ගොටුකොල විසයි.කන්න එපා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොටුකොල විසයි.කන්න එපා

    https://www.facebook.com/manju.risha...zNzc1NzM4ODkx/

    කෘෂිරසායන සමාගම්වලට රෑවටී තමන්ට කන්න වෙනම වවමින් රටට වසයෝදා වෙනම වගා කරමින් සල්ලි හම්බකරන ගොවියන්ගේ පරලෝ දිවිය අතිශය කනගාටුදායකය ..මේවාට මහින්දද විරුද්ද නොවිය .රනිල්ද විරුද්ද නොවිය.රූකඩපාලද විරුද්ද නොවේ ..

    පිලිකාව හෙම්බිරිස්සාවක් තරමට දිනෙන් දින සුලබ වෙමින් පවති. හතර වටින් මරන වාර්තාවෙමින් පවතී.පොලොන්නරු යුගයේ කෝටි 5/8 කට කන්න දුන්නේ මොන රසායනික පොහොර දමාද ?පෙරදිග ධාන්යාගාර වූයේ මොන පලිබෝද දමාද ?

    රූකඩපාල බලා සිටින්නේ ස්විස්ටර්ලන්තෙන් දැනුම ගෑනීමටය .රනිල් බලා සිටින්නේ ජපානෙන් දැනුම ගැනීමටය කලුසුද්දන් රජයන මේ ආණ්ඩු සහ වික්ටොරියානු කලුසුදු සිoහල බෞද්ද ගොවියෝ දැන්වත් දේශීය දැනුමට ගරුකල යුතුය .
     
    • Like
    Reactions: DangerMan119

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    https://www.facebook.com/manju.risha...zNzc1NzM4ODkx/

    පිලිකාව හෙම්බිරිස්සාවක් තරමට දිනෙන් දින සුලබ වෙමින් පවති. හතර වටින් මරන වාර්තාවෙමින් පවතී.පොලොන්නරු යුගයේ කෝටි 5/8 කට කන්න දුන්නේ මොන රසායනික පොහොර දමාද ?පෙරදිග ධාන්යාගාර වූයේ මොන පලිබෝද දමාද ?

    1) ලංකාවේ සහ ලෝකයේ මෙතරම් ජනගහනයක් වෙන කිසිම කලක තිබ්බේ නෑ
    (ඔයා ඔය පොළොන්නරුවේ / අනුරාධපුර යුගවල ජනගහන දත්ත ගත්තේ කොහෙන්ද කියල කියනවා ද ? කෝටි 5 = 50 Million :no: ) එක නිසා ඒ කලේ ස්වාන්පොෂිත කතාව දැන් කෙසේවත් අදාළ වෙන්නේ නැත.

    SL_population_growth.png

    2) ඉස්සරට වඩා දැන් මෙඩිසින් දැන් දුයුනුය් .. මේ නිසා පිළිකා හදුනා ගැනීම බහුල වෙලා තියෙනවා (ඒ සමගම පිළිකා ජනක කන එක වැඩි වෙලා තියෙනවා .. එක ඇත්ත) .. මිනිස්සුන්ගේ ආයු කාලය වෙන කවදාටවත් වඩා වැඩිවෙලා තියෙනවා .. මේක නිසා පිළිකා වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1) ලංකාවේ සහ ලෝකයේ මෙතරම් ජනගහනයක් වෙන කිසිම කලක තිබ්බේ නෑ
    (ඔයා ඔය පොළොන්නරුවේ / අනුරාධපුර යුගවල ජනගහන දත්ත ගත්තේ කොහෙන්ද කියල කියනවා ද ? කෝටි 5 = 50 Million :no: ) එක නිසා ඒ කලේ ස්වාන්පොෂිත කතාව දැන් කෙසේවත් අදාළ වෙන්නේ නැත.

