ජාතියට වසකවන සිoහල බෞද්ද ගොවියෝ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජාතියට වසකවන සිoහල බෞද්ද ගොවියෝ

    https://www.facebook.com/manju.rish...STEwMDAxMDQyNjUxMjM3NDoxOTc3MTMzNzc1NzM4ODkx/

    කෘෂිරසායන සමාගම්වලට රෑවටී තමන්ට කන්න වෙනම වවමින් රටට වසයෝදා වෙනම වගා කරමින් සල්ලි හම්බකරන ගොවියන්ගේ පරලෝ දිවිය අතිශය කනගාටුදායකය ..මේවාට මහින්දද විරුද්ද නොවිය .රනිල්ද විරුද්ද නොවිය.රූකඩපාලද විරුද්ද නොවේ ..:angry::angry::angry:

    පිලිකාව හෙම්බිරිස්සාවක් තරමට දිනෙන් දින සුලබ වෙමින් පවති. හතර වටින් මරන වාර්තාවෙමින් පවතී.පොලොන්නරු යුගයේ කෝටි 5/8 කට කන්න දුන්නේ මොන රසායනික පොහොර දමාද ?පෙරදිග ධාන්යාගාර වූයේ මොන පලිබෝද දමාද ?

    රූකඩපාල බලා සිටින්නේ ස්විස්ටර්ලන්තෙන් දැනුම ගෑනීමටය .රනිල් බලා සිටින්නේ ජපානෙන් දැනුම ගැනීමටය කලුසුද්දන් රජයන මේ ආණ්ඩු සහ වික්ටොරියානු කලුසුදු සිoහල බෞද්ද ගොවියෝ දැන්වත් දේශීය දැනුමට ගරුකල යුතුය .
    .:angry::angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin