ජාතියක් නැති එකෙකුගේ වැඩක් මෙන්න බලාපල්ල

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජාතියක් නැති එකෙකුගේ වැඩක් මෙන්න බලාපල්ල

    සියඹලාණ්‌ඩුව නගරයේ වෙළෙඳ සලක අලෙවි කිරීම සඳහා තබා තිබූ ජල බෝතල්වල ජාතික කොඩිය මුද්‍රණය කොට තිබූ අයුරුයි මේ.

    ජාතික කොඩිය වෙළෙඳ භාණ්‌ඩයක්‌ ලෙස යෙදීමට නොහැකිs බව ජල බෝතල් අලෙවි කිරීමට පැමිණි අලෙවි නියෝජිතයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ "අපි මේවා පාර්ලිමේන්තුවටත් යවනවා. ඒ නිසා ප්‍රශ්නයක්‌ නැහැ. එහෙනම් වෙසක්‌ කාඩ්වල බුදුරුව යොදන්නත් බැහැනේ." යනුවෙනි.

    අවිස්‌සාවේල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් මෙම ජලය බෝතල් කරන බවට එම බෝතලයේ පිටපැත්තේ සඳහන් වේ.

    මෙම ජල බෝතල් මෙයට පෙර මේ ආයතනයෙන් ලබාගත්තද එහි මෙවැනි ජාතික කොඩි මුද්‍රණය කොට නොතිබුණු බව වෙළෙඳසල් හිමිකරුවෝ කිහිපදෙනෙක්‌ම පැවසූහ.

    p4-2.jpg

    divaina news peper