සර්වාගමික සහජීවනය වැනි කෛරාටික වදන් වලට මුවාවී ජාතිය බෙලහීන කරන මේ ජාවාරම්කාර අන්තවාදීන්ට සුදු හුණු ගාන සිංහල බෞද්ධ නමට මුවා වූ ද්‍රෝහීන් පිරිසක් ද බිහිව තිබීම ජාතියේ අවාසනාවකි. මුලින්ම ජාතියේ නාමයෙන් පන්න පන්නා පහර දිය යුතු වන්නේ කෂේරුකාව බිද ගත් ඒවැනි නිවටයන්ටයි.