ජාතිය රකිමු

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ජයවේවා
11.gif
 
  • Like
Reactions: B.Lalakka

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
පුල්ලවස් වුන කොයිය පට ඇති සොල්ලවලවන කොයි ප................................ටෝ
දෙස්ස පඤ්ඤෙක් දෙකත් පුඤ්ඤෙක් බොරිත් කඤ්ඤෙක් මොරි කැ....................ටෝ
බලහෙසින් තෝ කෙලමටින්නට හිලං බටියත් මොං ගො...............................ටෝ
වලෙන් හෙලනා රැවි කජින්නකි නොක පුදී තෝ හිල බ..................................ටෝ

umba wage modayek me lokema naha................. ;)
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
581929_176803182466916_70739604_n.jpg


වෙසක් බලන්න කියලා පාරට බහින ඕන කෙනෙක් දන්නවා (කොළඹ) වෙසක් බලන්න වැඩියෙන්ම එන්නෙ කවුද කියලා. ඉතින් ඒ වගේම දන්සල් වල පෝලිම් වල ඉස්සරහින්ම බැලුවොත් ඉන්නෙ මුස්ලිම් මිනිස්සු. ඒකට කමක් නැහැ ඒක තමයි අපේ සහජීවනය. ඒත් ඒ සාමාන්‍ය මුස්ලිම් ජනතාව දන්සලෙන් ඇහුවද මේවා හලාල් ද කියලා? සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට හලාල් වල කිසිදු අවශ්‍යයතාවයක් නැහැ. මේක අවශ්‍යය වෙලා තියෙන්නෙ ඒ අතරින් හැදුන අන්තවාදී පිරිස් වලටම පමණයි!