පිටකෝට්ටේ ශ්රී ජයවර්ධනපුර සමුපකාර සමිතියට අයත් ඉඩමක ජනපති ලේකම් කාර්යාලයට අයිති බව කියන වාහන 53 ක් පමණ ගාල් කර ඇතැයි මිරිහාන පොලිසිය කියයි. ඇතැම් වාහන කාලයකට පෙර එහි ගාල් කර ඇත.
අලුත් හා පරණ වාහන එහි ඇත.
එම රථ ගාලේ මුරකරුවකු පොලිසියට පවසා ඇත්තේ කිසිම වාහනයක් ගැන පොතක පතක සටහනක් නැති බවයි. ජනාධිපති කාර්යාලයේ රංජිත් නම් මහත්තයෙක් අන්තිම වතාවට මේ ළඟදී ට්රැක්ටර් දෙකක් හා මෝටර් සයිකලයක් ගෙන ආවා. එම වාහනවල යතුරුත් ඔහු අරගෙන යනවා. පොලිසිය පවසනුයේ කාර් 34 ක්, ජීප් 13ක් , වෑන් 2ක් හා කැබ් 2ක් ද එහි ඇති බවයි.
වැලිකඩ පොලිසිය මෙම රියගාලට ආරක්ෂාව සපයයි.

mehema thama dawasata laksha 265 wiyadam kare