ජාතික හෙළ කරුමය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජාතික හෙළ කරුමය

    රටේ ඒකීයභාවය පිළිනොගන්නා, බෙදුම්වාදය ශක්තිමත් කරන 13වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් ‘චන්ද්‍රිකා - මෛත‍්‍රී - රනිල්’ හවුලට සහාය දීමට මේ රටේ ජාතික බලවේගයන් නියෝජනය කරනු ලබන ජාතික හෙළ උරුමයට හැකිද?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ පුක නොදී පලයන් බන් ලැට් එකක් නොවී..

    පලක් ඇති රෙද්දක් දාපන්
    මේ හුවල් දම්මය් කියලා බොට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ

    දැන් පුක නොදී දුවපන්
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මේ පුක නොදී පලයන් බන් ලැට් එකක් නොවී..

    පලක් ඇති රෙද්දක් දාපන්
    මේ හුවල් දම්මය් කියලා බොට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ

    දැන් පුක නොදී දුවපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    උබට වැඩක් නැත්නම් නොබල හිටපන්:angry::angry: උබට බලෙන් පෙන්නනවාද නිකන් පු@ නොදි පලයන් උට ඔන එක උ දායි එලකිරි නිති කැඩිලා නැත්නම් ඔයා පු@ නොදි ඉන්න
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අනේ මචන් වැඩක් නැත්නන් නිදාගනින්කො ප්ලීස් . චන්දෙ දෙන්නෙ නෑ බන් මහින්දට මොනව දැම්මත්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මචන් වැඩක් නැත්නන් නිදාගනින්කො ප්ලීස් . චන්දෙ දෙන්නෙ නෑ බන් siraට මොනව දැම්මත්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දෙශපාලනය නම් මම දන්නෙ නැ,මේ ඔය වැරදිලාවත් ගුණවර්ධන කෙනෙක් නෙමෙයි නෙද ?? :confused:
    එන් කැල්ලක් තියන ශ්‍රියන්ත කෙනෙක් ඉන්නවා මම දන්න එකයි අහන්නෙ :rolleyes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Tho dannawada 13th Amendment eka kiyanne mokakkda kiyala...??

    13th Amendment eka eka parak wath kiyawapu nethi Bath kana Harakek bawa pahadiliya....

    13ta wada BAYA wiya yuththe 18th Amendment ekataya...

    13 Amendment eka Lokka Rs.3 kin Diesel adu kala wage...?? Full tank gahuwath adu une 180...
    Habai hamoma kiyanne Rajjuruwo Deisel mila adu kala kiyala...

    17th Amendment eka hariyata kiriyathmaka wenawa nam 13 gana kisi wita baya wiya yuthu netha...

    But 18 Amendment eken bihi wecha Court system ekakin 13 interpret karana akaraya tama BAYANAKA...
    Kimada 18 yanu EKADI PATHI palanayaki....

    Tho wage Bath kana harak hithagena inne Rs.10 kasi gahala Rs.5000 nottu gahanne Rata diyunu wena hinda kiyalane...

    Thopi Bath kana Harakuntath atnthai...:growl::growl::growl:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොමෙන්ට් එකකින් ගත්තේ
    මහින්දට 13 අහොසි කිරිමට ස්වර්ණමය අවස්ථාවක් උදාවිනි. ඒ 2010 මැතිවරණ ජයග්‍රහණයි.පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ද තිබිනි . ජනමතයද ඕනැවටම වැඩියෙන්ම .මහින්ද දේශප්‍රේමියෙක් නම් කල යුතුව තිබුණේ රටට වින කටින 13 අයින් කිරිමය. නමුත් මහින්ද එසේ නොකලේය,. බලයට ඇති කෑදර කම නිසාදෝ මහින්ද මුලින්ම කරේ අසිමිත වාර ගණනක් ජනාධිපති විය හැකි අකාරයට ව්‍යවස්ථාව වෙනස් කලේය. 13 තුන අයින් කිරිම තියා 13ඇති අහිතකරම ඉඩම් බල තල , පොලිස් බල තල ඉවත් කලේද නැත. අඩුම තරමේ ගිරිය පුප්පාගෙන පියසිරිලත් එදා 13 අහොසි කිරිමට කිසිදෙයක් නොකලෝය . දැන් ජනාධිපතිවරණය පරදින බව නිසා මෝල තදවී විපක්ෂය 13 සම්පූර්ණයෙන්ම දෙනවෝ කීම විහිළුවක් ය. මෙවැනි යල් පැනගිය තර්ක වලට ජනතාව අසුවන්නේ නැත.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට වැඩක් නැත්නම් නොබල හිටපන්:angry::angry: උබට බලෙන් පෙන්නනවාද නිකන් පු@ නොදි පලයන් උට ඔන එක උ දායි එලකිරි නිති කැඩිලා නැත්නම් ඔයා පු@ නොදි ඉන්න

