA PURDAH ENDAN INNE KOLLEK WENNA ETHI
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කතාව ඇත්ත ,මන් මෙ ලගදි පාස්පොර්ට් ඔෆිස් එකට ගියා එකෙ හිටපු හම්බ ගැනුන්ගෙ පින්තුර නෑ ගොනිබිල්ලො වගෙ,පස්පොර්ට් එකෙත් මුන නෑ.ප්‍රංශෙ කරා වගෙ මෙහෙත් තහනම් කරන්ඩොන,මුන් ඔක්ම හොර වැඩකරන්නෙ ඔවා හිද තමා.මොඩ මරක්කලයො!
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඊට වඩා හොදයි නෙ බන් Photo එක තියෙන කොටුව හිස් තිබ්බ නමි
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    meka wenas unoth hodai
    nathnam i Identity eken me hamotama weda ganna puluwan.
    therumak nathi wedak.
     

    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    ඔව්න් සාමාන්ය දෑනිමක්වත් නෑති මින්ස්සු කොටසක් බන්.. වෑඩක් නෑ උන් ගෑන කතා කරලා... බුද්ධියෙන් උන් තවමත් වානරයන්ගෙ තරමටවත් පරිනාමනය වෙලා නෑ වගේ...
    :(:(:(

    podi prashnayak tiyenawa ahanna... me news kallath balalpanko ahanna issellaa

    ''පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත් (Taqiyah) පැලද ඡායාරූප ගැනීමට අවසර ඇති බව නිවේදනය කර ඇත. ''

    ethakota oya department eke inneth samanaya daneemak nathi unda :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol: balanakota lankawe okkoma ekai wage..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේක සිරාද , කාට හරි ඇත්ත ID එකක දාන්න පුලුවන්ද ?
    මේක බොරු කියලා කියලා තියෙන එකට විරුද්ධව මතයක් ඉදිරිපත් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද ?