ජාතික_ස්වයංවින්දන_මාසය(සමාවෙන්න….ලංකාවෙ න
source
ජාතික ස්වයංවින්දන මාසය(සමාවෙන්න….ලංකාවෙ නොවෙයි… ඇමරිකාවෙ )
අවවාදයයි ! මෙහි ඇති සමහර කරුණු, පිරිසිදු යැයි ඔබම කියාගන්නා ඔබගේ මනසට ගෝචර නොවනු ඇත…. කියවන්න අකමැති අය කියවන්න එපා….කියවලා මට බනින්නත් එපා....

මෙය ඇත්තටම පටන් ගත්තේ 1995 දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරිය (Surgeon General) වූ ජැකලයින් එල්ඩර්ස් සේවයෙන් පහකිරීමට විරෝධතාවය දැක්වීමක් ලෙසින්. සිද්ධිය මෙසේයි. 1994 දි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති දේශනයක් අවසානයේ සභාවේ සිටි අයෙක් විසින් අසන ලද ලිංගික කටයුතුවලට ස්වයං වින්දනයෙන් සිදු වන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුර මත ඇයව ඉල්ලා අස් වීමට යොමු කළා. ඇය පැවසුවේ ඈ සිතන පරිදි ස්වයංවින්දනය යනු මානව ලිංගිකත්‍වයේ කොටසක් බවත් එය සමහරවිට ඉගැන්විය යුතු දෙයක් බවත් ය. මේ පිළිතුර නිසා අපහසුතාවයට පත් ඇමරිකානු රජය ඇයට ඉල්ලා අස්වන්නට බල කළා… එයින්ම ඇමරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරියගේ සේවාව අවසන් වුනා. මෙයට ප්‍රතිචාර දැක්වීමට සැන් ෆ්‍රැන්සිස්කෝ හි ලිංගික උපකරණ සමාගමක් වන Good Vibrations විසින් මැයි මාසය ස්වයං වින්දන මාසය බවට නම් කෙරුවා.. මේ අනුව ඔවුන් ස්වයං වින්දනය පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර විවිධ මාධ්‍ය මගින් එය අධ්‍යාපනිකව පවා ඉදිරියට ගෙන ගියා. ඔවුන් පවසන්නේ 99% ක් ස්වයං වින්දනය ලබන බවත් ඉතිරි 2% බොරුකාරයන් බවත්ය….
ස්වයංවින්දනය සඳහා හේතු 7 ක් ලිපි ලේඛණවල දක්වා තිබෙනවා.
ශරීරයත් මනසත් අමන්දානන්දයට පත් කරන සුරාන්තයක් කරා ඔබ රැගෙන යාම. මෙහිදී වෑහෙන හෝමොන සහ රසායන ද්‍රව්‍ය මගින් ශරීරයට නැවුම් ගතියක් දැනෙන බවත් තමන්ගේ ලිංගිකත්‍වය සහ තමන් කෙරෙහි බැඳීම ඇතිවන බවත් ඉන් පැවසෙනවා.නින්ද නොයාම ඉන් සමනය කරන බවත් පැවසෙනවා.
ආතතිය නැති කිරීමට – ලිංගික හැඟීම් ශරීරයේ මාංශ පේෂීන්ගේ ආතතියක් ඇති කරන අතර සුරාන්තයක් මගින් ඒ සියල්ල ලිහිල් කෙරේ. යෝග ව්‍යායාම, සම්බාහනය, ශරීරය ලිහිල් කිරීමේ ව්‍යායාම වගේම මත්පැන් වලින් ලැබෙන ලිහිල් බව මින් ලැබෙන බව පැවසෙනවා.
ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීම – සුරාන්තයේදී පිටවන ඔක්සිටොසීන් නම් හෝමෝනය ශරීරයේ විවිධ ආගන්තුක දේ සමග සටන් කරන රුධිරයේ සුදු රුධිරාණු වලට අමතර ශක්තියක් ලබා දෙනවා. ශරීරයේ වැඩි ඔක්සිටොසීන් ප්‍රමාණයක් ඇති කාන්තාවන් රෝගී වන්නේ අඩුවෙන් බව පර්යේෂණ වාර්තාවල සඳහන් වෙනවා.
කැලරි දහනයට. – ලිංගික ක්‍රියාවලියකදී මෙන්ම ස්වයං වින්දනයේදීත් අධික ලෙස කැලරි ප්‍රමාණයක් දහනය වෙනවා ලු. මෙමගින් ව්‍යායාම කිරීමකට සමාන කැලරි ප්‍රමාණයක් දහනය නොවුනත් සැලකිය යුතු දහනයක් වෙනවාලු…
තමන් තමන් පිළිබඳ හරිහැටි නොදැන නිසි ලිංගික දැනුමක් ලබාගත නොහැකි බවයි පැවසෙන්නේ. ස්වයං වින්දනය නොලැබූ කිසිවෙක් සාර්ථක ලිංගික ජීවිතයකට හිමිකම් නොකියන බවයි වාර්තා වන්නේ.
වඩාත්ම ආරක්‍ෂාකාරී සහ අරපරෙස්සම් සහගත ලිංගික ක්‍රියාවලිය වන්නේ ස්වයං වින්දනයයි. දරුවන් පිළිසිඳ ගැනීමේ අවදානමක් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානමක් නොමැති එකම ක්‍රමය එයයි. එසේම වගකීම් දරන්නට නොහැකි සහ මානව සබඳතා වලට කුලෑටි කමක් දක්වන සියල්ලන්ට ලිංගිකව සතුටු වීම සඳහා මෙය හොඳ පිළිතුරක්.
විවිධ දුබලතා නිසා ලිංගිකව එක්වීමට අපහසු සමහර අයට කළ හැකි එකම දෙයත් මෙයයි…
මේ කරුණු සහ තවත් වෙනත් කරුණු රාශියක් මෙයට අදාලයි… ඕනම දෙයක් ඔනවට වඩා ඕන නෑ වගේ මෙයත් වැඩි වැඩියෙන් පුරුදු වුනොත් ටිකක් අනතුරු දායක් වෙන්නටත් පුළුවනි…
අද ඉතිං මේ කරුණ අපේ රසායනාගාරයේ ඉන්න කොල්ලන්ට ගිහින් කිවුවාම එකෙක් කිවුවේ ඇයි මාසෙන් බාගයක් ගියාම කිවුවේ කියලා… දැන් ඉතින් පහුගිය දවස් 20 මගහැරුණ දින අල්ලන්න ඕන කියලත් කියනවා ඇහුනා… ඇත්තටම නොවුනත් ඉතිං විහිළුවට හරි අපි හරිම විවෘතයි….
ඉතිං මම මේ කරුණු කිවුවේ ඔබගේ දැනගැනීම පිණිසයි….
බොරුවට අපි උපාසක උදවිය මාව මරන් කන්න හදන්නේ නැතිව පොඩ්ඩක් හිතලා බලන්න… පොඩි එවුන් මේවා කියවලා අත්හදා බලන්න ගිහින් අතපය කඩාගෙන නෝන්ඩ් වෙනව එහෙම නොවෙයි ඕං…. ඇමරිකාවේ මේවා තරමක් විවෘත දේවල් වුනාට ලංකාවෙ සංස්කෘතික පොලීසියට අනුව මේවා සහගහන අපරාධ…..

.. Thanks a lot... 