    Fake එකට බැන්නම ගයාන්ට තරහ ගිහිල්ල :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Hodata dannawa Gayan aiya....
    :):):(:(:nerd::nerd:

    :)
    11.gif
    ela ela +
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොමෙන්ට් එකකින් ගත්තේ
    මහින්දට 13 අහොසි කිරිමට ස්වර්ණමය අවස්ථාවක් උදාවිනි. ඒ 2010 මැතිවරණ ජයග්‍රහණයි.පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ද තිබිනි . ජනමතයද ඕනැවටම වැඩියෙන්ම .මහින්ද දේශප්‍රේමියෙක් නම් කල යුතුව තිබුණේ රටට වින කටින 13 අයින් කිරිමය. නමුත් මහින්ද එසේ නොකලේය,. බලයට ඇති කෑදර කම නිසාදෝ මහින්ද මුලින්ම කරේ අසිමිත වාර ගණනක් ජනාධිපති විය හැකි අකාරයට ව්‍යවස්ථාව වෙනස් කලේය. 13 තුන අයින් කිරිම තියා 13ඇති අහිතකරම ඉඩම් බල තල , පොලිස් බල තල ඉවත් කලේද නැත. අඩුම තරමේ ගිරිය පුප්පාගෙන පියසිරිලත් එදා 13 අහොසි කිරිමට කිසිදෙයක් නොකලෝය . දැන් ජනාධිපතිවරණය පරදින බව නිසා මෝල තදවී විපක්ෂය 13 සම්පූර්ණයෙන්ම දෙනවෝ කීම විහිළුවක් ය. මෙවැනි යල් පැනගිය තර්ක වලට ජනතාව අසුවන්නේ නැත.

    aththa ban balayata enakam koyikath ohomayi mara sira kiyalaa naha :(
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    රටේ ඒකීයභාවය පිළිනොගන්නා, බෙදුම්වාදය ශක්තිමත් කරන 13වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් ‘චන්ද්‍රිකා - මෛත‍්‍රී - රනිල්’ හවුලට සහාය දීමට මේ රටේ ජාතික බලවේගයන් නියෝජනය කරනු ලබන ජාතික හෙළ උරුමයට හැකිද?

    Bullshit :lol::lol::lol:
    Your so called lies...

    10805856_1575184642713559_4887306813308509902_n.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කොමෙන්ට් එකකින් ගත්තේ
    මහින්දට 13 අහොසි කිරිමට ස්වර්ණමය අවස්ථාවක් උදාවිනි. ඒ 2010 මැතිවරණ ජයග්‍රහණයි.පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ද තිබිනි . ජනමතයද ඕනැවටම වැඩියෙන්ම .මහින්ද දේශප්‍රේමියෙක් නම් කල යුතුව තිබුණේ රටට වින කටින 13 අයින් කිරිමය. නමුත් මහින්ද එසේ නොකලේය,. බලයට ඇති කෑදර කම නිසාදෝ මහින්ද මුලින්ම කරේ අසිමිත වාර ගණනක් ජනාධිපති විය හැකි අකාරයට ව්‍යවස්ථාව වෙනස් කලේය. 13 තුන අයින් කිරිම තියා 13ඇති අහිතකරම ඉඩම් බල තල , පොලිස් බල තල ඉවත් කලේද නැත. අඩුම තරමේ ගිරිය පුප්පාගෙන පියසිරිලත් එදා 13 අහොසි කිරිමට කිසිදෙයක් නොකලෝය . දැන් ජනාධිපතිවරණය පරදින බව නිසා මෝල තදවී විපක්ෂය 13 සම්පූර්ණයෙන්ම දෙනවෝ කීම විහිළුවක් ය. මෙවැනි යල් පැනගිය තර්ක වලට ජනතාව අසුවන්නේ නැත.

    :):yes:

    :yes: