ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?

sinhalamark

Member
May 15, 2011
320
24
0
මම දන්නේ නෑ .... මම මේ සම්බන්දව විවාද කරන්න කැමති ‍නෑ මචන්

:D මාත් කැමති නෑ.
ඇයි ඉස්සර තිබ්බෙ නැති ඔය තීරු දෙක කොඩියට එකතු වුනේ ?
දෙමල්ලුන්ගෙ තීරුව හිච්චක් අමතක කරමුකො
හම්බයො හරියට බැල්ලියො පැටව් ගහන්න වගේ ගහගෙන ගහගෙන යනව.
ඉතිං උන් වැඩි වුන දාට ඔය කොඩියම කොල කොරන්ට වෙයිනෙ. :(
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක

ehema kiyanna epa machan..... Apith honda daksha sinhala minissu..... Ehema unoth meka Sinhala China wak karanawa.......

me habai bro oya kathawa othanin nawaththanna mokada methana owage title gana katha kaloth hamadama prashna
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ පෝස්ට් එක සම්පූර්ණ නෑ. තව කොච්චර විස්තර තියෙනවද? මම 6 වසරේ scouting කරනකොට මීට වඩා ගොඩක් දේවල් log එකේ ලිව්ව මතකයි. ඔයාට මේක තව විස්තර හොයන් අප්ඩේට් කරන්න වෙනවා.
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මේ පෝස්ට් එක සම්පූර්ණ නෑ. තව කොච්චර විස්තර තියෙනවද? මම 6 වසරේ scouting කරනකොට මීට වඩා ගොඩක් දේවල් log එකේ ලිව්ව මතකයි. ඔයාට මේක තව විස්තර හොයන් අප්ඩේට් කරන්න වෙනවා.
    මටත් මතක ටික දැම්මේ......
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    its good to see that u have put the correct flag cause others use the black outline one

    sri_lanka.jpg
    1000px-Flag_of_Sri_Lanka.svg.png
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    :D මාත් කැමති නෑ.
    ඇයි ඉස්සර තිබ්බෙ නැති ඔය තීරු දෙක කොඩියට එකතු වුනේ ?
    දෙමල්ලුන්ගෙ තීරුව හිච්චක් අමතක කරමුකො
    හම්බයො හරියට බැල්ලියො පැටව් ගහන්න වගේ ගහගෙන ගහගෙන යනව.
    ඉතිං උන් වැඩි වුන දාට ඔය කොඩියම කොල කොරන්ට වෙයිනෙ. :(

    ඒකනම් ඇත්ත සහෝ .:yes:
    …මෙච්චරකල් ලංකාවේ සල්ලි කොල වල හිටිය සිංහයවත් දැන් අයින් කරලනේ. :(
    …තව කාලයක් යනකොට සිංහ කොඩියෙනුත් සිංහයා අයින්කරයිද දන්නේ නැහැ. :shocked:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ඒකනම් ඇත්ත සහෝ .:yes:
    …මෙච්චරකල් ලංකාවේ සල්ලි කොල වල හිටිය සිංහයවත් දැන් අයින් කරලනේ. :(
    …තව කාලයක් යනකොට සිංහ කොඩියෙනුත් සිංහයා අයින්කරයිද දන්නේ නැහැ. :shocked:
    jathika kodiya pennuwath mun jaathi wadaya adinnamane hadanne ......

    methana nathuwa ona thanaka oka kath karata kamak naaa

    Ai bari okkotama yaluwo widhihata inna....
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    Ko sinhala ?
    api lankawe nemeida
    :sorry:

    • කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය හා සිංහල ජාතිය

    • පාද තුනකින් සිටගෙන අසිපත දරා සිටීම - තුන් සිංහලයේ එක්සත්බව
    • අසිපත - පරමාධිපත්‍යය
    • බෝකොළ සතර - සතර බ්‍රහ්ම විහරණ(මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ෂා)
    • තද රතුපාට පසුබිම - ගාම්භීරත්වය, සමෘද්ධිමත් බව
    • කහ පාට - දැහැමි බව
    • හිසේ කේශර කැරලි තුන - ශීල, සමාධි, ප්‍රඥා
    • වළිගයේ පිහිටීම - ආර්ය අෂ්ඨාංගික මාර්ගය

    • රඹපාට තීරුව - ද්‍රවිඩ ජනතාව
    • කොළපාට තීරුව - මුස්ලිම් ජනතාව

    ඔය රතුපාටෙන් තියන හැම එකක්ම සිංහල ජාතිය ගැනනේ.;)
     
    Similar threads