ජාතික_ජනතා_ව්යාපාරය

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ජාතික_ජනතා_ව්යාපාරය

    ජාතික_ජනතා_ව්යාපාරය කිසිදු දිනක තනි පුද්ගලයෙකුට රට දියුනු කල හැකි යන්න විස්වාස නොකල කණ්ඩායමකි. අප යෝජනාව වනුයේ රට දියුනු කිරීමට පහත කාරණා සම්පූර්ණ විය යුතු බවයි.
    1. ජනාධිපති, අගමැති, ඇමති, මන්ත්‍රී, අමාත්‍යාංශ ලේකම්, මාණ්ඩලික ප්‍රධානීන් වැනි රජයේ සියලු ඉහල නිලතල 500ක් පමණ අවංක, දක්ෂ, කණ්ඩායම් හැගීමෙන් ක්‍රියාකලහැකි බුද්ධිමත් පිරිසක් අතට පත්විය යුතුයි.
    2. මෙම කණ්ඩායම අතර අප රටට ගැලපෙන ප්‍රතිපත්තිමය දැක්මක් හා එකගතාවයක් තිබිය යුතුයි.
    3. බලය ලැබෙන ප්‍රථම දිනයේ සිට ක්‍රියාත්මක වීමට පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. 
    රොහාන් පල්ලෙවත්ත මහතා ජාතික ජනතා ව්‍යාපාරය සමඟ සම්බන්ධ නොවන්නේත් නාගානන්ද මහතා සම්බන්ධ වී කුඩා කාලයකින් ඉන් ඉවත් වන්නේත් ජාතික ජනතා ව්‍යාපාරය පුද්ගල චරිත පිම්බීමට විරුද්ධ බැවිනි.
     ජනාධිපතිවරණය යනු අප ගමනේ එක් සංධිස්ථානයක් පමණයි. අපි ජනාධිපති අපේක්ෂකයෙක් සෙවීම ආරම්භ කරන්නේ ඉහත සදහන් කාරණා සැලකිය යුතු මට්ටමට සම්පූර්ණ වූවයින් පසුවයි. 
    එහිදී අපි මුලින් ගාමිණී විජේසිංහ සහ අජිත් කොළොන්නේ මහත්වරුන් ඉදිරිපත් කරන්නේ එක විටයි. ඔවුන් පැහැදිලි ලෙස ප්‍රකාශ කරා ඔවුන් ඉදිරියට පැමිණෙන්නේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කණ්ඩායමක නියෝජිතයෙක් ලෙස මිසක් මමයි ජනාධිපති කියන්න නොවන බව.
     එසේම ඔවුන් ප්‍රකාශ කරා ඔවුන්ට වඩා සුදුසු පුද්ගලයෙක් ඉදිරියට පැමිණියොත් ඔහුට හෝ ඇයට එම අවස්ථාව ලබා දෙන බව. මහේෂ්ගේ කතාව ඇසුවොත් ඔබට පැහැදිලි වේවි ඔහුත් කියන්නේ එයම බව. 
    ඔවුන් සියලු දෙනා පැමිණෙන්නේ පොදු ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙළක් ජයග්‍රහණය කිරීමට මිස මම තමයි ලොක්කා කියන්නට නොවේ. ඔබට දැන් කාරණය පැහැදිලි යැයි සිතමි ️ ️:eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුර වෙනම, NPM වෙනම, රොහාන් වෙනම, නාගානන්ද වෙනමත් ඉල්ලන පාටක් තමා පේන්නේ

    ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්න අතරේ තරගෙ බලන අතරතුර පොඩියට විකල්ප හටනකුත් බලාගන්න පුළුවන් ඕං මේ පාර
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනුර වෙනම, NPM වෙනම, රොහාන් වෙනම, නාගානන්ද වෙනමත් ඉල්ලන පාටක් තමා පේන්නේ

    ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්න අතරේ තරගෙ බලන අතරතුර පොඩියට විකල්ප හටනකුත් බලාගන්න පුළුවන් ඕං මේ පාර

    අඩි 7 දෙනාගේ කැද හැලිය වගේනේ..අඩෝ අපිටත් බැරිද ජනාදිපතිවරනයට ඉල්ලන :dull: මටත් ආසයි බන් :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනුර වෙනම, NPM වෙනම, රොහාන් වෙනම, නාගානන්ද වෙනමත් ඉල්ලන පාටක් තමා පේන්නේ

    ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්න අතරේ තරගෙ බලන අතරතුර පොඩියට විකල්ප හටනකුත් බලාගන්න පුළුවන් ඕං මේ පාර

    jvp හැර හැම විකල්පයකට වඩා වෙල්ගම වැඩි චන්දයක් ගන්නවා :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩි 7 දෙනාගේ කැද හැලිය වගේනේ..අඩෝ අපිටත් බැරිද ජනාදිපතිවරනයට ඉල්ලන :dull: මටත් ආසයි බන් :lol:
    මොකක්හරි පක්ෂයක් ලියාපදිංචි කරලා තියාගෙන 2025 දි වත් ඉල්ලපන් නොමිලේ ටීවී එකට මුන දාගන්න හැරී බැරිය :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bombayak pupurala eka web eken danagatta kiyanne aniwaryenma IT sector eka diynu karala gani. Nathnam bomba pipuruwama minihata wath danaganna widihak nane:););):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    jvp හැර හැම විකල්පයකට වඩා වෙල්ගම වැඩි චන්දයක් ගන්නවා :lol::lol:
    2015 මයිත්‍රී පන්නගෙන ඇවිත් පොදු අපේක්ෂකයා කරා වගේ වෙල්ගම පන්නං ඇවිත් විකල්පේ අපේක්ෂකයා කරා නං හරි :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකක්හරි පක්ෂයක් ලියාපදිංචි කරලා තියාගෙන 2025 දි වත් ඉල්ලපන් නොමිලේ ටීවී එකට මුන දාගන්න හැරී බැරිය :P

    පක්ෂයක් ලියා පදිංචි කරන්න ලොකු ගානක් යනවද :frown:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනුර වෙනම, NPM වෙනම, රොහාන් වෙනම, නාගානන්ද වෙනමත් ඉල්ලන පාටක් තමා පේන්නේ

    ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්න අතරේ තරගෙ බලන අතරතුර පොඩියට විකල්ප හටනකුත් බලාගන්න පුළුවන් ඕං මේ පාර

    මේපාර ප්‍රධාන අපේක්ෂකයන් 2 කියලා කියලා නැ බන්, දැනටත් සජිත් ගෝටා මහේෂ් අතර තරගේ තියෙනවා, ලපයත් රින්ගුවොත් වැඩේ ලස්සනටම යයි. වෙනදා 2 මේපාර 4ක් ඉන්නවා..
    පල්ලෙවත්ත නම් එන්නේ නැති වෙයි, නාගා නම් එයි :confused::confused:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හිතන්න තියන ලොකුම පොයින්ට් එක මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :baffled::baffled::baffled:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩි 7 දෙනාගේ කැද හැලිය වගේනේ..අඩෝ අපිටත් බැරිද ජනාදිපතිවරනයට ඉල්ලන :dull: මටත් ආසයි බන් :lol:

    මේපාර චන්ද පත්‍රිකාව මාගලක් වගේ වෙයි බන්... :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතන්න තියන ලොකුම පොයින්ට් එක මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :baffled::baffled::baffled:

    හොරට නිදාගෙන ඉන්න උන්ව ඇහැරවන්න බෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේපාර ප්‍රධාන අපේක්ෂකයන් 2 කියලා කියලා නැ බන්, දැනටත් සජිත් ගෝටා මහේෂ් අතර තරගේ තියෙනවා, ලපයත් රින්ගුවොත් වැඩේ ලස්සනටම යයි. වෙනදා 2 මේපාර 4ක් ඉන්නවා..
    පල්ලෙවත්ත නම් එන්නේ නැති වෙයි, නාගා නම් එයි :confused::confused:
    ප්‍රධාන දෙන්නට ලංවෙන්න ඔය කාටවත් හම්බෙන්නේ නෑ මොන පිස්සුද.

    විකල්පේ අයට තරගෙ තියෙන්නෙ අනුර එක්ක. ඒකත් දැන් විකල්පේ කැඩිලා ගිහින් හින්ද හතරවෙනි ස්තානෙට තමා තරග කරන්න වෙන්නෙ මට පේන විදිහට.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    NPM එක අවංක නම් ... රට හදන වැඩේ පටන් ගන්න ඕන .. පාර්ලිමේන්තු මැතිවරණෙ නේද ?
     
    • Like
    Reactions: KavinduDD

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිතන්න තියන ලොකුම පොයින්ට් එක මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :baffled::baffled::baffled:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2015 මයිත්‍රී පන්නගෙන ඇවිත් පොදු අපේක්ෂකයා කරා වගේ වෙල්ගම පන්නං ඇවිත් විකල්පේ අපේක්ෂකයා කරා නං හරි :P

    :lol::lol:
    ආයේ ආයේ නොම ඉවසන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හිතන්න තියන ලොකුම පොයින්ට් එක මහේෂ් ට හමුදාපතිකම දෙනකොට UN , USA , EUROPE කිසිම සද්දයක් දැම්මේ නෑ. කොටින්ම කිව්වොත් මීක් කිව්වේ නෑ. එත් අපේ වර්තමාන හමුදාපති තුමාට දෙනකොට UN , USA , EUROPE ඔක්කොම මැරෙන්න හැදුවා. මොකක්දෝ අව්ලක් එතන තියනවා වගේ නේද ?

    :baffled::baffled::baffled:

    2018 මුල ඉදන් එන එන විකල්පේ උඩ දාගෙන කඩේ යන එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම වුන්ට උත්තර දිගන්න විදියක් නැහැ උත්තර දෙන්න දන්නේ නැහැ හැබැයි විකල්පෙට චන්දෙ දෙන්න ලු ලු ..

    උත්තර දිගන්න දන්නේ නැත්තේ වෙන මුකුත් නිසා නෙමේ මුන් විකල්පෙට කඩේ යන්නේ නාමිකව පෙන්න විතරයි හැබැයි චන්දෙ දෙන්නේ UNP යට