කිතුණුවන් පාස්කු ප්රහාරෙන් කීතු කීතු වලට ඉරෙද්දි රනිල් හිකි හිකි ගගා හිනාවුන ඒවා මේ රටේ කිසිම කතෝලිකයෙකුට අමතක කරන්න බෑ.. @dilann
අපි මැරෙනකම් මේ රටේ අද තියන මාලිමා ආණ්ඩුව හොල්ලන්න වෙන්නේ නෑ කිසි කෙනෙක්ට..


ඒකට තමයි සහකම්පනය කියන්නේ...ලංකාවේ වෙන හැම ඇක්සිඩන්ට් එකෙන්ම මැරෙන මල ගෙදර දැන් හරිනි යනවා ද ?
So in your view, President MaRa is the most empathetic leader.ඒකට තමයි සහකම්පනය කියන්නේ...
ඒකට තමයි සහකම්පනය කියන්නේ...
මැරුණු අය අතර රාජ්ය සේවකයෝ ඉන්නවා..හැම ඇක්සිඩන්ට් එකටම අනුර ගෙවනවා ද?
![]()
කිතුණුවන් පාස්කු ප්රහාරෙන් කීතු කීතු වලට ඉරෙද්දි රනිල් හිකි හිකි ගගා හිනාවුන ඒවා මේ රටේ කිසිම කතෝලිකයෙකුට අමතක කරන්න බෑ.. @dilann![]()
![]()
අපි මැරෙනකම් මේ රටේ අද තියන මාලිමා ආණ්ඩුව හොල්ලන්න වෙන්නේ නෑ කිසි කෙනෙක්ට..![]()
මේක sentiment එක මට කවදාවත් තේරිලා නෑ. ඇයි leadersලා ඔය වගේ situations වලදි emotional වෙන්න ඕනි? ඒවගේ වෙලාවල් වලදි quick & precise decisions ගන්න ඕනි වෙලාවේ leadersලා emotional විය යුතුද?rani pasku eke kata karanne uta kisi ganak na wage
මැරුණු අය අතර රාජ්ය සේවකයෝ ඉන්නවා..