ජාතිවාදය නොවේ හැබයි ඒ වගේ

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ජාතිවාදය නොවේ හැබයි ඒ වගේ

    මම දන්නෙ උබලා මේක නොට් කළාද කියලා දැන් ගොඩක් ජාතික සමගිය ගැන හා රටේ පුරවැසියන් ගැන වගේ ඇඩ් හරි වෙන මොකක් හරි විඩියෝ වල සිංහල කොල්ලා කෙල්ල ගාව ඉන්නෙ මුස්ලිම් එකෙක් නැත්තම් අත් දෙක අල්ගෙන සමගිය පෙන්වන්නෙ මුස්ලිම් එකත් එක්ක:yes:

    ඇත්තට මේ තත්වය ඇති වුණේ යුද්ධයේ පසුව හා බොදු බල සේනා හරහා සිංහල ජනාතාවට මුස්ලිම් ජනතාව විරැදධ ආකල්ප ගොඩ නැංවිම තුලින්.

    ඉස්සර මමත් මේ විරෝධයට විරැද්ධයි නමුත් මුන් ටික දැන් අපිට ෂෝට් එක දෙන්න රෙඩි වෙලා වගේ ඉන්නෙ මට පේන විදියට හැබයි මේ තර්ජනය නිකං මුහුණු පොතේ පොස්ට් දැමිම මගින් පමණක් නවත්වන්න බැහැ සිංහල එඩිතර නායකයෙක් බිහි වෙන්න ඕනෑ සිංහල අපි එකතු වෙන්න ඕනෑ:yes:

    මුන්ගේ ඡන්ද වලට පෙරේත එවුන් රටම හරි බිලි දෙයි මුන්ට:sorry: මේක හිටං ආවට පස්සේ මුන් තව ෆෝම් වෙලා වගේ:sorry: මමත් හිටංට තමයි සපෝට් කලේ :frown:

    හැබයි හැම හම්බයාම ජාතිවාදි නෑ හැබන් උන් ජාතිවාදි වෙන්න තප්පරයක්වත් ගත වෙන්නෙ නෑ:yes:
    මම සවුදි හිටියා බන් අවු 4 ක් මම දන්නවා ඔය හම්බ එවුන්ගේ හැටි:frown:

    අපි අපි ඇන කොටා ගන්න නැතුව දාපන් රටක් වටින අදහස් ටිකක් ටොයියො බයියෝන්ට අදහස් පළ කිරිම තහනම් සිංහලයන්ට පමණි:yes:
     
    • Like
    Reactions: dilshanjvc

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    චන්ද වලට පෙරේත නැත්තේ කවුද බන්. මයිත්‍රිත් පෙරේතයි. මහින්දත් අමු පෙරේතයි.
    ළඟ පාතක නං උඹ කියන විදියේ නායකයෙක් පේන්න නෑ. දේශපාලන පක්ෂ නැතිව ජනතාවට තමා නායකත්වය ගන්න වෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හැමෝම පෙරේතයි බන්. අපි දැන ගන්න ඕනේ වඩාත් සුදුසු පුද්ගලයා තෝරගන්න. උදාහරනයක් විදියට මෛත්‍රී රනිල් මහින්ද 3න් දෙනාගෙන් වැඩියෙන්ම සිංහල බෞද්ධයව පෑගුවේ/රැවැට්ටුවෙ/මර්ධනය කරේ කවුද නොකරේ කවුද කියලා තෝර ගන්න එක.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    චන්ද වලට පෙරේත නැත්තේ කවුද බන්. මයිත්‍රිත් පෙරේතයි. මහින්දත් අමු පෙරේතයි.
    ළඟ පාතක නං උඹ කියන විදියේ නායකයෙක් පේන්න නෑ. දේශපාලන පක්ෂ නැතිව ජනතාවට තමා නායකත්වය ගන්න වෙන්නේ
    අනේ මන්දා මම හිතුවේ පාධ්ලි චම්පික ඒ රාජකාරිය කරයි කියලා ඒත් කවුරැත් දැන් ෂුවර නෑ

    හැමෝම පෙරේතයි බන්. අපි දැන ගන්න ඕනේ වඩාත් සුදුසු පුද්ගලයා තෝරගන්න. උදාහරනයක් විදියට මෛත්‍රී රනිල් මහින්ද 3න් දෙනාගෙන් වැඩියෙන්ම සිංහල බෞද්ධයව පෑගුවේ/රැවැට්ටුවෙ/මර්ධනය කරේ කවුද නොකරේ කවුද කියලා තෝර ගන්න එක.

