ජාතිවාදය (Racism)

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    keb2C7f.jpg

    රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් මාර්ග අවහිර කල විට පොලිසියෙන් පහර දෙන්නේ පාරෙන් ඔව්න් ඉවත් කරන්න . යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මාර්ග අවහිර කල විට පොලිසියෙන් පහර දෙන්නේ ජාතිවාදය නිසා

    If you are against Obama, you are racist. If you are against letting Illegal Immigrants come and take millions of our hard earned taxes, you are racist. Do people even know what the word means anymore?
    ?

    ඔබ ඔබාමා එරෙහිව නම්, ඔබ ජාතිවාදී වේ. ඔබ නීති විරෝධී සංක්රමණිකයන් පැමිණ අපේ මහන්සියෙන් උපයාගත් බදු මිලියන ගණන් ඔවුන් වෙනුවෙන් වියදම් කිරීමට එරෙහිව නම්, ඔබ ජාතිවාදී වේ. ජනතාව ජාතිවාදය යන වචනයෙන් තවදුරටත් අදහස් කරන දේ ඔබ දන්නවාද?

    විවාදයට එක්විය හැකි කිසිදු තාර්කික කරුණක් නැති වූ විට පලිහක් ලෙස ජාතිවාදය භාවිතා කිරීම

    සිංහල කෙනෙක් තමන් සිංහල කිව්වොත් එක ජාති වාදය , දෙමළ මුස්‌ලිම අය තමන්ගේ ජාතිය ගැන කතා කරොත් ඒ කරන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන්.

    Last edited:
    • Like
    Reactions: Max_r

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම ජාතිවාදය දකින්නේ මේ විදියටයි. අපි යම් කෙනෙකුගේ ජාතිය නිසා එම පුද්ගලයාව ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් ඒක ජාතිවාදයයි. අනවසර සංක්‍රමනිකයෝ ඇවිත් රටේ සම්පත් හූරගෙන කන එකට විරුද්ධ වෙන එක ජාතිවාදය නෙවෙයි. ලංකාවේ මාලදිවයින්, ඉන්දියන් ,පාකිස්ථාන් අනවසර සංක්‍රමනිකයෝ ඕන තරම් ඉන්නවා, උබ ඔය දාලා තියෙනවා වගේ ඇමරිකාවේත් එහෙම උන් ඉන්නවා (මෙක්සිකන්, කියුබන් වගේ).

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම ජාතිවාදය දකින්නේ මේ විදියටයි. අපි යම් කෙනෙකුගේ ජාතිය නිසා එම පුද්ගලයාව ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් ඒක ජාතිවාදයයි. අනවසර සංක්‍රමනිකයෝ ඇවිත් රටේ සම්පත් හූරගෙන කන එකට විරුද්ධ වෙන එක ජාතිවාදය නෙවෙයි. ලංකාවේ මාලදිවයින්, ඉන්දියන් ,පාකිස්ථාන් අනවසර සංක්‍රමනිකයෝ ඕන තරම් ඉන්නවා, උබ ඔය දාලා තියෙනවා වගේ ඇමරිකාවේත් එහෙම උන් ඉන්නවා (මෙක්සිකන්, කියුබන් වගේ).

    :yes: ඔව් එක තමයි ඇත්ත එත් මම දැම්මේ මිනිස්සු එක ගැන හිතන විදිහ ජාති වාදේ විකුණන් දේශපාලනේ කරන එක
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    දැන් කරන්න තියෙන්නේ ඔය දෙමල නාට්ටාමි ලා ටිකක් කුලියට අරන් ගිහින් උත්ගොෂණ කරන එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක අපිලගේ රට...

    අපිලා ශිංහල දෙමල මුනියට කියනවා රන්ඩු වෙන්නේ නැතිව ඉදපල්ලා.. රන්ඩු වෙනවනම් අපේ සපරිස්තානෙන් පලයල්ලා
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    දැන් කරන්න තියෙන්නේ ඔය දෙමල නාට්ටාමි ලා ටිකක් කුලියට අරන් ගිහින් උත්ගොෂණ කරන එක
    :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතිවාදය කියන්නේ තමන්ගේ ජාතිය අනික් ජාතින්ට වඩා උසස් කියා හිතන එක හා එහෙම හිතීමෙන් නොනැවතී ඒක ක්‍රියාවට නංවන එක. දියුණු සමාජයන් ජාතිවාදය පිළිකුල් කරනවා. ජාතිකවාදය හා දේශප්‍රේමය කියන්නෙ මීට වෙනස් සංකල්ප දෙකක්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජාතිවාදය කියන්නේ තමන්ගේ ජාතිය අනික් ජාතින්ට වඩා උසස් කියා හිතන එක හා එහෙම හිතීමෙන් නොනැවතී ඒක ක්‍රියාවට නංවන එක. දියුණු සමාජයන් ජාතිවාදය පිළිකුල් කරනවා. ජාතිකවාදය හා දේශප්‍රේමය කියන්නෙ මීට වෙනස් සංකල්ප දෙකක්.

