ජාතිය රකිමු

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
574817_301169650012703_575079793_n.jpg
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
අක්කේ ඔබේ අදහස නම් හරිම ........අගෙයි
එඩිතර කම විහාර මහ දේවි ..........වගෙයි
ගල් මුල් නම් හැමවිට ඔබෙ දෙසට ...වැටෙයි
පෙරට යන්න යෝධ බලය ඔබට ....ලැබෙයි
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අක්කේ ඔබේ අදහස නම් හරිම ........අගෙයි
එඩිතර කම විහාර මහ දේවි ..........වගෙයි
ගල් මුල් නම් හැමවිට ඔබෙ දෙසට ...වැටෙයි
පෙරට යන්න යෝධ බලය ඔබට ....ලැබෙයි
සිංහල රටේ සුර විරු රණ ලෙයින් උප........................න්
පරපුර නොවෙද අප ආවේ උරුම කර.........................න්
විනේ කටින පර සතුරා වෙන්න තුර............................න්
එකා මත මැරෙද්දී අපි කරමු සට...............................න්
 

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සිංහල ලෙයින් ඉපදුන මේ අප සැම...........ට
    මේ රට හැර අන් නුවරක් වෙද පිහි...........ට
    සිංහල පුතුනි එනු පෙරටුව පෙරමග...........ට
    බේරාගන්න මේ සිංහල අපගෙ ර.............ට


    rep+8