ජාතිවාදය 0

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මතක ඇති කාලෙක ජාතිවාදය 0 වුණු ඡන්දෙ මේක නේ. . එහෙම තමයි වෙන්න ඕනේ. බලමු ඇසං රිසාල්ට් එකේ ඇත්තටම එහෙමද කියලා❤️❤️
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    අරගලේ ප්‍රතීඑල . එත් අන්තීම දවස් ටීකේ අයේ ජාතීවාදය අදිනවා. අර පාහියංගල ආනන්ද සාගර කියන කැරියා අද කිව්වා අනුරලා වෙනම ජාතීක කොඩියක් ගෙන්න යනවා කියලා. එ හුත්තාකලිනුත් කිවා අනුර අවොත් බුද්දාගම ඉවරයී කියලා.
    තාම ට්‍රයි කර්නවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,357
    12,445
    113
    Ohio, USA
    හාන්දුරුගොල්ලෝ එක්කලා සේනා ත්‍රස්ත කල්ලි සහ බලකා ගූ පිල්ලි එකට එකතු වෙලා රටට කරපු වින්නැහියෙන රටේම කල්ලො භල්ලො වගේ පෝලිමේ ගෑස් නැතිව සක්කිලි වගේ මැරිලා ගිය නිසා කල්ලෝ මේ සැරේ වයර් ශෝට් නොවෙන්න වග බලාගෙන ජන්දෙ කරන්නේ...