    අපේ එවුන්ට ඕවා තේරැම් කර ගන්න බෑ මොකද ටකරන් බයිසිකල් වලට ඇස් වැහිලා:sorry:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Matath mea vage problem ekak thiyenava. Muslim kena kiyanava Makkama eyalage kiyala. Ath Makkama hadana time ekedi or Nabi inna time ekedi , eyage ema BAVAYA india vala Hindu kenek vela hitiyanam , Nabi or Makkama follow karana eka varadi [wrong] nedha??
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම ඕක කරන්න උත්සක කරමින් ඉන්නවා..නමුත් එළකිරි වගේ කොන්ද කෙලින් තියන නිවාඩු දවස මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන් කොල්ලෝ 10 දෙනෙක් අද වෙනකන් හොයාගන්න නම් බැරි වුනා.. පොස්ට් ශෙයා කරන්න නම් 1000කට වඩා කැමතියි.. අපේ උන්ට ඕනේ කිසි මහන්සියක් කැප කිරීමක් නැතුව ගෙදර පුටුවට වෙලා ඉඳගෙන රට හදන්න :dull::dull:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    වැඩක් නෑ ඔයි. මේ ආත්මේ සිංහලු වෙලා හිටියට ඊලග ආත්මේ තම්බියෙක් උනොත්. කියන්න බෑනි ඔයි.

    ඒක නිසා තමයි ජාතිය බේර ගන්න ඕන

    Matath mea vage problem ekak thiyenava. Muslim kena kiyanava Makkama eyalage kiyala. Ath Makkama hadana time ekedi or Nabi inna time ekedi , eyage ema BAVAYA india vala Hindu kenek vela hitiyanam , Nabi or Makkama follow karana eka varadi [wrong] nedha??
    අපි සංසාරේ එක එක ආගම් අදහලා තියෙනවා ඇති ඒත් මුස්ලිම් එවුන් පෙර භවය විශ්වාස කරන්නෙ නෑ ඒ හින්දා ඒ ගැන තේරෙන්නෙ නෑ

    නැකැත් රාල;18517680 said:
    මම ඕක කරන්න උත්සක කරමින් ඉන්නවා..නමුත් එළකිරි වගේ කොන්ද කෙලින් තියන නිවාඩු දවස මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන් කොල්ලෝ 10 දෙනෙක් අද වෙනකන් හොයාගන්න නම් බැරි වුනා.. පොස්ට් ශෙයා කරන්න නම් 1000කට වඩා කැමතියි.. අපේ උන්ට ඕනේ කිසි මහන්සියක් කැප කිරීමක් නැතුව ගෙදර පුටුවට වෙලා ඉඳගෙන රට හදන්න :dull::dull:
    මොකක් කරන්නද අදහස :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලඞ්කාවම nuke කල්ල දැම්ම නං හරි :dull: :dull:
    කොහොමත් තමිල්නාඩුවෙ න්‍යශ්ටික බලාගාරයක් හදන්නනෙ ඉන්නෙ :dull: :dull:
    ඕක හදල වැඩිකල් තියෙන්නේ ඉන්ඩියන් කාරයන්ගෙ හැටි අපි නොදන්නවෑ :dull: :dull:
    ඕක පුපුරනව. කොහොමටවත් ශට්ඩව්න් වෙන්නැතුව යනව.. :dull: :dull:
    ලඞ්කාවම ඉවරයි.. :dull: :dull:
    එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. :dull: :dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    සිංහල අපිට ඉන්නෙ අපි විතරයි මචන්,දේශපාලන සක්කිලි එකෙක්වත් විස්වාස කරන්නෙපා
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ලඞ්කාවම nuke කල්ල දැම්ම නං හරි :dull: :dull:
    කොහොමත් තමිල්නාඩුවෙ න්‍යශ්ටික බලාගාරයක් හදන්නනෙ ඉන්නෙ :dull: :dull:
    ඕක හදල වැඩිකල් තියෙන්නේ ඉන්ඩියන් කාරයන්ගෙ හැටි අපි නොදන්නවෑ :dull: :dull:
    ඕක පුපුරනව. කොහොමටවත් ශට්ඩව්න් වෙන්නැතුව යනව.. :dull: :dull:
    ලඞ්කාවම ඉවරයි.. :dull: :dull:
    එතකොට කිසි ප්‍රශ්නයක් නෑ. :dull: :dull:

    උබ ඉන්‍ෙනෙ බ්ලැක් කාස්ට්ල් එකේන‍ෙ ඊටත් වොල් එකයි කපුටෝ නිසයි උබ බේරෙයි.:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ ඉන්‍ෙනෙ බ්ලැක් කාස්ට්ල් එකේන‍ෙ ඊටත් වොල් එකයි කපුටෝ නිසයි උබ බේරෙයි.:P

    මං බේරුනොත් බේරෙන්නෙ වයිට් ගෝඩ්ස් ල නිසා :dull: :dull: :dull:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    සිංහල අපිට ඉන්නෙ අපි විතරයි මචන්,දේශපාලන සක්කිලි එකෙක්වත් විස්වාස කරන්නෙපා

