ජාතිවාදයන් පරාජය කළයුතුව ඇත
නිදන් ඉන්නෙකාව අවදිකලහැකි .නිදන් වාගෙ ඉන්නෙකාව අවදිකරන්න බැරිය.කෝලහලයකින්ම ගොඩවෙන්න දගලන උන්ට බණ හරියන්නැහැ ,නැවත නැවතත් ඉතිහාසය ප්රතිනිර්මානය වෙනවා... එය තෙරුම් නොගැනිම තරම් අවාසනාවක් තවත් තිබිය නොහැක..බොහො රටවල නුවනැතියන් එය තෙරුම් ගත්තද...ලි0 ගෙම්බන්ට නිසා විසාල අනතුරක් අත ලගය.එබැවින් අප අධිරාජ්‍යවාදී බලවේගවලට හා ප්රතිගාමීත්වයට වාසි සලසන කුමන හෝ වර්ගයක ආගම්වාදී, ජාතිවාදී අන්තවාදයන්ට ගොදුරු නොවීමටත් ඒවා පරාජය කරමින් සියලූ ජනතාව අතර සමගිය ගොඩනැගීමටත් කටයුතු කළ යුතුය.
ඉස්ලාමිය අන්තවාදයට එරිහිව්ව සිංහල අන්තවාදය හරියන්නේ නැත ,උන්ගේ සහ මුන්ගේ දෙගොල්ලොන්ගේම අන්තවාදයන් රට අගාධයකට ඇද දමනු ඇත ,අපි විතරද ජාතිවාදීන් යනුවෙන් බෝලය පාස් කරගැනීමෙන් පලක් නැත , ජාති බේදයකින් තොරව සියලූම ජාතිවාදයන් පරාජය කළයුතුව ඇත !..