පළමුව ජාතික ගී 2 ක්. ඊළඟට පාට තීරු පැත්තට කඩුව උලුක් කරන් ඉන්න සිංහයා ඉන්න කොඩිය එපා කියලා ජාතික කොඩි 2 ක් ඉල්ලාවි. ඊටත් පස්සේ නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුවේ කී ආකාරයට 13 ක්‍රමයට බලය බෙදා හැරීමක්. අවසානයේදී විග්නේෂ්වරන් මෝදි ඉදිරියේ යාපනයේදී කී ආකාරයට 13 න් එහා ගිය බලය බෙදා හැරීමක්. ඒ ටික වුණාම පරක්කු වෙලා වැඩියි. 26000 ක් රණවිරුවන් ජීවිත පූජා කරලා තවත් දහස් ගණනක පිරිසක් අත් පා ඇස් නැති කර ගත්තේ මේ ටික වෙන්නද?