    SL_population_growth.png

    2) ඉස්සරට වඩා දැන් මෙඩිසින් දැන් දුයුනුය් .. මේ නිසා පිළිකා හදුනා ගැනීම බහුල වෙලා තියෙනවා (ඒ සමගම පිළිකා ජනක කන එක වැඩි වෙලා තියෙනවා .. එක ඇත්ත) .. මිනිස්සුන්ගේ ආයු කාලය වෙන කවදාටවත් වඩා වැඩිවෙලා තියෙනවා .. මේක නිසා පිළිකා වැඩියෙන් අහන්න දකින්න ලැබෙනවා

    එහෙනම් ඇයි දැන් හෝ ගාලා අඩු ආයුෂ වලින් මැරෙන්නේ ? මහාවන්ශ ආදි වන්ශ කතා සහ ඉතිහාසගත පොත්පත්වල තමයි ඔය ජනගහනය ගැන තියෙන්නේ ..මීට අවුරුදු 20ක් පිටිපස්සට ගියාම බරහිර විද්යාව කියන්නේ පිලිකා හොයාගන්න බැරි බබෙක් නෙමේ .. එත් මේ රටින් ඒ කාලේ මේ තරම් පිලිකා වාර්තා වුනේ නෑ .ඒනිසා ඔය කියන කතා පිලිගන්න බෑ .

    අනික මේ රටේ කපපු නැති කෑලෑ වලට තියෙන්නේ සින්හරාජෙත් තවත් කුඩා කොටස් කිහිපයකුත් විතරයි .විල්පත්තු,යාල,වස්ගමු,උඩවලව,ලාහුගල මින්නරි ,මාදුරුඔය ආදී සියලු වනාන්තර ඉස්සර ජනාවාස ..
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කොහොමද හදන්නෙ?

    ගොටුකොළ හැදෙන්නේ ධාවක මගින්.පසට කාබනික පොහොර කලවම් කරලා ගෙදර වත්තේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ගොටුකොළ වලට විතරක් නෙමෙයි හැම එළවලුවකටම රසායනික ද්‍රව්‍ය යොදනවා.පළිබෝධකයන් පාලනයට, වල් පැළෑටි මර්ධනයට, අස්වැන්න වැඩි කරගන්න තමයි ගොවියට ඕනේ.ඒවගේ අහිතකර බලපෑම් ගැන ගානක් නෑ.සම්පූර්ණයෙන්ම organic farming වලට යන්න ගොවියෝ කැමතිත් නෑ ,රටේ හැම ගොවියෙක්ටම එහෙම කරන්න පුළුවන් වෙන විදිහේ පරිසරයක් සැකසිලත් නැහැ.ඒක තමයි දැන් කට්ටිය precision agriculture පැත්තට යොමු වෙන්නේ.
     
    හැමෝම ඕගනික් ෆාමින් කරොත් බඩු තවත් ගණන් යනවා .. තමන් ගැන විතරක් හිතන්නේ ඇයි .. ආත්මාර්ථකාමී වෙන්න එපා
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙනම් ඇයි දැන් හෝ ගාලා අඩු ආයුෂ වලින් මැරෙන්නේ ? මහාවන්ශ ආදි වන්ශ කතා සහ ඉතිහාසගත පොත්පත්වල තමයි ඔය ජනගහනය ගැන තියෙන්නේ ..මීට අවුරුදු 20ක් පිටිපස්සට ගියාම බරහිර විද්යාව කියන්නේ පිලිකා හොයාගන්න බැරි බබෙක් නෙමේ .. එත් මේ රටින් ඒ කාලේ මේ තරම් පිලිකා වාර්තා වුනේ නෑ .ඒනිසා ඔය කියන කතා පිලිගන්න බෑ .

    අනික මේ රටේ කපපු නැති කෑලෑ වලට තියෙන්නේ සින්හරාජෙත් තවත් කුඩා කොටස් කිහිපයකුත් විතරයි .විල්පත්තු,යාල,වස්ගමු,උඩවලව,ලාහුගල මින්නරි ,මාදුරුඔය ආදී සියලු වනාන්තර ඉස්සර ජනාවාස ..

    මහාවංශය කියන්නේ ඉතිහාස පොතක් නෙවි බන් .. එක ඉතිහාස පොතක් කියල කවුරුවත් පිළිගන්නේ නෑ .. මොන ඉතිහාස පොතේද තියෙන්නේ ලංකාවේ කෝටි 5 = 50 Million හිටිය කියල (දැන් ඉන්නවා වගේ 3-4 ගුණයක් ජනතාව ) . දැන් ඉන්නේ 21 Million වගේ. ලංකාවේ දැන් වගේ ඉස්සර මිනිස්සු හැම තැනම හිට්යේ නෑ .. අනුරපුර කාලේ අනික් පැතිවල ජනාවාස තිබ්බේ නෑ .. කෝට්ටේ නුවර කාලේ වෙනකොට අනුරපුර පොළොන්නරු කැලා වැදිලා තිබ්බේ.. මෑත කලේ තමා ආය හොයාගෙන ජනාවාස කරේ .. ඉතිහාසේ ඉගෙනගන් බන්

    "The Cholians frequently despatched military expeditions to Lanka and the worst of the barbarians was the leader Magha, who in 1214 A.D. landed with an army of 24,000 savage soldiers and the island fell into his power as the country was defenceless, exhausted and impoverished by constant civil war. He ruled Polonnaruwa adopting an intolerant and hostile attitude towards Buddhism. Anuradhapura was abandoned. As a result of the many invasions and the subsequent devastation of the country, pillaging the places of worship, monasteries and other, the population dwindled. The vast population either died in war or due to the starvation or fled to the coastal areas. Ravages of Malaria was one other reason for the de-population of the regime. Finally the jungle tide swallowed up the "Ghost City" within a short time, rendering the once great kingdom, an abode for wild animals such as the elephant, bear and leopard. "

    දැන් ඔය කියන විදිහට කෝටි 5 හිටියනම් 24oooකට යටත් වෙය් ද බන් :lol:

    දැන් පිළිකා හොයාගන්නේ ස්කෑන් කරලා assay කරලා ඉදිරියට ගොඩක් වෙලාවට AI වලින් , මේවා අවුරුදු 20කට කලින් තිබ්බේ නෑ.

    දැන් ඉස්සරට වඩා මිනිස්සු කාලයක් ජීවත්වෙනවා .. කවුද කියන්නේ අඩුවයස්න් මැරෙනවා කියල .. බොරු කතා

    sri-lanka-death-rate.png
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගොටුකොළ වලට විතරක් නෙමෙයි හැම එළවලුවකටම රසායනික ද්‍රව්‍ය යොදනවා.පළිබෝධකයන් පාලනයට, වල් පැළෑටි මර්ධනයට, අස්වැන්න වැඩි කරගන්න තමයි ගොවියට ඕනේ.ඒවගේ අහිතකර බලපෑම් ගැන ගානක් නෑ.සම්පූර්ණයෙන්ම organic farming වලට යන්න ගොවියෝ කැමතිත් නෑ ,රටේ හැම ගොවියෙක්ටම එහෙම කරන්න පුළුවන් වෙන විදිහේ පරිසරයක් සැකසිලත් නැහැ.ඒක තමයි දැන් කට්ටිය precision agriculture පැත්තට යොමු වෙන්නේ.

    Organic farming hodai Palana thathwa yatathe oka practical na, kannayak dekak yaddi payuwoth hari ganwathura eddi waha bona goviyo inna rate thawa wiyadam karala organic karanna salli denne kawuda? Dan ara aluthen ena sena kiyana dalabuwa wagawa winasa karanna sathiyakwath yanne na ape gedara thibba wathu sudda gaha dawas deken kola kala natu karala damma. owage ekek awilla wagawa winasa karanam goviyata marenna thamai wenne.