ජාතිය රකිමු
D ran Member Feb 13, 2013 861 453 0 ලංකාවේ Mar 7, 2013 #25 අක්කේ ඔබේ අදහස නම් හරිම ........අගෙයි එඩිතර කම විහාර මහ දේවි ..........වගෙයි ගල් මුල් නම් හැමවිට ඔබෙ දෙසට ...වැටෙයි පෙරට යන්න යෝධ බලය ඔබට ....ලැබෙයි
අක්කේ ඔබේ අදහස නම් හරිම ........අගෙයි එඩිතර කම විහාර මහ දේවි ..........වගෙයි ගල් මුල් නම් හැමවිට ඔබෙ දෙසට ...වැටෙයි පෙරට යන්න යෝධ බලය ඔබට ....ලැබෙයි
B.Lalakka Member Jan 22, 2011 1,937 180 0 බජාර් එකේ Mar 8, 2013 #27 D ran said: අක්කේ ඔබේ අදහස නම් හරිම ........අගෙයි එඩිතර කම විහාර මහ දේවි ..........වගෙයි ගල් මුල් නම් හැමවිට ඔබෙ දෙසට ...වැටෙයි පෙරට යන්න යෝධ බලය ඔබට ....ලැබෙයි Click to expand... සිංහල රටේ සුර විරු රණ ලෙයින් උප........................න් පරපුර නොවෙද අප ආවේ උරුම කර.........................න් විනේ කටින පර සතුරා වෙන්න තුර............................න් එකා මත මැරෙද්දී අපි කරමු සට...............................න්
D ran said: අක්කේ ඔබේ අදහස නම් හරිම ........අගෙයි එඩිතර කම විහාර මහ දේවි ..........වගෙයි ගල් මුල් නම් හැමවිට ඔබෙ දෙසට ...වැටෙයි පෙරට යන්න යෝධ බලය ඔබට ....ලැබෙයි Click to expand... සිංහල රටේ සුර විරු රණ ලෙයින් උප........................න් පරපුර නොවෙද අප ආවේ උරුම කර.........................න් විනේ කටින පර සතුරා වෙන්න තුර............................න් එකා මත මැරෙද්දී අපි කරමු සට...............................න්
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Mar 8, 2013 #39 සිංහල ලෙයින් ඉපදුන මේ අප සැම...........ට මේ රට හැර අන් නුවරක් වෙද පිහි...........ට සිංහල පුතුනි එනු පෙරටුව පෙරමග...........ට බේරාගන්න මේ සිංහල අපගෙ ර.............ට rep+8
සිංහල ලෙයින් ඉපදුන මේ අප සැම...........ට මේ රට හැර අන් නුවරක් වෙද පිහි...........ට සිංහල පුතුනි එනු පෙරටුව පෙරමග...........ට බේරාගන්න මේ සිංහල අපගෙ ර.............ට rep+8