ජාතියේ මව හරිනි...ජාතියේ පියා ඩී.එස්...හරිනිට දැනුණු ඒ දුක රනිල්ට එදා දැනුණාද ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha


    ranil-jpg.240044



    කිතුණුවන් පාස්කු ප්‍රහාරෙන් කීතු කීතු වලට ඉරෙද්දි රනිල් හිකි හිකි ගගා හිනාවුන ඒවා මේ රටේ කිසිම කතෝලිකයෙකුට අමතක කරන්න බෑ.. @dilann 🤮 🤮 🤮

    👇👇👇



    අපි මැරෙනකම් මේ රටේ අද තියන මාලිමා ආණ්ඩුව හොල්ලන්න වෙන්නේ නෑ කිසි කෙනෙක්ට..:no:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    aththatama hena sensitive move ekak harini kare. malima anduwe redda berila thiyenne meki nisa. anika opposition un mekita attack karanawa adui.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com


    ranil-jpg.240044



    කිතුණුවන් පාස්කු ප්‍රහාරෙන් කීතු කීතු වලට ඉරෙද්දි රනිල් හිකි හිකි ගගා හිනාවුන ඒවා මේ රටේ කිසිම කතෝලිකයෙකුට අමතක කරන්න බෑ.. @dilann 🤮 🤮 🤮

    👇👇👇



    අපි මැරෙනකම් මේ රටේ අද තියන මාලිමා ආණ්ඩුව හොල්ලන්න වෙන්නේ නෑ කිසි කෙනෙක්ට..:no:

    හරිනිට ගිහින් ආප්පයක් ගහගන්න කියපන්...අර ගෙදර ඇති අර මරක්කල ගැනී බලාගෙන මෙකි ආප්පයක් ගහන්න ගෙදර එනකන්
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    rani pasku eke kata karanne uta kisi ganak na wage
    මේක sentiment එක මට කවදාවත් තේරිලා නෑ. ඇයි leadersලා ඔය වගේ situations වලදි emotional වෙන්න ඕනි? ඒවගේ වෙලාවල් වලදි quick & precise decisions ගන්න ඕනි වෙලාවේ leadersලා emotional විය යුතුද?

    මේක මං අහන්නෙ, පාස්කු කතාවටම නෙමේ. පොදුවේ, leader කෙනෙක් එහෙම emotional විය යුතුද ඒවගේ අවස්ථාවලදි?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මැරුණු අය අතර රාජ්ය සේවකයෝ ඉන්නවා..

    රාජකාරි වැඩකට යන විනෝද චාරිකාවක් ද?

    රාජ්ය සේවකයන්ට විතර ද සහකම්පනය?