ජාතිවාදය පාලනයටනම්
ජාතිවාදය වැලැක්වීමට මට හිතෙන විදියට ලංකාවෙ පද්ධතියේම සිදුවිය යුතු වෙනස්කම්.
1. සමාජය සහ අධ්‍යාපනය.
උප්පැන්න සහතිකයට හැම කෙනෙක්ම ඉපදෙද්දි ආගමක් එක් නොකර තියෙන්න ඕනෙ. අවුරුදු 16ක් යනකම් පාසල් වල ප්‍රධාන ආගම් සියල්ලම හැමෝටම උගන්වන්න ඕනෙ. අවුරුදු 16දී තමන් කැමති ආගමක් උප්පැන්නෙට දාල උප්පැන්නෙ අප්ඩේට් කරගන්න හැකියාව දෙන්න ඕනෙ. කැමතිනම් නොදා ඉන්නත් පුළුවන්. පාසල් වල හින්දු මුස්ලිම් බෞද්ධ පාසල් ලෙස බෙදීම නැති කරන්න ඕනෙ. අවුරුදු 16 වෙනකන් ආගමක් නැති නිසා එහෙම බෙදීමේ හැකියාවකුත් නෑ.
2. දේශපාලනය සහ චන්ද ක්‍රමය.
මනාප ක්‍රමය යම් වෙනස්කම් ඇතුව ඒ විදියටම තියෙන්න ඕනෙ. ජාති ආගම් අනුව බෙදුනු පක්ෂ තහනම් වෙන්න ඕනෙ. ඒ අනුව හෙළ උරුමය ITAK EPDP මුස්ලිම් කොන්ග්රසය තහනම් වනව. කැමතිනම් වෙන නමකින් එන්න පුළුවන්. මැතිවරණ නාම යෝජනා වලදී අදාල දිස්ත්‍රික්කයේ ජනගහණ අනුපාතයට සමානව අපේක්ෂකයන් තේරී පත්වෙන්න ඕනෙ. ඒ කියන්නෙ 20%ක් මුස්ලිම් 30%ක් හින්දු 50ක් සිංහල ඉන්න දිස්ත්‍රික්කයකින් තෝරා පත්වන සබිකයිනුත් අනුපාතය 2:3:5 වෙන්න ඕනෙ. ඒම අනුපාතයන් රහිත නාමයෝජනා පවා ප්‍රතික්ෂේප වේවි.
3. විශේෂ නීති.
ජණගහන අනුපාතය ස්තාවරව තියාගන්න ඕනෙ. ඒකට එක් යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 2කට සීමා වෙන විදියට පොදු නීතියක් දාන්න ඕනෙ. තුන්වන හෝ ඉන් පසු දරු උපතින් බිහිවන දරුවන් රාජ්‍ය අනුග්‍රහය යටතේ හැදී වැඩෙන ඔවුන්ගේ හැකියාවන් අනුව ක්රමාණුකූල පුහුණුවක් හමුදාවන්ට අනුබද්ධිතව ලබා දෙන්න ඕනෙ. විශේෂ බුද්ධි බලකායක් හදල ඔවුන්ව අනියුක්ත කරගන්න ඕනෙ. ඔවුන්ටත් ඉහත අවුරුදු 16 ආගම් නීතිය අදාලයි. ඒ කියන්නෙ දේශප්‍රේමී සුපිරි සොල්දාදුවන් සහිත බලකායක්. ඔවුන් තම මව සහ පියා සමඟ සම්බන්ධය නැතිවන්නෙ නැති බවට වගබලාගත යුතුයි.