ජාතියේ පිනට පහල වූ අපේ රජතුමා

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ජාතියේ පිනට පහල වූ අර සිරිසේන හිටං කිව්වා වගේ අපේ මහරජාණෝ අප කාගෙත් හදවතේ සිටින ජනාධිපතිතුමන් නොකඩවා සිදුකරන මෙම උත්තුංග කර්තව්‍යයට අපේ ආශිර්වාදය.
    11045340_1422811038012454_4038095203639555246_n.jpg

    11021196_1422811058012452_7797124930276081427_n.jpg

    මැදින් පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේ සදහම් ධර්ම දේශනාව ;;අමාදම් සිසිල;; උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන අතර.ඒ සදහා හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා ශිරන්ති රාජපක්ෂ මැතිනියත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතිලු සැදැහැවත් විශාල පිරිසක් සම්බන්වදව සිටි...

    shiranthi kiyana gani christian neda? me kari (raja) paula nam puduma acting parak danne minissu rawattanna.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබ මාර සේවයක් බන් කරන්නේ සිරාවටම , මේකේ ඉන්න උන්ට මහින්දව එපා කරවනවා , එල එල කැරි ඕන් කැරි ඕන් :cool:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උබ මාර සේවයක් බන් කරන්නේ සිරාවටම , මේකේ ඉන්න උන්ට මහින්දව එපා කරවනවා , එල එල කැරි ඕන් කැරි ඕන් :cool:

    මහින්දය පලවෙනි වතාවට පැරදුනේ බඩු නාමල් මෝල් කලන්තෙන් රගපුව මිනිස්සුන්ට එපා වෙලා. :lol:

    දෙවැනි පාර පැරදුනේ මුන් වගේ මුඩුක්කු තිරිසන්නු marketing වලට ගත්ත නිසා. :lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    අනේහ් සාදු..සාදු ..සාදු !
    ඔයහ් ලබාගත් පි0 බලයෙන් ඉක්මනටමහ් නිවන් දකින්නහ් ලැබෙවාහ්