ජාතික_අපරාද..

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අයියෝ සල්ලි. මේව ආයි අරන් ගිහින් පොලිස් යාර්ඩ් වල තියයිද දන්නෑ තව අවුරුදු 3ක් 4ක් ඉතුරු ටිකත් දිරන්න :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෝද හතරක් ගන්න මහමෙරක් හීන මවන අපිට මෙව්වා දැක්කම පපුව පිච්චෙන තරම් මෙව්වට වග කියන්න ඕනා එවුන්ට තේරෙනවනම්.........
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අයියෝ සල්ලි. මේව ආයි අරන් ගිහින් පොලිස් යාර්ඩ් වල තියයිද දන්නෑ තව අවුරුදු 3ක් 4ක් ඉතුරු ටිකත් දිරන්න :lol:
    ow ban wadiya ona na usawiyakata gihin balapan,polisiyakata gihin balapan,case thiyena wahana wala case iwara wenakam innawa wahane release karanna,anthimata release karanna wahanayak naha :sorry: kauru karath mewa jathika aparada... yako auction ekakata dala sell karapanko,anduwata income ekak enawa,samanya minissunta hoda wahana aduwata labenawa...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එක්කෝ ඕවා අමාත්‍යංශ දෙපාර්තමේන්තු වලට බෙදලා දාන්න ඕනේ.. නැත්නම් වෙන්දේසි කරන්න ඕනේ... අනික බලපන් තියෙන වාහන.. ඔක්කොම කොටි ගණන් වටිනා ඒවා... මුන් කරනවා ඇත්තේ අවුරුද්දක් දෙකක් පාවිච්චි කරලා අයින් කරලා දාලා.. ආයේ ටෙන්ඩර් දාලා එකෙනුත් මාටියා පාර ගහලා අවුර්දේදෙන් අවුරුද්දට වාහන මාරු කරන එක...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    පැටියා;17782303 said:
    ඕවා අවුරුද්දක් දෙකක් පැදලා අයින් කරලා වගේ නේද? මෙහෙමත් ජාතික අපරාධ. එක්කො වෙන්දේසි කරන්න තිබ්බා :dull:

    ow machan..tyre gewunamath waahane pitin genath danawada koheda ban.. :( 7 series, Range rovers balapan :sorry: sahagahana aparada
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මුන්ට හෙන ගහන්න එපෑය බං..
    anonsurf.php
     

    Similar threads