    ජාතිකවාදයත් වැරදි දෙයක් ජාතිවාදය වගේ. ජාතිකවාදයට හොදම උදාහරණය තමයි හිට්ලර්. ජාතිකවාදයේදි ජන විවිධත්වය ප්‍රතික්ෂේප කරනවා (මල්ටිකල්චරිසම්) , ජාතිකවාදය කියන සංකල්පය විශ්වාස කරන්නේ හැම ජාතියකටම තමන්ට කියලා රටක් තියෙන ඕනේ කියලයි, ඒ වගේම ඒ ජාතිය ඒ ජාතියේ රට පාලනය කරන්න ඕනේ කියලයි, ඒ වගේම ඒ ජාතියේ රට අනෙක් ජාතින්ගේ රටවල් වලට වඩා උසස් කියලත්, ඒ ජාතියට අනෙක් ජාතින්ට වඩා වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ කියලයි.ජාතිකවාදය විෂ්වාස කරන උන් අනෙක් රටවල පදිංචියට යන්න නරකයි හරි නම්, ඒක අමු කුහක කමක්. මල්ටිකල්චරිසම් එක නිසයි ඇමරිකාව, වෙස්ටර්න් යුරෝපේ, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් දියුණු වුනේ. ජපානේ උනත් සුද්දෝ ඕන තරම් ඉන්නවා. ජාතිකවාදයෙන්, ජාතිවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් රටක් සංවර්ධනය කරන්න බෑ. රටක් සංවර්ධනය වෙන්න නම් රටේ නව නිෂ්පාදන ඇති වෙන්න ඕනේ, ඒකට තරගයක් තියෙන්න ඕනේ, තරගය ඇති වෙන්නේ ධනවාදයෙන් පමණයි, එතකොට නව දැනුම,අළුත් චින්තනයන් ඇති කරගන්න ජන විවිධත්වය අවශ්‍යයයි. ඇමරිකාව දියුණු කරේ යුදෙව්වෝ, ජපන් ජාතිකයන්, චීන ජාතිකයන්, ඉන්දියානුවන් etc..
    තමන්ගේ ජාතිය රැකගන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ ජාතිකවාදයෙන් සහා ජාතිවාදයෙන් ඔබ්බට ගිහින්.

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම ජාතිවාදය දකින්නේ මේ විදියටයි. අපි යම් කෙනෙකුගේ ජාතිය නිසා එම පුද්ගලයාව ඩිස්ක්‍රිමිනේට් කරනවා නම් ඒක ජාතිවාදයයි. අනවසර සංක්‍රමනිකයෝ ඇවිත් රටේ සම්පත් හූරගෙන කන එකට විරුද්ධ වෙන එක ජාතිවාදය නෙවෙයි. ලංකාවේ මාලදිවයින්, ඉන්දියන් ,පාකිස්ථාන් අනවසර සංක්‍රමනිකයෝ ඕන තරම් ඉන්නවා, උබ ඔය දාලා තියෙනවා වගේ ඇමරිකාවේත් එහෙම උන් ඉන්නවා (මෙක්සිකන්, කියුබන් වගේ).