    ඒක ඇත්ත බන් අපිට තව ටික දවසක් යන්න කලින් මේක පල්ලි තියෙන රටක් වේයි:no:
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    අනේ මන්දා මම හිතුවේ පාධ්ලි චම්පික ඒ රාජකා&#351

    ඇත්තටම මමත් හිටං තමයි සපෝර්ට් කලේ, චම්පිකය ලොකු දෙයක් කරයි කියල හිතගෙන, ඒත් වැඩක් උනේ නෑ, කලින් ආණ්ඩුවෙ උන් කැත නැතුව තම්බියට කැලේ සුද්ද කරගන්න ජනපති කාර්ය සාධක බලකා හැදුව, ඒකටත් එක්ක දැන්,

    සිංහල රත්වෙන ලේ තියන දේසපාළුවන්ටත් යටත් නෙවෙන නායකයෙක් බිහිඋනොත් නම් එ වෙනුවෙන් මමත් උපරිමෙන් වැඩ කරනව :yes:

    කොග්ගල නිළමෙ කියල පොත් දෙකක ලියවෙලා තියනව, සිංහල ජාතියට හැම අවුරුදු 2500 සැරයක් වෙන කරදර ගැන ඒකෙ කියවෙලා තියනව හැබැයි පොත ඇත්ත්ද බොරු කියල නම් දන්නෙ නෑ.

    v6t3m1.jpg

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    ඒක ඇත්ත බන් අපිට තව ටික දවසක් යන්න කලින් මේක පල්ලි තියෙන රටක් වේයි:no:

    darga town කියන්නේ වර්ග කිලෝමීටර් 2ක වගේ පොඩි ප්‍රදේශයක් මචන් නිකමට google map එකේ බලපන් ඔය වර්ග කිලෝමීටර් 2 ඇතුලේ පල්ලි කීයක් හදල තියෙනවද කියල :no::no:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඇත්තටම මමත් හිටං තමයි සපෝර්ට් කලේ, චම්පිකය ලොකු දෙයක් කරයි කියල හිතගෙන, ඒත් වැඩක් උනේ නෑ, කලින් ආණ්ඩුවෙ උන් කැත නැතුව තම්බියට කැලේ සුද්ද කරගන්න ජනපති කාර්ය සාධක බලකා හැදුව, ඒකටත් එක්ක දැන්,

    සිංහල රත්වෙන ලේ තියන දේසපාළුවන්ටත් යටත් නෙවෙන නායකයෙක් බිහිඋනොත් නම් එ වෙනුවෙන් මමත් උපරිමෙන් වැඩ කරනව :yes:

    කොග්ගල නිළමෙ කියල පොත් දෙකක ලියවෙලා තියනව, සිංහල ජාතියට හැම අවුරුදු 2500 සැරයක් වෙන කරදර ගැන ඒකෙ කියවෙලා තියනව හැබැයි පොත ඇත්ත්ද බොරු කියල නම් දන්නෙ නෑ.

    v6t3m1.jpg

    මමත් ඔය පොත් දෙකම කියෙව්වා හැබයි පොතේ ලිව්ව කාලේ මෙච්චර හම්බ ප්‍රශ්නේ තිබුනේ නෑ මයේ හිතේ ඒක නිසා ඔය කියලා තියෙන එකත් එක්ක දැන් වෙන ඒවාත් එක්ක සමානකම් තියෙනවා නේද?:confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මොකක් කරන්නද අදහස :D

    හම්බයන්ට බන බන ඉන්න වෙලාවේ අපේ මිනිස්සුන්ව නැගිට්ටවන්න.. අපේ උන්ට බිස්නස් කරන හැටි කියලා දෙන්න.. ධර්මය ප්‍රචාරය කරන්න.. මේකට එල සෙට් එකක් ඕන..
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මමත් ඔය පොත් දෙකම කියෙව්වා හැබයි පොතේ ලිව්ව කාලේ මෙච්චර හම්බ ප්‍රශ්නේ තිබුනේ නෑ මයේ හිතේ ඒක නිසා ඔය කියලා තියෙන එකත් එක්ක දැන් වෙන ඒවාත් එක්ක සමානකම් තියෙනවා නේද?:confused:

    මන් හිතන්නෙ යිදිරිය ගැන ඉවෙන් දැනිල වෙන්න ඕන මෙහෙම දෙයක් කියල තියෙන්න....:yes:
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    නැකැත් රාල;18518405 said:
    හම්බයන්ට බන බන ඉන්න වෙලාවේ අපේ මිනිස්සුන්ව නැගිට්ටවන්න.. අපේ උන්ට බිස්නස් කරන හැටි කියලා දෙන්න.. ධර්මය ප්‍රචාරය කරන්න.. මේකට එල සෙට් එකක් ඕන..

    අනිව, ඉරිසියාව කුහක කම් නැති, ඒල සෙට් එකක්...