







සිංහලය කියන්නෙ මහ අමුතුම අධිමානෙකින් ඉන්න මෝඩ ජාතියක්. පිටරටවලින් එන හැම දෙයක්ම ගන්නව. කම්පියිටර් ඉන්ටනෙට් වාහන ඔක්කොම පාවිච්චි කරනව. ඒව පාවිච්චි කරන ගමන්ම උන් ඔප්පු කරන්න හදන්නෙ තාම අර සිංහලය ගමන් ගිය ගොන් කරත්තෙ හොදයි කියල වාහන වලට වඩා. ඉස්පිරිතාලෙන් බේත් ගන්න ගමන් කියනව අර ළාමක අවධියක තියන හෙළ වෙදකම ඊට වඩා හොදයි කියල. සුද්දගෙ විද්‍යාවට බනිනව සුද්දගෙම ටීවි එකට ඇවිල්ල. සුද්දගෙම වෙබ් එකේ බ්ලොග් හදාගෙනයි ෆේස්බූක් එකෙනුයිත් ඔය බොරුවම පතුරවනව. සටන් ක්‍රම වලටත් ඔය ටිකම තමා. යුද්ධෙ දිනුවෙ තාක්ෂෙණේ හින්ද. ඒත් මහ ලොකු දේශ්ප්රේමියො කඩු අරගෙන සටන් කරන්න ලෑස්තිය. හැම සිංහලයටම අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.දැන් කඩු දුනු වලින්ද සටන් කරන්නේ. අඩුගානේ කර කිම් ජෝන් කරය වගේ අහස් කුරක් වත් හද ගත්තොත් තමයි හොද
මේක ආතල් එකක්ද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ මන් විතරද?



ඊශ්‍රායල් වල ගෑනුත් යුද්ධෙට යනව. එහෙ කෙල්ලන්ටත් මාර හැගීමක් තියෙන්නෙ රට ගැන. ලංකාවෙ හැම දේටම ඉන්නෙ පිරිමි විතරයි. රටේම භාගයක් ගෙවල් වල බුදියනව. ලංකාව ගැන හැගීමක් තියෙන්නෙත් කොල්ලන්ට විතරයි. ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ.ඔය එකෙක්වත් යුද්ධ කාලේ යුද්දෙට ගිය උන්ද බන්?
අංගම්පොර උන් ගොඩක් බොරු කරනවා වගේ පෙන්නේ බලපන්කො ඇඟවල් වල හැටි. නියම සිංහල සටන් ක්‍රමත් දැන් අභාවයට ගිහින් තියෙන්නේ. TV එකේ program වලට එන උන් තඩි බොරු කරන්නේ.
කරනවානම් හොඳම වැඩේ LRRP (දිගු දුර විහිදුම් බලකාය) හිටපු උන් අල්ලන් උන්ගෙන් සටන් පුහුණුව ගන්න එක.
ඊශ්‍රායෙල් වල වගේ රටේ හැමෝටම සටන් පුහුණුව දෙන්ඩ ඕනේ. එත් ඉතින් ඊශ්රායෙල්උන්ට වගේ තමන්ගේ රට ජාතිය ගැන තියෙන බලවත් කැක්කුම අපේ උන්ට නැති හින්දා ඕක හරියන්නේ නෑ.