ජාතිවාදයන් පරාජය කළයුතුව ඇත

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජාතිවාදයන් පරාජය කළයුතුව ඇත

    නිදන් ඉන්නෙකාව අවදිකලහැකි .නිදන් වාගෙ ඉන්නෙකාව අවදිකරන්න බැරිය.කෝලහලයකින්ම ගොඩවෙන්න දගලන උන්ට බණ හරියන්නැහැ ,නැවත නැවතත් ඉතිහාසය ප්‍රතිනිර්මානය වෙනවා... එය තෙරුම් නොගැනිම තරම් අවාසනාවක් තවත් තිබිය නොහැක..බොහො රටවල නුවනැතියන් එය තෙරුම් ගත්තද...ලි0 ගෙම්බන්ට නිසා විසාල අනතුරක් අත ලගය.එබැවින් අප අධිරාජ්‍යවාදී බලවේගවලට හා ප‍්‍රතිගාමීත්වයට වාසි සලසන කුමන හෝ වර්ගයක ආගම්වාදී, ජාතිවාදී අන්තවාදයන්ට ගොදුරු නොවීමටත් ඒවා පරාජය කරමින් සියලූ ජනතාව අතර සමගිය ගොඩනැගීමටත් කටයුතු කළ යුතුය.

    ඉස්ලාමිය අන්තවාදයට එරිහිව්ව සිංහල අන්තවාදය හරියන්නේ නැත ,උන්ගේ සහ මුන්ගේ දෙගොල්ලොන්ගේම අන්තවාදයන් රට අගාධයකට ඇද දමනු ඇත ,අපි විතරද ජාතිවාදීන් යනුවෙන් බෝලය පාස් කරගැනීමෙන් පලක් නැත , ජාති බේදයකින් තොරව සියලූම ජාතිවාදයන් පරාජය කළයුතුව ඇත !
    ..

    574977_468648299860197_204527450_n.jpg

    230248_475952075779710_825019598_n.jpg
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113


    තමන් උපන්, තමන්ගේ පුරවැසිබව ඇති රටට විරුද්ධව ඒ රටේම ඉඳන් ඒ රටේ විනාශය පතන මේ කට්ටිය කවුද? මොනාද මේ කොරන්නෙ??:P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113


    තමන් උපන්, තමන්ගේ පුරවැසිබව ඇති රටට විරුද්ධව ඒ රටේම ඉඳන් ඒ රටේ විනාශය පතන මේ කට්ටිය කවුද? මොනාද මේ කොරන්නෙ??:P


    "ඉස්ලාමිය අන්තවාදයට එරිහිව්ව සිංහල අන්තවාදය හරියන්නේ නැත ,උන්ගේ සහ මුන්ගේ දෙගොල්ලොන්ගේම අන්තවාදයන් රට අගාධයකට ඇද දමනු ඇත ,අපි විතරද ජාතිවාදීන් යනුවෙන් බෝලය පාස් කරගැනීමෙන් පලක් නැත , ජාති බේදයකින් තොරව සියලූම ජාතිවාදයන් පරාජය කළයුතුව ඇත !"

    මට උබ දාල තියන වීඩියෝ එක බලන්න විදිහක් නැහැ , කියපන්කො වචනෙන් මොකක්ද ඔය දාල තියන සින් එක , කොහොම වෙතත් මම මෙහෙම දාල තියනවා , ඕනිනම් කතා කරමු මුස්ලිම් අන්තවාදයට එරෙහි සිංහල අන්තවාදයක් හරියන්නේ නැත්තේ ඇයි කියල .උබ කියනවනම් සිංහල අන්තවාදයක් නෙවෙයි තියෙන්නේ කියල එකත් කතා කරමු අපි ..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තම්බි උබලත් පට්ට ගු බයෙන් නේද ඉන්නේ. යුදෙව්වන්ට කර දේ උබලටත් වෙයි කියලා. ඔන්න ඔය බය තිබ්බා නම් ඇති :rofl::rofl:
    උබට කව්ද කිව්වේ මම තම්බියෙක් කියල ? උබ ගව කොන ඩිටෙක්ට් කරන අයිටම් එකක්වත් තියනවද ? ගේම කෝල් කරගෙන දෙන්නෙක් තුන්දෙනෙක් මරාගෙන බලපන් උබලට බය වෙලා ඉදි හම්බයෝ මාර සාමකාමී ජාතියක්නේ ...පටන් ගනී හම්බයෝ වැඩිපුර ඉන්න නැගෙනහිර පැත්තෙන් ... එතකොට ඔය සිංහ නාද බලු කෙදිරිලි වෙයි ...හැබැයි හම්බයෝන්ගෙන් අපහු එකක් පටන් ගත්තොත් උබව අනිවාර්යෙන් යවන්න ඕනි යුද්දෙට .. මොකද උබ සිංහයෙක් කියන්නේ නිකන්ද වීර පුතෙක් නේ ...ටීවී එකේ බලල ජාති අතල් ගනී උබල මුන්ගේ මේගැන මැරිලා අපේ මේ ගන මැරිලා කියල ...