හැමදාම මත්කුඩු අයිස් අල්ලනවා දකිනවා නේද?

dog123

Well-known member
  • Sep 25, 2007
    2,844
    3,800
    113
    හැමදාම මත්කුඩු අයිස් අල්ලනවා දකිනවා නේද? කවුරුවත් දැක්කේ නෑ නේද ලඟදී ගංජා අල්ලනවා. ඇයි දැන් ලංකාවේ ගංජා නැද්ද? නැත්නම් වැඩේ ගානට යටින් යනවද? රහස දන්නවද?
    🤔
     
    • Haha
    Reactions: Cypress

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    පොලෝසියේ ෆේස්බුක් පේජ් එකේ දාන ෂිට් එකේ හැටියටනම් ගංජා තම ලොකුම ප්‍රමාණයක් තියෙන්නේ.. නිවුස් වලට ඉතිං ලොකු කර ගන්නේ පිටරටින් ගෙන්නන දේවල්නේ.
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    80
    110
    33
    කෙජි අල්ලන එවා කියන එක ජාතික සමගියට හොඳනෑ ....
     
    • Haha
    Reactions: Cypress