ජාතියේ මත්කුඩු පියා !!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මාර සීන් එක නේද

    මේ කුඩු සීන් එක පිටිපස්සේ ඉන්නේ මුස්ලිම් එකෙක් වෙලත්

    අපේ ශිංහල සංවිධාන ටික මීක් නෑ නේද

    ඒ මොකෝ හලෝ

    .
    .
    .
    .




























































































    උන්ගේ මහා එකා සම්බන්ධ නිසා සද්ද නෑ නේද :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාර සීන් එක නේද

    උන්ගේ මහා එකා සම්බන්ධ නිසා සද්ද නෑ නේද :rofl:

    වගකීමෙන් කියන දේ ඔප්පුකරන්නකෝ බලන්න....
    ප්‍රවේසම් වන්න බොරු දමා ලිඳේ වැටිය හැක..........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    වගකීමෙන් කියන දේ ඔප්පුකරන්නකෝ බලන්න....
    ප්‍රවේසම් වන්න බොරු දමා ලිඳේ වැටිය හැක..........


    මේකට 2ක් සම්බන්දයි කියල කියන්නේ

    රාජිත හෝ ගොටාබය

    මේවා ඔප්පු වෙන එකක් නෑ

    අන්නේකයි අව්ල

    එහෙම ඔප්පු වෙනව නං ඉතිං මේ වෙනකොට දේශපාලුවෝ කියක් නං හිරේ ඉන්න ඕනද


    මම අහපු දේට උත්තර දෙන්න යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව



    ඇයි සිංහල සංවිධාන නිහඩ ? මිට වඩා පොඩි සිද්දි වලට මුස්ලිම් උන් සම්බන්ද උණු වෙලාවේ ඔය සිංහල සංවිධාන විශාල හඬක් නැගුවා. කුඩු සිද්දියේදී මීක් නෑ
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ස්වයං වින්දනයක් වගේ :P:P:P



    VS90bU9.jpg


    දුමින්ද සර්ලගේ බදු කවලන් quality නෑ
    අන්න එකට ගොටබය සර්, මනුස්සය වගේම තමයි බඩුත් quality
    100 % genuine
    මිලදී ගැනීමට පෙර පොහොට්ටු ලකුණ තිබේදැයි හොදින් පරික්ෂා කරන්න .



    monson,harvard-bio , skymicro ඇතුළු ගූ ඇන්ඩ් පී වහල්ලු සෙට් එක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.......

    :lol::lol::lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වගකීමෙන් කියන දේ ඔප්පුකරන්නකෝ බලන්න....
    ප්‍රවේසම් වන්න බොරු දමා ලිඳේ වැටිය හැක..........

    මේකට 2ක් සම්බන්දයි කියල කියන්නේ

    රාජිත හෝ ගොටාබය

    මේවා ඔප්පු වෙන එකක් නෑ

    අන්නේකයි අව්ල

    එහෙම ඔප්පු වෙනව නං ඉතිං මේ වෙනකොට දේශපාලුවෝ කියක් නං හිරේ ඉන්න ඕනද


    මම අහපු දේට උත්තර දෙන්න යන්නේ කොහෙද මල්ලේ පොල් නැතුව



    ඇයි සිංහල සංවිධාන නිහඩ ? මිට වඩා පොඩි සිද්දි වලට මුස්ලිම් උන් සම්බන්ද උණු වෙලාවේ ඔය සිංහල සංවිධාන විශාල හඬක් නැගුවා. කුඩු සිද්දියේදී මීක් නෑ

    කෝ ඔය ඔප්පු කලාද ??
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    kashtiya beeil wada karanawa kudu anith paththe kenage kiyala.

    1. Kiyannako oya degolloma mewa karanne anith paththe aya kiyanna hithunu hati?

    2. Rangajiwa kiyana kena kashtiyakata wirayek kashtiyakata waradi karuwek. Ayi ehema kiyanne?

     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    mama ගෝට කැමති නැ උගේ පාක්ෂිකයෙක් නෙමේ ඕකත් හොරෙක්
    අ උනාට මොනා මෝඩයද කුඩු ගෙන එකත් එක්ක හැමතැනම ගිහින් චාටර් වෙන්නේ ?
    ගෝට කුඩු බිස්නස් කරනවා නම් කවදාවත් ඔය මිනිහ එක්ක රවුම් ගහන්නේ නැ බන්
    මේක තනිකරම මඩක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    දුමී කුඩු

    කුඩුපති ගේ කුඩු

    ලන්සාගේ කුඩු

    ගොට්ටාගේ කුඩු

    බදුර්දීන් කුඩු

    කරුපයියා කුඩු

    මර්වින් සහ පුත්ර මත් පෙති





    1. ඉහත ලැයිස්තුවෙන් දේශප්‍රේමී කුඩු වියපාරිකයන් තෝරන්න (ල.කු 15)
    2. ඉස්තරම් කුඩු හඳුනාගන්නේ කෙසේද ? (ල.කු 20)
    3. ......................

    :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    1. දුමී කුඩු හා ලන්සා කුඩු දේශ ප්‍රේමී කුඩු වන අතර භාවිතයෙන් අහිතකර ප්‍රතිපල නොමැත

    2. අප්පච්චි බාප්පච්චි වැඩිම ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්තරම් කුඩු ලබාදෙන උන්ය


    bump