ජාතික_අපරාද..

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සමුපකාර සමිතියට අයත් ඉඩමක ජනපති ලේකම් කාර්යාලයට අයිති බව කියන වාහන 53 ක් පමණ ගාල් කර ඇතැයි මිරිහාන පොලිසිය කියයි. ඇතැම් වාහන කාලයකට පෙර එහි ගාල් කර ඇත.
    අලුත් හා පරණ වාහන එහි ඇත.
    එම රථ ගාලේ මුරකරුවකු පොලිසියට පවසා ඇත්තේ කිසිම වාහනයක් ගැන පොතක පතක සටහනක් නැති බවයි. ජනාධිපති කාර්යාලයේ රංජිත් නම් මහත්තයෙක් අන්තිම වතාවට මේ ළඟදී ට්‍රැක්ටර් දෙකක් හා මෝටර් සයිකලයක් ගෙන ආවා. එම වාහනවල යතුරුත් ඔහු අරගෙන යනවා. පොලිසිය පවසනුයේ කාර් 34 ක්, ජීප් 13ක් , වෑන් 2ක් හා කැබ් 2ක් ද එහි ඇති බවයි.
    වැලිකඩ පොලිසිය මෙම රියගාලට ආරක්ෂාව සපයයි.​

    DSC02054.jpg


    DSC02055.jpg


    DSC02057.jpg


    DSC02070.jpg


    DSC02081.jpg


    DSC02095.jpg


    DSC02098.jpg


    DSC02108.jpg


    DSC02004.jpg


    DSC02011.jpg


    DSC02014.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩොව් BMW X5, BMW cars, Range Rover etc .... කෝටි කීයක්ද බන්....:growl::growl::growl::angry::angry::angry:
    අපරාදේ. :oo::oo:පරණ වෙනකොට ඓන් කරනවා ඇති මෙහෙම, මොකද නැත්නම් අලුත් වාහන ගෙන්න බැනේ.:nerd::nerd::nerd::nerd::nerd:
    ජරා හැත්ත....:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙව්වා වෙන්දේසි දායි නේහ් බං..? ඔය එකපාරම දාන්නෙ පළාත්සභා වල වාහන එහෙම සට සට ගාලා.. මං දැක්කා සමහර උන් කෑලි හැලි හැලී උස්සන් යනවා.. දොරවල් ඩිකියෙ දාන් යනවා කැබ් වල..:lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ අපේ සල්ලි. ඇයි මචන්ලා මේවා කලින් ආණ්ඩුවට කතා කරන උන්ට පේන්නේ නැත්තේ? පුදුම දුකක් දැනෙනවා :(:(:(
     

    Similar threads