    True !
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජාතිකවාදයත් වැරදි දෙයක් ජාතිවාදය වගේ. ජාතිකවාදයට හොදම උදාහරණය තමයි හිට්ලර්. ජාතිකවාදයේදි ජන විවිධත්වය ප්‍රතික්ෂේප කරනවා (මල්ටිකල්චරිසම්) , ජාතිකවාදය කියන සංකල්පය විශ්වාස කරන්නේ හැම ජාතියකටම තමන්ට කියලා රටක් තියෙන ඕනේ කියලයි, ඒ වගේම ඒ ජාතිය ඒ ජාතියේ රට පාලනය කරන්න ඕනේ කියලයි, ඒ වගේම ඒ ජාතියේ රට අනෙක් ජාතින්ගේ රටවල් වලට වඩා උසස් කියලත්, ඒ ජාතියට අනෙක් ජාතින්ට වඩා වැඩි ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ කියලයි.ජාතිකවාදය විෂ්වාස කරන උන් අනෙක් රටවල පදිංචියට යන්න නරකයි හරි නම්, ඒක අමු කුහක කමක්. මල්ටිකල්චරිසම් එක නිසයි ඇමරිකාව, වෙස්ටර්න් යුරෝපේ, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් දියුණු වුනේ. ජපානේ උනත් සුද්දෝ ඕන තරම් ඉන්නවා. ජාතිකවාදයෙන්, ජාතිවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් රටක් සංවර්ධනය කරන්න බෑ. රටක් සංවර්ධනය වෙන්න නම් රටේ නව නිෂ්පාදන ඇති වෙන්න ඕනේ, ඒකට තරගයක් තියෙන්න ඕනේ, තරගය ඇති වෙන්නේ ධනවාදයෙන් පමණයි, එතකොට නව දැනුම,අළුත් චින්තනයන් ඇති කරගන්න ජන විවිධත්වය අවශ්‍යයයි. ඇමරිකාව දියුණු කරේ යුදෙව්වෝ, ජපන් ජාතිකයන්, චීන ජාතිකයන්, ඉන්දියානුවන් etc..
    තමන්ගේ ජාතිය රැකගන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ ජාතිකවාදයෙන් සහා ජාතිවාදයෙන් ඔබ්බට ගිහින්.

    ඇමරිකාව, ඕස්ටේරියාව වගේ රටවල් මල්ටිකල්චරලිස්ම් උනේ උන්ගේ රටවල මිනිස්සු හිටියේ නැති නිසා පිටරටවලින් මිනිස්සු ගෙන්න ගන්න. ඊට පස්සෙ බටහිර යුරෝපය ඇමරිකන් ස්ටයිල් එකට මල්ටි කල්චරල් උනා. මල්ටි කල්චරල් එකෙන් කෙල උනා කියලා උන්ට තේරැනේ පස්සෙ. අද ඇමරිකාවවත් මල්ටි කල්චරිස්ම එකට සප් එක දෙන්නේ නෑ. ඇමරිකාවේ අද ඉන්නෙ ඇමරිකන් ජාතිය ඊට පිටින් වෙන ජාති නෑ උන්ගේ. යුරෝපේ තමා තාමත් මල්‍ටි කල්චරිසම් දුවන්නේ.... ජපානේ ගැන නන් කතා කරන්න එපා. එහේ මල්ටි කල්චරලිසම් එකක් නෑ. තියෙන්නේ තනි ජපන් ජාතිය විතරයි. උන් පිට මිනිස්සු ජපන් ගෑනු බදින එක‍ටත් විරැද්දයි.
     
    බටහිරට කෙළවෙන්නේ මල්ටි කල්චර් එකෙන් නෙවෙයි, වහාබ් වාදය පිළිපදින මුස්ලිම් උන් නිසයි, අනෙක් ජාතීන් වෙන රටකට ගියොත් තමන්ගේ පාඩුවේ ඉන්නවා. නිව්ස් වල උනත් යන්නේ මුස්ලිම් උන්ගේ කේස් විතරයි. ඉන්දියන් උන්, ලංකාවේ උන්, අනෙක් ආසියාවේ උන් උන්ගේ රටවල් අල්ලගන්න යන්නේ නෑ, උන්ගේ නීති දාන්න යන්නේ නෑ.

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බටහිරට කෙළවෙන්නේ මල්ටි කල්චර් එකෙන් නෙවෙයි, වහාබ් වාදය පිළිපදින මුස්ලිම් උන් නිසයි, අනෙක් ජාතීන් වෙන රටකට ගියොත් තමන්ගේ පාඩුවේ ඉන්නවා. නිව්ස් වල උනත් යන්නේ මුස්ලිම් උන්ගේ කේස් විතරයි. ඉන්දියන් උන්, ලංකාවේ උන්, අනෙක් ආසියාවේ උන් උන්ගේ රටවල් අල්ලගන්න යන්නේ නෑ, උන්ගේ නීති දාන්න යන්නේ නෑ.

    ඉතින් මුස්ලිම් උන් නිසා තමා මල්‍ටි කල්චරලිස්ම් අවුල් වෙන්නෙ... ලන්කාවටත් ඒක අදාලයි.....