ජාතික හැඳුනුම්පත

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
මේකනම් පිස්සුවක්
මෙකෙන් කොහොමද මනුස්සයෙක් අදුනගන්නේ
 

Juni@r

Member
May 18, 2012
370
22
0
may kathawa atta nam . a gena tawa duratath katha karala wedak na.ewata awasara dunna un gena mathak weddi anga rath wena eka witharai wenne.
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
නියපිටින් කඩන්න තියන දේවල් පොරවෙන් කපන්න වෙනකන් ලොකු කරගන්න එක අපේ මාමලාගේ වැඩක්නේ.. කාලයක් අර JR කියල මහත්මයෙක් දෙමල ගැටලුව රට විනාශ වෙන තැන දක්වා වර්දනය කරලා දුන්න.. දැන් මුස්ලිම් ගැටලුවක් ඇතිවේගන එනවා.. අම්මපා මම මන්නයක් අරගෙන පාරට බහිනවා ලගදිම.. පිට රටවල ඔය පර්දාවට මුවා වෙලා තමයි හැම හොරවැඩේම කරන්නේ, බෝම්බ ගෙනියන්නේ ඔක්කෝම..