ජාතිය ගොඩ නැගීමේ බද්ද

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Badhu gewanna wena nisa godak vayapara register karanne na ban. eth hama ekama ehema horaata karannat ba. kohoma kalath apitamai hamadama kelawenne. gon rajagei, uge golayonge komis gahili gana balanna ekek wath na. :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දැන් සොන්නන්ඩුව විසින් සොන්ලස්තිනයට දුන්න සල්ලි වලට ගට්ට නයයි පොලියත් සින්හලුම ගෙවපල්ලා
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    බදු වැඩි කරල ඇති, එත් මූට මොන බදුද ඔකුන්ට සහනාදාර තමා,:yes: ලක්ශ 11ක්, &ක තමා.:lol::lol::lol: පැය 24 ම මේකෙ ලැගගෙන අනුන්ගෙ පරන පොස්ට් හොයන ඔය කාලකන්නියට මොන බිස්නස්ද බන් ,ජොබ් එකක් නැති , පවුලක් නැති ගස් ගොනෙක්.

    shirawata me gon pakaya boruwak wath kiyanna danne neha
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    :yes::yes::yes::yes:

    :rofl: :P :lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපේ ගෙදරටත් සොන්නයෙකුයි සෝනාලියෙකුයි හැම රෙද්දස්සකම දිග පළල මැනන් ගියා.. පුළුවන් නම් ඇද යටටත් එබිලා බලනව.. ලගදීම තෑග්ග එවයි..

    meheth ehemai oi... :eek: thawama liyumak nam awe na langadima ei redde NBT
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අමාරුවෙන් හොයාගන්න තුට්‍ටු දෙකට කෙලින්නමයි හදන්නෙ හැත්ත
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සිරාවටම... හිඟන්නගේ පාත්තරේට හෙනහුරා හෙන ගහනවා වගේ මුං බදු ගහන්නේ බං... :growl:

    dan wenama set ekak dala innawa ban gihin owa hoyanna :dull:
     
    Sep 27, 2014
    152
    33
    0
    යකෝ සල්ලි කාරයින්ගෙන් විතරයි පර්සනල් බදු ගහන්නේ. උබ මෙතන හදන්නේ උබ හෙන පොහොසත් පොරක් කියල එළකිරියේ උන්ට පෙන්නන්නද ? අනේ නොදකින් තෝ වගේ නයි හාමි කෙනෙක්.